අලි ගැන ලියවෙලා තියන පොත පත මොනවද?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    1707208119083.png
     
    • Haha
    Reactions: Psiko

    monson

    Well-known member
  • May 7, 2007
    25,638
    28,643
    113
    පොඩි කාලේ පොතක් කියෙව්වා එකේ තියෙන්නේ අලියෙක්ට මිනිස් මොලයක් බද්ධ කරපු කථාවක්. අලියෙක්ගේ senses, කන් ඇහෙන හැටි එහෙම නියමෙට තියනවා. Translation එකක් ද කොහෙද. කව්රුහරි දන්නවද ඒ පොත ? :lol:
     
    • Like
    Reactions: Psiko

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පොඩි කාලේ පොතක් කියෙව්වා එකේ තියෙන්නේ අලියෙක්ට මිනිස් මොලයක් බද්ධ කරපු කථාවක්. අලියෙක්ගේ senses, කන් ඇහෙන හැටි එහෙම නියමෙට තියනවා. Translation එකක් ද කොහෙද. කව්රුහරි දන්නවද ඒ පොත ? :lol:
    maath kiyewwa. namama mathaka naa

    The book you are referring to is "Hoity Toity" by Paul Jennings. In this novel, a young German scientist's live brain is transplanted into an elephant by Professor Wagnor, a scientific genius from Moscow. The story revolves around the consequences of this unique scientific experiment
    1

    • Like
    Reactions: Psiko

    monson

    Well-known member
  • May 7, 2007
    25,638
    28,643
    113
    maath kiyewwa. namama mathaka naa

    The book you are referring to is "Hoity Toity" by Paul Jennings. In this novel, a young German scientist's live brain is transplanted into an elephant by Professor Wagnor, a scientific genius from Moscow. The story revolves around the consequences of this unique scientific experiment
    1

    https://en.wikipedia.org/wiki/Hoity_Toity_(novel)

    Hoity Toity (Russian: Хойти-Тойти) is a 1929 Soviet science fiction novella written by Alexander Belyayev. The novel, part of the Professor Wagner's Inventions series, was first published in Vsemirny Sledopyt magazine between January and February 1930.

    මේක තමයි 😍

    කුංචනාද by ජේ. ඊ. ගුණසේකර​

    Sinhala Translation of "Hoity Toity" by Alexander Belyaev
    Price: රු. 7.50
    Year: 1980
    පරිවර්තන නවකතා
    ප්‍රකාශක: මිහිර ප්‍රකාශකයෝ
    පිටු ගණන: 99

    hQ3I2Uu.jpeg
     
    Last edited:
    • Love
    • Like
    Reactions: AVES and llrajitha