අලි පූට්ටුවෝ කෝ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මම කිව්වේ අලි පොහොට්ටුවෝ.......


    දැන් ඉතින් ගුපියො ගුපියො කියන්න බෑ නෙ ...

    .උම්බලගෙ අඅවංක අදහස කියපන් ...


    එක එක පූට්ටුවන් ව ටැග් කරල දැනුවත් කරන්න ...

    ඔව් ඔව් .. පොහොට්ටුවො තමා දැන් පූට්ටුවෝ 😂😂
    @erozan - මහ පූට්ටුවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,614
    113
    එකමත් එක රටක
    මීක් මීක් ..........

    k58eZOc.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ගෝඨාභය ඇවිල්ල තාම මාස 2, ඒ මාස දෙකට හුඟක් රජයේ වියදම් අඩු කරල තියෙනව හරි හමන් පාර්ලිමේන්තු බලයක් නැතුව.
    ඔය වියදම් ඔක්කොම එක සැරේ අඩු කරල අධි වේගී ගමනක් යන්න ගියොත් රජයේ නිලධාරීන් සහ සියලු දැන් ඉන්න දේශපාලකයින් එකතු වෙලා ඒක පෙරලනව.
    මතකද 1977? 5/6 කින් පරාදයි ජාතික ආර්ථිකයක් හදන්න ගිය ආණ්ඩුව.
    අවුරුද්දක්වත් ඕනෙ රටක ක්‍රමය වෙනස් කරන්න.
    දැං තියෙන ජවිපෙට දුන්න කියන්නෙ UNP එකට දුන්න වගේ තමයි. නැවතත් UNP ආණ්ඩුවක් තමයි හැදෙන්නෙ :)
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113
    @erozan ව ඊයේ ඉඳන් දැක්කෙ නෑ
    ඌයි උගේ team එකයි Plan කරනවා ඇති මේකට විරුද්ධ ව කියන්න මොකද්ද කියන්නේ කියලා. ගූන්පී, වද කතා, සීහල කතා, කොටි කතා, 88/89 කතා, පාස්කු කතා, කොටි නැගිටින කතා, මුස්ලිම් කතා ඔය එකක්වත් දැන් බෑනේ, ඒක නිසා නැත්තන් උන්ට වාසි වෙන අලුත් ප්‍රශ්න්‍යක් එනකන් උන් බලාගෙන ඇති. මඩක් වගේ . ඒක නිසා ප්න්ඩුාවයි, ග්රාුජ් පොන්නයායි අලුත් ප්‍රශ්න්‍යක් ඇති කරයි. පොඩ්ඩක් හිටපල්ලා. ගුලෙන් එලි බහී. ලැජ්ජවක් නැති එඋන්නේ.
     
    • Haha
    Reactions: Cypress

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කිරි කලේට ගොම වැටුනයි කියල කිරි-ගොම කලේ කියන්නෙ නෑනේ. කිරි කලේ කියලමනෙ කියන්නෙ. උන්ටත් ගුපියො කියලම කියමු. ආසත් ඇතිනෙ. 2019 කාලි ඉඳන් සින්දුත් හදාගෙන අපි යූඑන්පී කියන්න ට්‍රයි කරානේ.
     
    • Haha
    Reactions: Cypress