අලි කප්පන් දැකල තියද 😮😮😮

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මෙන්න බලහන් මුන් අලි එක්ක ගිහින් මිනිස්සු බය කරල කප්පන් ගන්න හැටි. බංගලාදේශේ උතුරු නැගනහිර පැත්තේ සින් එකක්


     
    • Haha
    Reactions: Asmodeus

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    බලපල්ලා ඒ අලි නිදහසේ දම්වැලුත් නැතිව කප්පම් ගන්න ලස්සන.. :lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලපල්ලා ඒ අලි නිදහසේ දම්වැලුත් නැතිව කප්පම් ගන්න ලස්සන.. :lol:
    ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අරුට ගලකින් ගැහුවා නම් හරි බිම් වැටිලා අලියාටම පැහිලා චුරු පනින්න