අලි කුලප්පු ආතල්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඊයෙ අලි කුලප්පුවෙන් පස්සෙ නිරාල වගේ ඉන්න දේව දරුවොන්ට මාර ආතල් එකක් ගිහින් නේද
    දෙවියන්වහන්සේ සත්තුන්ව මැව්වෙ අපේ ආහරයටයි
    අලියව මැව්වෙ පෙරහරේ යන්ටමයි
    ඒක දෙවියන්වහන්සේගේ කැමැත්ත
    ඊයෙ අලි කුලප්පුවත් දෙවියන්වහන්සේගෙ සලසුමේම කොටසක්
    දෙවියන්වහන්සේගෙ කැමැත්තට තමයි කොරෝන වසන්ගතෙත් ආවෙ

    බලන්ටකො මෙයාගෙ සත්ව කරුණාව දෝරෙ යනවා

    1629698667913.png

    1629698696215.png

    1629698722419.png
     
    • Like
    Reactions: meeka

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මුන් අර බහුතරේ කුලප්පු කරලා අවදානෙ ගන්න අවදාන ගණිකාවො විතරද
    මුන්ට ඊට යටින් අර දේව දරු සන්කල්පෙත් තියෙනවද
    නැත්නම් මේවට සල්ලි හම්බු වෙනවද
    තව මම දන්න එකෙක් ඉන්නව මේ ජාතියෙ
    ඌත් කරන්නෙම ආගමට සන්ස්කෘතියට පහර ගහන එකමයි උටනම් පොඩ්ඩක් අර සල්ලි හොයාගන්න ඕනි කමක් තියෙනවා ලියන එකෙන් ඒකටමයි ඌ ඒ දේ කරන්නෙ

    1629699457766.png

    1629699476090.png
     
    • Like
    Reactions: meeka

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රෑඩිකල් පොන්ස් ලා ටික ෆෝම් වෙලා.. හෑබෑයි උන්ට හිතා ගන්න බෑරිව ඈති කොහොමද රාජා ඈතා කලබල නොවී රාජකාරිය ඉෂ්ඨ කරන්නේ කියලා.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මන් සාමන්යෙන් මේවගෙ post වලට comment කරන්නෑ. ඒත් මේ screenshot දාල තීන එක්කෙනාව දැක්කම දුක හිතුන. "Prathibha Amugoda" මන් personally දන්නෑ, එයා කරල තියෙන වැඩනන් දැකල තීනව, ඒ කරල තියෙන වැඩ වලින් එකක්වත් තමුන්නන් කරල නැතුව අති, අඩුම කාමරෙන් එලියටවත් බහිනවද කියල මට සැකයි. කීබෝඩ් වීරයො වගේ අනිත් මිනිස්සුන්ගෙ මගුල් හොය හොය හෑලි ලියන්නැතුව තමන්ගෙ වැඩක් බලන් හිටියනන් උබටත් හොදයි අනිත් මිනිස්සුන්ටත් හොදයි!

    Discovery, National Geographic, Adobe... එකෙත් feature උන මේ photo එක ගැහුවෙ එයා, ලංකාවෙ වෙන කෙනෙක්ගෙ එකක් මෙහෙම ගිහිල්ලනන් නැතුව අති! @thegirlfromthebush මේකට ගියනන් එයා මොනවගෙ කෙනෙක්ද කියල බලාගන්න පුලුවන්

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    Uba aliya nowana thaakkal oka aathel ne bun. nikan gon dewal welata pretrol puchagane nathuwa hitapan. NGO karayek wenna epa. Aliyek wela ipaduna dawasata balamu
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,138
    113
    මන් සාමන්යෙන් මේවගෙ post වලට comment කරන්නෑ. ඒත් මේ screenshot දාල තීන එක්කෙනාව දැක්කම දුක හිතුන. "Prathibha Amugoda" මන් personally දන්නෑ, එයා කරල තියෙන වැඩනන් දැකල තීනව, ඒ කරල තියෙන වැඩ වලින් එකක්වත් තමුන්නන් කරල නැතුව අති, අඩුම කාමරෙන් එලියටවත් බහිනවද කියල මට සැකයි. කීබෝඩ් වීරයො වගේ අනිත් මිනිස්සුන්ගෙ මගුල් හොය හොය හෑලි ලියන්නැතුව තමන්ගෙ වැඩක් බලන් හිටියනන් උබටත් හොදයි අනිත් මිනිස්සුන්ටත් හොදයි!

    Discovery, National Geographic, Adobe... එකෙත් feature උන මේ photo එක ගැහුවෙ එයා, ලංකාවෙ වෙන කෙනෙක්ගෙ එකක් මෙහෙම ගිහිල්ලනන් නැතුව අති! @thegirlfromthebush මේකට ගියනන් එයා මොනවගෙ කෙනෙක්ද කියල බලාගන්න පුලුවන්

    ඒ වැඩ පට්ට ඒත් මෙතන එයාගෙ ප්‍රොෆෙශන්ල් වැඩ ගැන නෙවෙයි නෙ කතා කරල තියෙන්නෙ.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඒ වැඩ පට්ට ඒත් මෙතන එයාගෙ ප්‍රොෆෙශන්ල් වැඩ ගැන නෙවෙයි නෙ කතා කරල තියෙන්නෙ.

    මටනන් ලොකු වෙනසක් පේන්නෑ බන්.. මිනිස්සු ඔච්චර ඉන්න තැනක ඔහොම සත්තු තියන් ඉන්න එක කොච්චර risky ද? හිතපන් ඊයෙ ඔය අලිය කුලප්පු වෙල මිනිහෙක් මරුවනන්, වගකීම ගන්නෙ කව්ද? අලියට තේරෙනවද බන් උ මිනිහෙක් මැරුව දැන් ඒ මිනිහගෙ ගෙදර උන් අනාතයි නේද කියල? උබෙ පව්ලෙ කව්රු හරි එතන ඉදල අලිය ගහුවනන් උබ මොකද කරන්නෙ? complain කරන්නෙ කාටද? කැලේ ඉන්න ඕන සත්තු ඉන්න ඕනෙ කැලේ.. උන්ට තේරෙන්නෑනෙ මේක තමයි ලංකාවෙ ලොකුම පෙරහැර මන් කාටවත් කරදර නොකර ගිහින් එන්න ඕනෙ කියල! ලොකු හෑලි ඕන්නෑ බන්, මෙක තෙරුන් ගත්තනන් අති
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Ngo සෙට් එකයි රැඩිකල් සෙට් එකයි අලියට වඩා කුලප්පු වෙලා තියෙන්නෙ අලියා කුලප්පු උනේ ඊයේ රැ මුන් අද උදෙ ඉදන් කුලප්පු වේලා

    අලියා කියන්නෙ සතෙක් ගෙදර හදන බල්ලා පුසා උනත් කලබල වෙන වෙලාවල් තියෙනවා නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,138
    113
    මටනන් ලොකු වෙනසක් පේන්නෑ බන්.. මිනිස්සු ඔච්චර ඉන්න තැනක ඔහොම සත්තු තියන් ඉන්න එක කොච්චර risky ද? හිතපන් ඊයෙ ඔය අලිය කුලප්පු වෙල මිනිහෙක් මරුවනන්, වගකීම ගන්නෙ කව්ද? අලියට තේරෙනවද බන් උ මිනිහෙක් මැරුව දැන් ඒ මිනිහගෙ ගෙදර උන් අනාතයි නේද කියල? උබෙ පව්ලෙ කව්රු හරි එතන ඉදල අලිය ගහුවනන් උබ මොකද කරන්නෙ? complain කරන්නෙ කාටද? කැලේ ඉන්න ඕන සත්තු ඉන්න ඕනෙ කැලේ.. උන්ට තේරෙන්නෑනෙ මේක තමයි ලංකාවෙ ලොකුම පෙරහැර මන් කාටවත් කරදර නොකර ගිහින් එන්න ඕනෙ කියල! ලොකු හෑලි ඕන්නෑ බන්, මෙක තෙරුන් ගත්තනන් අති
    උබ කියන විදියට බැලුවොත් කොයි සතාව උනත් අපි අස්සෙ තියාගන්න බෑ. මොන සතාට උනත් මිනිස්සු කියන දේවල් තේරෙනව කියල 100% ගැරන්ට් එකක් නෑනෙ.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    උබ කියන විදියට බැලුවොත් කොයි සතාව උනත් අපි අස්සෙ තියාගන්න බෑ. මොන සතාට උනත් මිනිස්සු කියන දේවල් තේරෙනව කියල 100% ගැරන්ට් එකක් නෑනෙ.
    ඒක තමයි මචන් මාත් කියන්නෙ, අපි කව්රුත් කොටි, වලස්සු අති කරන්නෑනෙ, මොකද උන් wild animalsල, අලියත් එච්චරයි! domestic animals, pet animals වෙනස්, ගෙදර බල්ල අපිව කෑවොත් එකෙ responsibility එක අපෙනෙ, අපිනෙ ඌව හදන්නෙ, ඌ වෙන එකෙක්ව කෑවත් එච්චරයි, අපි හදන හින්ද responsibility එක අපෙ. ඒත් අලිය කියන්නෙ wild animal කෙනෙක්, ඌව ගෙදරක හදන්නවත් recommend කරන්නෑ, මොකද උගෙ behavior එක domestic සතෙක් වගෙ නෙමෙයි.

    මේක බලන්න, සත්තුන්ගෙ වෙනස අදුරගන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,138
    113
    ඒක තමයි මචන් මාත් කියන්නෙ, අපි කව්රුත් කොටි, වලස්සු අති කරන්නෑනෙ, මොකද උන් wild animalsල, අලියත් එච්චරයි! domestic animals, pet animals වෙනස්, ගෙදර බල්ල අපිව කෑවොත් එකෙ responsibility එක අපෙනෙ, අපිනෙ ඌව හදන්නෙ, ඌ වෙන එකෙක්ව කෑවත් එච්චරයි, අපි හදන හින්ද responsibility එක අපෙ. ඒත් අලිය කියන්නෙ wild animal කෙනෙක්, ඌව ගෙදරක හදන්නවත් recommend කරන්නෑ, මොකද උගෙ behavior එක domestic සතෙක් වගෙ නෙමෙයි.

    මේක බලන්න, සත්තුන්ගෙ වෙනස අදුරගන්න

    කවුද රෙකමන්ඩ් කරන්නෙ නැත්තෙ අලියව ගෙදරක හදන්න බෑ කියල.

    ඔය අලියව හදන අය තමා අලිය ගැන responsibility එක ගන්නෙ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මන් සාමන්යෙන් මේවගෙ post වලට comment කරන්නෑ. ඒත් මේ screenshot දාල තීන එක්කෙනාව දැක්කම දුක හිතුන. "Prathibha Amugoda" මන් personally දන්නෑ, එයා කරල තියෙන වැඩනන් දැකල තීනව, ඒ කරල තියෙන වැඩ වලින් එකක්වත් තමුන්නන් කරල නැතුව අති, අඩුම කාමරෙන් එලියටවත් බහිනවද කියල මට සැකයි. කීබෝඩ් වීරයො වගේ අනිත් මිනිස්සුන්ගෙ මගුල් හොය හොය හෑලි ලියන්නැතුව තමන්ගෙ වැඩක් බලන් හිටියනන් උබටත් හොදයි අනිත් මිනිස්සුන්ටත් හොදයි!

    Discovery, National Geographic, Adobe... එකෙත් feature උන මේ photo එක ගැහුවෙ එයා, ලංකාවෙ වෙන කෙනෙක්ගෙ එකක් මෙහෙම ගිහිල්ලනන් නැතුව අති! @thegirlfromthebush මේකට ගියනන් එයා මොනවගෙ කෙනෙක්ද කියල බලාගන්න පුලුවන්

    ඒ වැඩ පට්ට ඒත් මෙතන එයාගෙ ප්‍රොෆෙශන්ල් වැඩ ගැන නෙවෙයි නෙ කතා කරල තියෙන්නෙ.

    උත්තර හම්බුනා කියල හිතනවා
    එයයිගෙ profile එකෙන් මම දාපු screenshot ඔක්කොම public post කියල මම හිතනව

    එයැයි කකුලුවෝ ගෙනල්ල කෑවාය ඒව රසයි කියල ඇඟවෙන post එකකුත් තියෙනව
    ඉතින් එයැයි සත්ව ප්‍රේමියෙක් නැතිව ඇතිනෙ
    අලින්ට විතරනෙ ආදරෙ ඒත් එය අලින්ට ආදරෙ නම් අලිය කුලප්පු උන එකෙන් දුක් වෙනව මිසක්ක ඒකෙන් චූන් වෙන එකක් නැතිය කියලත් මට නිකමට හිතෙනවාය
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මුන් අර බහුතරේ කුලප්පු කරලා අවදානෙ ගන්න අවදාන ගණිකාවො විතරද
    මුන්ට ඊට යටින් අර දේව දරු සන්කල්පෙත් තියෙනවද
    නැත්නම් මේවට සල්ලි හම්බු වෙනවද
    තව මම දන්න එකෙක් ඉන්නව මේ ජාතියෙ
    ඌත් කරන්නෙම ආගමට සන්ස්කෘතියට පහර ගහන එකමයි උටනම් පොඩ්ඩක් අර සල්ලි හොයාගන්න ඕනි කමක් තියෙනවා ලියන එකෙන් ඒකටමයි ඌ ඒ දේ කරන්නෙ

    View attachment 140382
    View attachment 140383
    Ehema thamai, un hithagena inne Culture ekata religion ekata gahuwama oo patta liberal porak wenawa kiyala.. hinganno thamai..
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    කවුද රෙකමන්ඩ් කරන්නෙ නැත්තෙ අලියව ගෙදරක හදන්න බෑ කියල.

    ඔය අලියව හදන අය තමා අලිය ගැන responsibility එක ගන්නෙ.
    "කවුද රෙකමන්ඩ් කරන්නෙ නැත්තෙ අලියව ගෙදරක හදන්න බෑ කියල"

    මේක බලන්න!

    මෙහෙත් 2017 රාජිත සේනාරත්න අලි ඇතිකරනවට විරුද්දව ගෙනාපු petition එක අයින් කරා, මේක බලන්න!

    "Senaratne said the government decision had been motivated partly by overcrowding at Pinnawala, which was set up as an elephant orphanage and now runs a successful breeding programme.

    He said strict conditions would be put in place to ensure the animal's welfare. Individuals would have to pay 10 million rupees ($66,000)for an elephant, while temples would get them for free."

    "ඔය අලියව හදන අය තමා අලිය ගැන responsibility එක ගන්නෙ."

    පෙරහැරෙදි අලියෙක් ගහල මිනිහෙක් මැරුනොත් අලියවද හිරේදාන්නෙ, නැත්තන් හදන කෙනාද? නැත්තන් අලිය බලාගන්න කෙනාද? නැත්තන් පෙරහැර organize කරපු කෙනාද?

    උත්තර හම්බුනා කියල හිතනවා
    එයයිගෙ profile එකෙන් මම දාපු screenshot ඔක්කොම public post කියල මම හිතනව

    එයැයි කකුලුවෝ ගෙනල්ල කෑවාය ඒව රසයි කියල ඇඟවෙන post එකකුත් තියෙනව
    ඉතින් එයැයි සත්ව ප්‍රේමියෙක් නැතිව ඇතිනෙ
    අලින්ට විතරනෙ ආදරෙ ඒත් එය අලින්ට ආදරෙ නම් අලිය කුලප්පු උන එකෙන් දුක් වෙනව මිසක්ක ඒකෙන් චූන් වෙන එකක් නැතිය කියලත් මට නිකමට හිතෙනවාය
    එයාගෙ facebook post එක screenshot ගහල දානව කියන්නෙ personally දන්න කෙනෙක්නෙ! මටනන් හිතෙන්නෙ ඔයා එයත් එක්ක තියෙන personal තරහක් මෙතන අවිල්ල පිරිමහනව කියල නමත් එක්කම දාල!
    ------ Post added on Aug 23, 2021 at 2:34 PM
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    "කවුද රෙකමන්ඩ් කරන්නෙ නැත්තෙ අලියව ගෙදරක හදන්න බෑ කියල"

    මේක බලන්න!

    මෙහෙත් 2017 රාජිත සේනාරත්න අලි ඇතිකරනවට විරුද්දව ගෙනාපු petition එක අයින් කරා, මේක බලන්න!

    "ඔය අලියව හදන අය තමා අලිය ගැන responsibility එක ගන්නෙ."

    පෙරහැරෙදි අලියෙක් ගහල මිනිහෙක් මැරුනොත් අලියවද හිරේදාන්නෙ, නැත්තන් හදන කෙනාද? නැත්තන් අලිය බලාගන්න කෙනාද? නැත්තන් පෙරහැර organize කරපු කෙනාද?
    ඔයාට කැක්කුම අලි ගැනද?
    අවුරුද්දකට කැලේ ඉන්න අලි බර ගානක් මැරෙනව පෙරහරෙ යන එවුන් අවුරුද්දකට එකෙක්වත් මැරෙන්නෙ නෑ

    ඔයාට දුක මිනිස්සු මැරෙයි කියලද?
    ඔයා වගේ පෙරහරේ අලින්ගෙ අවදානම දන්න අය ඕවට යන්නෙ නෑනෙ යන මෝඩයො ගිහින් මැරුනාවෙ

    ඔයාට දුක අලිය ගැනවත් මිනිස්සු ගැනවත් නෙමෙයි ලස්සනට අලිය පෙරහැරේ යන එකටද?
    ඒකනම් පොඩි අවුලක් තමයි ඒත් මොනා කොරන්නද ඔයලගෙ දෙයියොන්ට පෙරහරෙ යන්ටම අලියා මවන වෙලාවෙ කෑමට ගන්න පුලුවන් ඌරෙක්,හරකෙක් , කුකුලෙක් වගේ තව සතෙක් මවන්ට තිබ්බනෙ
    ඒකත් දේව කැමැත්ත කියල හිත හදාගමු

    ඇයි මේ වගෙ virus එකක් මැව්වෙ කියල දෙවියන්වහන්සේගෙන් අහන්න කොන්දක් නැති එකේ අලියෙක් මවල අපේ හිත් රිද්දන්නෙ ඇයි කියලවත් අහල බලන්ට