අලි ගැන කිඹුල් කඳුළු හෙලන කුරුසයින්ට

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අගම් ගැන කතා කරලා මාරාගන්න එපා යකුනේ.. මස් කන එවුන් කාපන්. නොකන උන් නොකාපන්. අලියෙක් පෙරහැරේ ගියා කියලා සත්ව හින්සාවක් වෙනවා කියලා කියන මැටි හරක් එක්ක වාද කරලා වැඩක් නැ. ඒ නිසා නිකන් ආගම් ගාවගෙන ආගම් වලට අපහාස කරන්න එපා.. එකෙක් මෙතන පොස්ට් එකක් දාලා තිබ්බා දාතුන් වහන්සේලාටත් අපහාස කරලා. මම දන්නේ නැ ඌ මොන ආගමේද කියලා.. මොන ආගම උනත් එහෙම ජන විශ්වාසයක් හැල්ලු කරන්න එපා.. ඒක පොරක් වෙන්න ලොකු දෙයක් නෙමෙයි.. පොන්න ගතියක්.. ඒ වගේම ත්‍රේඩ් එක දාපු පොන්නයට කියන්නෙත්, නිකන් ඇෆ්බී එකේ යන ඔක්කොම කුනු මේකේ දාලා චාටර් කරන්න එපා.. පාස්කු ඉරිදට විතරක් නෙම්යි කතොලික ක්‍රිස්තියානි මිනිස්සු මස් කන්නේ.. ඒ වගේම ලන්කාවේ මස් කන්නේ ඒ කියපු කතොලික උන් විතරනම්, බයිරහා, ක්‍රිස්බො , වීහේන, සීඅයිසී කියලා හැට උටා මාරක් මස් ගොවිපලවල් දාන්න උවමනා නැ, 1% වත් නැති ජනගහනෙට එච්චර උවමනා නැනේ.. ඒකත් හිතන්න..

    :cool:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    බෞද්ධයන්ට සත්ව හිංසාව ගැන අමුතුවෙන් උගන්න්න ඕනෙ නෑ. පන්සල් වල අලි හදන්නෙ අලි දාගෙන පෙරහැරේ යන්නෙ ආගමික හේතුවකට වඩා පන්සලේ ලොකුකම පෙන්නන්න. ඔය ඇට කෑල්ලක් අලියෙක්ගෙ පිටේ තියාගෙන ගම වටේ පෙරහැරවල් යන්න කියල බුදුහාමුදුරුවො කවදාවත් දේශනාකරල නෑ.

    එක්කො උඹලට ඇත්ත තේරුම් ගන්න මොලේ නෑ එහෙම නැත්නම් උවමනාවක් නෑ.

    ඔක්කොටම ඉස්සෙල්ලා ලංකවෙ ඉතිහාසය ඉගෙන ගන්න. බෞද්ධ ඉතිහසය ඉගෙනගන්න.මේ වගේ මොඩ කතා කියන්නේ නැතුව.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බෞද්ධයන්ට සත්ව හිංසාව ගැන අමුතුවෙන් උගන්න්න ඕනෙ නෑ. පන්සල් වල අලි හදන්නෙ අලි දාගෙන පෙරහැරේ යන්නෙ ආගමික හේතුවකට වඩා පන්සලේ ලොකුකම පෙන්නන්න. ඔය ඇට කෑල්ලක් අලියෙක්ගෙ පිටේ තියාගෙන ගම වටේ පෙරහැරවල් යන්න කියල බුදුහාමුදුරුවො කවදාවත් දේශනාකරල නෑ.

    එක්කො උඹලට ඇත්ත තේරුම් ගන්න මොලේ නෑ එහෙම නැත්නම් උවමනාවක් නෑ.
    :angry::angry::angry: සිංහලේ ගහගෙන පොන්නකම ප්‍රදර්ශනය කරන්න ඒපා ....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බෞද්ධයන්ට සත්ව හිංසාව ගැන අමුතුවෙන් උගන්න්න ඕනෙ නෑ. පන්සල් වල අලි හදන්නෙ අලි දාගෙන පෙරහැරේ යන්නෙ ආගමික හේතුවකට වඩා පන්සලේ ලොකුකම පෙන්නන්න. ඔය ඇට කෑල්ලක් අලියෙක්ගෙ පිටේ තියාගෙන ගම වටේ පෙරහැරවල් යන්න කියල බුදුහාමුදුරුවො කවදාවත් දේශනාකරල නෑ.

    එක්කො උඹලට ඇත්ත තේරුම් ගන්න මොලේ නෑ එහෙම නැත්නම් උවමනාවක් නෑ.

    -11 gon kama pradarshanaya karanna epa pons.

    buddagamai sinhala sanskruthiyai kiyana deka issellama igenagena waren. :angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hari christian dial ekak , kisima agamakata agaru karanne na machanlaa, mamath christian , mama eka kiyannath baya na.. mu mokek hari pissekda koheda

    sirawata ban megeth godak innawa christian yaluwo. ehema agam kiyala kisi wenasak ne. game pansale pinkamakadai unath un enawa help ekak denna. ehema awlak ne. me samahara pisso hinda bahutharayak benum ahanawa :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බෞද්ධයන්ට සත්ව හිංසාව ගැන අමුතුවෙන් උගන්න්න ඕනෙ නෑ. පන්සල් වල අලි හදන්නෙ අලි දාගෙන පෙරහැරේ යන්නෙ ආගමික හේතුවකට වඩා පන්සලේ ලොකුකම පෙන්නන්න. ඔය ඇට කෑල්ලක් අලියෙක්ගෙ පිටේ තියාගෙන ගම වටේ පෙරහැරවල් යන්න කියල බුදුහාමුදුරුවො කවදාවත් දේශනාකරල නෑ.

    එක්කො උඹලට ඇත්ත තේරුම් ගන්න මොලේ නෑ එහෙම නැත්නම් උවමනාවක් නෑ.

    -8 rep
     
    gon harakek ban uba :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අගම් ගැන කතා කරලා මාරාගන්න එපා යකුනේ.. මස් කන එවුන් කාපන්. නොකන උන් නොකාපන්. අලියෙක් පෙරහැරේ ගියා කියලා සත්ව හින්සාවක් වෙනවා කියලා කියන මැටි හරක් එක්ක වාද කරලා වැඩක් නැ. ඒ නිසා නිකන් ආගම් ගාවගෙන ආගම් වලට අපහාස කරන්න එපා.. එකෙක් මෙතන පොස්ට් එකක් දාලා තිබ්බා දාතුන් වහන්සේලාටත් අපහාස කරලා. මම දන්නේ නැ ඌ මොන ආගමේද කියලා.. මොන ආගම උනත් එහෙම ජන විශ්වාසයක් හැල්ලු කරන්න එපා.. ඒක පොරක් වෙන්න ලොකු දෙයක් නෙමෙයි.. පොන්න ගතියක්.. ඒ වගේම ත්‍රේඩ් එක දාපු පොන්නයට කියන්නෙත්, නිකන් ඇෆ්බී එකේ යන ඔක්කොම කුනු මේකේ දාලා චාටර් කරන්න එපා.. පාස්කු ඉරිදට විතරක් නෙම්යි කතොලික ක්‍රිස්තියානි මිනිස්සු මස් කන්නේ.. ඒ වගේම ලන්කාවේ මස් කන්නේ ඒ කියපු කතොලික උන් විතරනම්, බයිරහා, ක්‍රිස්බො , වීහේන, සීඅයිසී කියලා හැට උටා මාරක් මස් ගොවිපලවල් දාන්න උවමනා නැ, 1% වත් නැති ජනගහනෙට එච්චර උවමනා නැනේ.. ඒකත් හිතන්න..

    :yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ලොල්... මගෙත් යාලුවෙක් ඉන්නව බන් පෙරහරේ අලි අරන් යනවට පට්ට විරුද්ද එකෙක් කතෝලිකයෙක්... හැබැයි හොදට ආදී පුඩි ගහන මස් මාළු නැතුව බත් කන්න බැරි කොල්ලෙක්. එත් පෙරහරේ අලියා ගියාම එක සත්ව හින්සාව.

    පිස්සු යක්කු ඕව ගැන කතාකරලා වැඩක් නැහැ

    කියල වැඩක් නෑ බන්. උන්ගේ තර්ක ඊට හපන්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    @පදිරි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බෞද්ධයන්ට සත්ව හිංසාව ගැන අමුතුවෙන් උගන්න්න ඕනෙ නෑ. පන්සල් වල අලි හදන්නෙ අලි දාගෙන පෙරහැරේ යන්නෙ ආගමික හේතුවකට වඩා පන්සලේ ලොකුකම පෙන්නන්න. ඔය ඇට කෑල්ලක් අලියෙක්ගෙ පිටේ තියාගෙන ගම වටේ පෙරහැරවල් යන්න කියල බුදුහාමුදුරුවො කවදාවත් දේශනාකරල නෑ.

    එක්කො උඹලට ඇත්ත තේරුම් ගන්න මොලේ නෑ එහෙම නැත්නම් උවමනාවක් නෑ.

    මැටි කතා කියන්න එපා උලමෝ :lol: අලියට ගහල රිද්දල වද දෙනවනම් සත්ව හිංසාව. අලියා පෙරහැරේ යන එක සත්ව හින්සාවනම්, ගොන් කරත්ත අස්ස කරත්තත් සත්ව හිනසවානේ. දැන් බුරපන් ගොන් කරත්තත් තහනම් කරන්න කියල :rofl::lol:
     
    Mar 8, 2014
    145
    9

    සක්කිලි කතා කියන්න එපා පොන්නයෝ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියල වැඩක් නෑ බන්. උන්ගේ තර්ක ඊට හපන්.

    හිංසාව කරලා කන්න ගත්තට පව් නැහැ
    එත් පෙරහරේ අරන් ගියොත් පව්
    පෙරහරේ එක්ක යන්නේ නැතිව මරාගෙන කෑවනම් පව් නැහැ:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජොනී බට්ට;19935225 said:
    මැටි කතා කියන්න එපා උලමෝ :lol: අලියට ගහල රිද්දල වද දෙනවනම් සත්ව හිංසාව. අලියා පෙරහැරේ යන එක සත්ව හින්සාවනම්, ගොන් කරත්ත අස්ස කරත්තත් සත්ව හිනසවානේ. දැන් බුරපන් ගොන් කරත්තත් තහනම් කරන්න කියල :rofl::lol:

    පෙරහැරවල් වල යන අලින්ට මාර විදියට සලකනවා. නොකා නොබී උන්ව එක්ක යන්නේ නැහැ]