අලි භාෂාව

~අලි භාෂාව~

~අලි භාෂාව~

PAR193339.jpg

  • අලියා උදරි - හොඬය උස්සපන්
  • අලියා දෙරි තෙත්තන් - අරගෙන පස්සට පලයං
  • අලියා හෙත්ත - පිටි පස්සට පලයං
  • අලියා දෙරි - ගනිං
  • අලියා හිඳ - නිදාගනිං
  • අලියා මොහො දහ - මේ පැත්තට වරෙං
  • අලියා පුරු - පෙරළන්න
  • අලියා දහ ඉඩ - අයින්වෙලා පලයං
  • අලියා පුරු උදරි - හොඬය උස්සා තල්ලූ කරපන්
  • අලියා හරුව - විසි කරපං
  • අලියා බිලමා - පාගපන්
  • අලියා පිචන් - නිකා හිටින්
  • අලියා දන - දන ගහපන්
  • අලියා දහ - යමං
  • අලියා හෝවාන් - නැවතියන්
  • අලියා බිල බිමල පුරු - කකුල උස්සපං

මේ
භාෂාව බොහො දුරට කි‍්‍රයාකරනුයේ හේණ්ඬුව සමගය.

z_jur-p-10-11-Taming-3.jpg

හෙණ්ඬුව

හෙණ්ඬුවේනම් ඇනිලි 5 යි ඇදිලි 5 යි.

තව අලි භෂාවේ ඔබ දත් වචන තිබේනම් මේහි පළ කරන්න.
 
Last edited:
Sep 12, 2011
884
120
0
♥♦♣♠;11276144 said:
පින්නවල ගිහින් ටෙස් කොරලා බලන්ඩ ඕනේ :P

අනේ ආයිබෝවන්ඩ!!!! මේ උන්නැහේගේ username එක මක්කෙයි?? එක කොහොමැයි උච්චාරණය කොරන්නේ??
 
♥♦♣♠;11276144 said:
පින්නවල ගිහින් ටෙස් කොරලා බලන්ඩ ඕනේ :P
හෙණ්ඬුවක් එක්ක අලියාට කථා කරලා බලන්න.වචන වරද්ද ගන්න එපා.

onnaමම උබේ රතු කොටු නිල් කලා....
:yes:ස්තුතියි:)
 
Last edited:
පලිගැනීමේ දූතයා;11276339 said:
ai mage rep kapuwe?
මට කපන්න රෙප නැත යළුවා..මම කැපුවේ නැත.:)

reputation_neg.gif
අලි භාෂාව 11-03-2011 04:57 PM අලියා

මගේත් කපලා තියෙන්නේ .ඔවා ගනම්ගන්න එපා.මෙකේන් කාට හරි දැනුමක් හමුවුවානම් එච්චරයි.
 
Last edited:
  • Like
Reactions: MuslimLankan