අලි උණ කාරයින්ට ලෝකයක් නැති උනා වගේ දැනුනට මෙයාලව ආරක්ෂා කරගන්න තීන්දු තීරණ ගන්න උදවියට මේක තවත් එක අලි මරණයක් විතරයි
පාරවල් ගානේ මිනිස්සු මැස්සො මදුරුවො වගේ මරා ගන්න රටක අලි ඇත්තු කොහෙ ආරක්සා වෙන්නද???
සෙලිබ්‍රිටි ඇතෙක් නිසා වෙනදට වැඩිය ටිකක් කතාවෙයි...
ඒත් ඉතුරු 200කටත් අඩු ඇත්තු ටික අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද?
මගේ අනුමානය අපේ ජීවිත කාලය තුල Elephus Maximus Maximus දළ ඇත්තු මේ ලෝකයෙන් තුරන් වෙනවා.....
එහෙම උනා කියලා අපේ අයියලා කැළෑ කපන එක නවත්තනවද? නෑනේ නෑනෙ.....
රේවත ප්‍රසිද්ධ නිසා හුග දෙනෙකුට මේ මරණය දැනෙනවා ඒත් එහෙම නොදැනි මැරුම් කන වන අලි කන්දරාව.
වාර්ශික අලි මරණ සංඛ්‍යාව එක්ක බලද්දි දවසකට එක වන අලි මරණයක් වගේ සාමාන්‍යක් වෙන තරමට තත්ත්වය දරුණු වෙලා තියනවා.
ඉස්සරහට මේ වගේ සිදුවීම් නිතරම ඇහෙයි මේ පටන්ගැන්ම විතරයි.....