අගම් ගැන කතා කරලා මාරාගන්න එපා යකුනේ.. මස් කන එවුන් කාපන්. නොකන උන් නොකාපන්. අලියෙක් පෙරහැරේ ගියා කියලා සත්ව හින්සාවක් වෙනවා කියලා කියන මැටි හරක් එක්ක වාද කරලා වැඩක් නැ. ඒ නිසා නිකන් ආගම් ගාවගෙන ආගම් වලට අපහාස කරන්න එපා.. එකෙක් මෙතන පොස්ට් එකක් දාලා තිබ්බා දාතුන් වහන්සේලාටත් අපහාස කරලා. මම දන්නේ නැ ඌ මොන ආගමේද කියලා.. මොන ආගම උනත් එහෙම ජන විශ්වාසයක් හැල්ලු කරන්න එපා.. ඒක පොරක් වෙන්න ලොකු දෙයක් නෙමෙයි.. පොන්න ගතියක්.. ඒ වගේම ත්රේඩ් එක දාපු පොන්නයට කියන්නෙත්, නිකන් ඇෆ්බී එකේ යන ඔක්කොම කුනු මේකේ දාලා චාටර් කරන්න එපා.. පාස්කු ඉරිදට විතරක් නෙම්යි කතොලික ක්රිස්තියානි මිනිස්සු මස් කන්නේ.. ඒ වගේම ලන්කාවේ මස් කන්නේ ඒ කියපු කතොලික උන් විතරනම්, බයිරහා, ක්රිස්බො , වීහේන, සීඅයිසී කියලා හැට උටා මාරක් මස් ගොවිපලවල් දාන්න උවමනා නැ, 1% වත් නැති ජනගහනෙට එච්චර උවමනා නැනේ.. ඒකත් හිතන්න..





