WhatsApp group හංගල තියන්න විදියක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මට කියල්ලකෝ phone එකේ තියෙන WhatsApp group ,සමහර පුද්ගලයෝ කාට වත් පේන්නේ නැති විදියට හංගල තියන්න පුළුවන් විදියක් අයින් වෙන්න ඕන නැහැ පෙන්නේ නැති කරන්නයි ඕන
     
    • Haha
    Reactions: Tramadol

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මට කියල්ලකෝ phone එකේ තියෙන WhatsApp group ,සමහර පුද්ගලයෝ කාට වත් පේන්නේ නැති විදියට හංගල තියන්න පුළුවන් විදියක් අයින් වෙන්න ඕන නැහැ පෙන්නේ නැති කරන්නයි ඕන
    Archive ekata dapan
     
    • Like
    Reactions: SuperX

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    උඹ බැඳල නේද ඇයි බම් ගෑනු කැමති නෑ කියන්නෙ බැඳපු මිනිහ වැල බලනවට?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Hora wada karanna purudu wenna epa!
    ඉස්කෝලේ යාලුවෝ සෙට් 1ක් ඉන්න group 1ක් තියෙනවා බන් එකේ ඉතින් කුණුහරප එහෙමත් දානවා පොඩි උන් දෙන්න phone එක ගන්නවා .එක නිසා පෙන්නේ නැති කරලා තියන්න බැලුවේ
     
    • Wow
    Reactions: Absolute Zero

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    සම්පුර්ණ WA එකට ෆින්ගර්ප්‍රින්ට් ලොක් එක දාපන්, ඒක දැන් WA එකෙන් නිකන්ම එන ෆීච එකක්නේ.
    ළමයින්ගේ ඉස්කෝල වැඩ වලට WA ඕන නම් වෙන සිම් එකක් අරන් ඒ නම්බර් එකට WA business දාගනින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    e kiwwe ban
    To lock a WhatsApp group use this Option
    IMG-20251103-224020.jpg
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මට කියල්ලකෝ phone එකේ තියෙන WhatsApp group ,සමහර පුද්ගලයෝ කාට වත් පේන්නේ නැති විදියට හංගල තියන්න පුළුවන් විදියක් අයින් වෙන්න ඕන නැහැ පෙන්නේ නැති කරන්නයි ඕන
    Archive karath weradila hari e tab ekata giyoth podi ekata ahu wei. eka nisa chat eka lock karapan.