Films, Video Songs, ගැන තියන ෆෝරම්ස්, බ්ලොග්ස් මොනවද මචංලා?

27ROX

Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    Films, Video Songs, ගැන තියන ෆෝරම්ස්, බ්ලොග්ස් මොනවද මචංලා?
    අපේ අයිඩියාස් ශෙයා කරගන්න පුලුවන් වෙන්න ඕන..
    අපිට පෝස්ට් දාන්නත් පුලුවන් වෙන්න ඕන..
    Thanks..
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    Reddit එකේ subreddit තියනවා නේ මචං ඔය Movies, TV Shows වලට එහෙම.. එකට එක ගානේ තියනවා..
     
    • Like
    Reactions: 27ROX

    27ROX

    Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    Reddit එකේ subreddit තියනවා නේ මචං ඔය Movies, TV Shows වලට එහෙම.. එකට එක ගානේ තියනවා..
    ‍රෙඩිට් තියනව මචං.. ඒ වගේ වෙන ඒව දන්නවනම් කියන්නකො.. තෑන්ක්ස් මචං.. (y)
     
    • Like
    Reactions: MBKESCM