අලි බෝ කිරීම

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    අලි බෝ කරන්න බෑ. බෝ කරන්න සුදුසු ගැහැනු අලි මේ වෙලාවෙ නෑ... කියලා දියවඩන නිලෙමෙ කියනවා..

    අලි බෝ කරනෙක ප්‍රායෝගීකව සෑහෙන කරන්න අමාරු වැඩක්ද?

    මොකක්ද ගැහැනු සත්තු නැති වෙන්න හේතුව?

    අලුතෙන් අලි බෝ කරන එකට වඩා කැලේකිං අලි පැටව්න් අල්ලං ඇවිත් හීලෑ කරගන්න එක ලාබදායී ද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අවුරුද්දකට අලි හාරසිය ගානක් මැරෙන ලෝකේ එකම රට ලංකාව කියනවා කියල අලි ගැන දාල තිබ්බ පෝස්ට් එකක දැක්ක . මම හිතන්නේ නෑ මේ හාරසියට අවුරුද්දකට 400 ඉපදෙනවා ඇති කියලවත්. ඉක්මනට වඳ වෙලා යයි. ඒක ලොකු දෙයක්.

    එක බණකට කිව්වා මන් අහගෙන ඇතාගේ ඊළඟ ආත්මය මනුස්ස ආත්මයක්ලු.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩු කුලේ ගෑණු අලි ඇත්තේ, ඒකයි සුදුසු උන් නෑ කියන්නේ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අලි බෝ කරන්න? උබට මොලේ අමාරුවද? ඉන්න අලි ගම් වල පැනලා වනසනව. හුත්තක් අහනව උබ මෙතන
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අලි බෝ කරන්න? උබට මොලේ අමාරුවද? ඉන්න අලි ගම් වල පැනලා වනසනව. හුත්තක් අහනව උබ මෙතන


    මිනිස්සු කැලේ පැනලා *කන එක අඩු කරානම් හරි 😆
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අලි බෝ කරන්න බෑ. බෝ කරන්න සුදුසු ගැහැනු අලි මේ වෙලාවෙ නෑ... කියලා දියවඩන නිලෙමෙ කියනවා..

    අලි බෝ කරනෙක ප්‍රායෝගීකව සෑහෙන කරන්න අමාරු වැඩක්ද?

    මොකක්ද ගැහැනු සත්තු නැති වෙන්න හේතුව?

    අලුතෙන් අලි බෝ කරන එකට වඩා කැලේකිං අලි පැටව්න් අල්ලං ඇවිත් හීලෑ කරගන්න එක ලාබදායී ද?
    අලි නෙමේ මේ කියනවා ඇත්තේ ඇත්තු වෙන්න ඕනේ, අනික නුවර පෙරහැරට ගන්නවනම් එම ඇත්තුන්ගේ කුලෙත් (සද්ධන්ත ) බලනවා නේද ?. ලංකාවේ අලියනම් ඉක්මනින්ම බෝවෙන සතෙක් කියලා තම මම අහලා තියෙන්නේ .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වෙන සතෙක් බෝ කරන එක නම් කමක් නෑ.
    යකෝ අලි...?


    අලින්ට ආදරයකට නෙමෙයි.
    ඕක තමයි දළදා පෙරහැරෙ ප්‍රඩක්ට් එක.
    උන් නැත්නම් දියවඩන නිලමේ බංකොලොත් 🤣🤣
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අලින්ට ආදරයකට නෙමෙයි.
    ඕක තමයි දළදා පෙරහැරෙ ප්‍රඩක්ට් එක.
    උන් නැත්නම් දියවඩන නිලමේ බංකොලොත් 🤣🤣
    ඒක හරි බං.
    දියවඩන නිලමෙලා ඒවා බලාගනී.
    මූට මොකටද ඕවා..