අලි-පැටවා මැරුවාට ලක්ෂ දෙකක් දඩ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අලි-පැටවා මැරුවාට ලක්ෂ දෙකක් දඩ


    මාස හතරක පමණ අලි පැටවකු වෙඩි තබා මැරීයැයි වරද පිළිගත් කැකිරාව නෑගම්පහ මානේරුව උල්පතගම ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ සුගත් බණ්ඩාර ජයසිංහට කැකිරාව මහේස්ත්‍රාත් බුද්ධිනී අබේසිංහ මහත්මිය රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළාය.


    baby-eleph-1.jpg


    baby-eleph-2.jpg


    මේ කරපු අපරදේට ලක්ෂ 2ක්???


    :angry::angry::angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩුගානේ අවුරුදු 5කවත් සිරදඩුවමක් ඕනේ
    නැත්නම් ලක්ෂ දෙකයි කියන්නේ තව සැරයක් ඕකම කරන්න පුලුවන්නේ
     

    S_CrazY

    Member
    Jun 25, 2015
    19
    1
    0
    aiye wedi thibbe kiyala hoyanne nathiwa banina eka waradii .apith kekirawata langai meheta ali karadara nam wadii waga palu karanwa ali ralawal awith ralata thibba ekakwath wadinna athi
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    so sad tmayi ban .ath oya pathiwala inna unta alitht ekka pattama tharahak thiyanawa aththe bann.une gewal dorawal hitan kudu karala danawane ithin .
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතාවේ දෙපැත්තක් ඇති..:dull::dull::dull::dull: හිතලම තිබ්බ නම් සහම ගහන අපරාදයක්. :angry::angry::angry::angry: වැරදිල තිබ්බ එකක් වැදිල නම් ඉතින්..ඔය පැති වල මිනිස්සු මාර දුකක් විඳිනවා..එකක් කෑලෑ කපල හේන් කරනවා..:nerd::nerd::nerd: ඒකත් අපිට එපා කියන්න බෑනේ..මිනිස්සු එදා වේල හොයා ගන්න මාර ගේමක් නේ දෙන්නේ..:confused::confused::confused: ඔය පැත්තක මනුස්සයෙක්ට ලක්ෂ දෙකක් කියන්නෙත් මාර ලොකු ගානක් ගෙවන්න බැරි උනොත් කොහොමත් කූඩුවේ තමා..:yes::yes::yes::yes:

    අපරාදි..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    අපි හිතමු හේන් පාලු කරනවා කියල වෙඩි තිබ්බ කියල..මේ මේ පැටියටම වෙඩි තිබ්බේ..උගේ මොලේට කල්පනා උනාද දන්නේ නෑ මු තව අවුරුදු පහ හයකින් ලොකු වෙලා උගේ දරුවොන්ගේ හේන් පාලු කරන්න එවි කියල....මුන් අලි ඉන්න කැලේට ටික ටික අල්ලාගෙන අලින්ට කන්න ටික වතුර ටිකත් නැති කරලා දැන් කියනවා අලි ගම වදිනවා කියල..!!
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    අපි හිතමු හේන් පාලු කරනවා කියල වෙඩි තිබ්බ කියල..මේ මේ පැටියටම වෙඩි තිබ්බේ..උගේ මොලේට කල්පනා උනාද දන්නේ නෑ මු තව අවුරුදු පහ හයකින් ලොකු වෙලා උගේ දරුවොන්ගේ හේන් පාලු කරන්න එවි කියල....මුන් අලි ඉන්න කැලේට ටික ටික අල්ලාගෙන අලින්ට කන්න ටික වතුර ටිකත් නැති කරලා දැන් කියනවා අලි ගම වදිනවා කියල..!!

    :yes::yes::yes: