අලි බඩ්ඩක්...

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මේ ලගකදි අලි එකන් පෝන් එකක් ගෙන්න ගත්ත එකෙක් ඉන්නවද.... මම කලින් ගෙන්නුවා 2019 යේ, අර trcsl අනම් මනම් ඔක්කොම කරන්න උනා. ඒකට එහෙට මෙහෙට යන්න වෙන එක තම කේස් එක. ගෙවන්න වෙන ගානනම් කේස් එකක් නෑ...
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    මටත් දැනගන්න ඕනේ ඉස්සෙල්ලා රේගුවටද යන්න ඕනේ?