අලි බෝ කරන්න බෑ. බෝ කරන්න සුදුසු ගැහැනු අලි මේ වෙලාවෙ නෑ... කියලා දියවඩන නිලෙමෙ කියනවා..
අලි බෝ කරනෙක ප්රායෝගීකව සෑහෙන කරන්න අමාරු වැඩක්ද?
මොකක්ද ගැහැනු සත්තු නැති වෙන්න හේතුව?
අලුතෙන් අලි බෝ කරන එකට වඩා කැලේකිං අලි පැටව්න් අල්ලං ඇවිත් හීලෑ කරගන්න එක ලාබදායී ද?