https://m.facebook.com/story.php?st...bte3DN75dl&id=100070087817647&mibextid=Nif5oz
https://m.facebook.com/story.php?st...t5uWy7PFol&id=100070087817647&mibextid=Nif5oz
මේ දවස් කීපයට 7 කට කිට්ටුයි
මහ ලොකු සංස්කෘතිය , ජාතිය කියන් ආවට සක්කිලිම රටක් බන් . නගරෙට යනකොට ටිකක් විතර තමන්ගේ පාඩුවේ ඉන්නවා මිනිස්සු . ගමේ ඉන්න උන් කියන්නේ අමු සක්කිලි .
පැති දෙකක් එකම කතාව කියන්නේ.අර වීඩියෝ එකම බලපංකො
සෑහෙන කොන්ඩම් හිඟයක් තියෙනවා![]()
" සුබාහු "
![]()
sanju kavida
https://m.facebook.com/story.php?st...bte3DN75dl&id=100070087817647&mibextid=Nif5oz
https://m.facebook.com/story.php?st...t5uWy7PFol&id=100070087817647&mibextid=Nif5oz
මේ දවස් කීපයට 7 කට කිට්ටුයි![]()
ඡන්ද ගන්න හැම කැලයක් ගාවම මිනිස්සු පදිංචි කරපු එකේ ප්‍රථිපල තමයි ඔය. හරි නම් zones තියෙන්න ඕනේ එක එක ප්‍රදේශයේ වල residential, agricultural, mining, industrial, forest,... ඔය වගේ. ලංකවේ ඔහොම නැතුව ඡන්ද ගන්න ගම් හදන්න ගිහින් මේ වගේ වෙලා තියෙන්නේ.
වනජීවි එකේ උන්ටත් බැරිකොට අපි මක්කොරන්නද?උබලා කැමති නැද්ද මේ සත්තු වෙනුවෙන් දෙයක් කරන්න එකතු වෙන්න. මිනිසුන්ටත් කෙලවෙලා තියෙන කාලයක් තමා. නමුත් මේ තමන්ගෙ වේදනාවවත් කියන්න බැරි සත්තුන්ට කාගෙ සරණක් ද බං. මම ඔය දේ fb photographer කෙනෙක් එක්කත් කතා කලා. අර අග්බොගෙ photos දාන එකා.
කරමු කිව්වට දෙයක් වෙන පාටක් නෑ. අපිට මොනවද කරන්න පුළුවන්? බෑ නොකියා කරමු.
ඔව්. දැන් resolve කරන්න බැහැ අපේ රටේ ඉන්නේ ළිං මැඩියන් නිසා. රටක් පාලනය වෙන්න විදිය දන්නේ නැහැනේ. මේ නිසා තමයි කියන්නේ රටකට ළඟ තව රටක් land boundaries වලින් වෙන් වෙලා නැති නම් ඒ රටේ මිනිස්සු ළිං මැඩියන් වෙන්න තියන ඉඩ වැඩි කියලා.Menna Meka
Dan too late
Whoever try to resolve it, won't win the elections
මහ ලොකු සංස්කෘතිය , ජාතිය කියන් ආවට සක්කිලිම රටක් බන් . නගරෙට යනකොට ටිකක් විතර තමන්ගේ පාඩුවේ ඉන්නවා මිනිස්සු . ගමේ ඉන්න උන් කියන්නේ අමු සක්කිලි .
අනේ නගරේ එවුන්ට කන්නනේ මරන්නේ...උන් ආවේ නැත්තම් හාමතේ.....සත පහ අතේ නෑනේ.....නගරෙන් එන උන් දඩමස් හොයද්දි කන්න දෙන්න තමා හක්කපටස් දාන්නෙ. ගම්වල මිනිස්සු විනෝදාංශෙට අලි මරනව කියලද හිතන්නෙ උන්ට ඒකෙන් මොකක්ද ලැබෙන ප්‍රතිලාභෙ.
"නගරවල උන් පාඩුවෙ ඉන්නව"...මේකත් අර තුන්වෙනි ලෝකෙ රටවල්වලට ප්‍රඩක්ෂන් ටික බාර දීල පළවෙනි ලෝකෙ රටවල් වල ග්‍රීන් කන්සෙප්ට් හදාගත්තම අපි උන්ව ප්‍රශංසා කරනව වගේ වැඩක්. ශැහ් ඇයි අප්ප මේ ගංකබරයින්ට නාගරිකයො වගේ කොලිටියට ඉන්න බැරි නේ.
facts.මහ ලොකු සංස්කෘතිය , ජාතිය කියන් ආවට සක්කිලිම රටක් බන් . නගරෙට යනකොට ටිකක් විතර තමන්ගේ පාඩුවේ ඉන්නවා මිනිස්සු . ගමේ ඉන්න උන් කියන්නේ අමු සක්කිලි .