අලි ගහනවා ජීප් වලට දැන් මේ වගේ videos තව තිබ්බ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ සෆාරි jeep කෑම අරගෙන යන්නේ අතුරුපසට පලතුරු එක්කම .
    රක්ෂිත මැද්දෙම නවත්තලා කෑම කන්න තැන් තියෙනවා .
    අනිවා මුන් අලින්ට කෑම දීල පුරුදු කරවල , පාරවල් වල ඉන්න අලින්ට වගේ

     
    • Sad
    Reactions: saja