අලි ටික add කරල whatsapp group එකක් හැදුවොත් නරකද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,956
    16,988
    113
    Colombo
    May be an image of 3 people and text that says 'LOKU TALKS BIMAL RATHNAYAKE යෝජනා කරලා තියෙන්නේ විශාල වියදමක් යන ෆ්ලයිඹ්වර්ස් හදන වගේ යෝජනා. අධික වියදම් යන යෝජනා පස්සේ බලමු. මේ ගම්මාන දහය දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන්න, ඒ ගම්මාන දහයේ ඉන්න ජනතාව සම්බන්ධ කරගෙන, අලි ගැවසෙනවා නම් කෝච්චි පාර ආසන්නයේ අලි රංචුවක් ඉන්නවා කියලා ස්ටේෂන් මාස්ටර් ට කතා කරලා කියන්න, ඩ්‍රයිචර් මහත්තුරුන් ට කියන්න කියලා. මේ රොකට් සයන්ස් මොනවත් මෙතන නෑ.'
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    හබරණ කැලේ මැද්දේ කොහෙද මි හරකෝ මිනිස්සු ගැවසෙන්න මූ වගේ මෝඩ මීහරකෙක්, රෑට යන කොච්චිය නවත්තපල්ලා එයිට හොදයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ඔය පාරවල් ලොකු කැලෑ මැදින් යන්නේ.ඉතින් ගම්මාන තියා මිනිස් පුලුටක්වත් නෑනේ.මුන්ට දෝදුද
    සමහර විට පුහුණු කඳවුරු තියෙනවද දන් නෑ නේ ඉස්සර වගේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,070
    113
    tracing Geo-location.. ... ...
    එක අතකට මුන්ට බැනලත් වැඩක් නෑ..
    මුන්ගේ හිතේ ගම වල ඉන්න හැම එකාම මුන් වගේ jobless උඩ බලන් බෝක්කු රත් කරන එවුන් කියලනේ..
    අලි එන වෙලාව බල බල station master ට call දිදී ඉන්න ඕනි තරම් වෙලාව තියනවනේ එතකොට..
    ගස් උඩ නැගල ඈතින් එන උන් ගැනත් බලල කියන්න පුළුවන් තව ඕනි නම්..
    වෙලාව ඉතුරු උනොත් මුන්ගේ රැස්වීමකට ගිහින් බොරුවක් දෙකක් අහල හිනා වෙලා එන එකනේ..
    පක්ෂ අරමුදලෙන් බත් එක බෙදල තියනවනේ ගෙදර එද්දී..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ගුවන් පාලමක් දාල බෝඩ් එකක් ගැහුවොත් මෙතනින් පාර මාරු වෙන්න කියලා

    එහෙම නැත්තම් වම දකුණ බල පාර පනින්න කියලා බෝඩ් ගැහුවොත්...
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,956
    16,988
    113
    Colombo
    ගුවන් පාලමක් දාල බෝඩ් එකක් ගැහුවොත් මෙතනින් පාර මාරු වෙන්න කියලා

    එහෙම නැත්තම් වම දකුණ බල පාර පනින්න කියලා බෝඩ් ගැහුවොත්...
    අලින්ට හවසට පන්ති දාමු :yes: