අලි මරණ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සුද්දා නම් අලින්ට හක්ක පටස් තිබ්බෙ නෑ මොනා වුනත්..වන් ෂොට් නොකවුට් වෙන්න රයිෆලෙන් ඵක පාරම අලි අැත්තුන්ට ඔළුවටම තියලා දැම්මා..

    5e4f974e-6034-4730-9b49-1a314ab85707-jpeg.193871
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මහ ලොකු සංස්කෘතිය , ජාතිය කියන් ආවට සක්කිලිම රටක් බන් . නගරෙට යනකොට ටිකක් විතර තමන්ගේ පාඩුවේ ඉන්නවා මිනිස්සු . ගමේ ඉන්න උන් කියන්නේ අමු සක්කිලි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    මහ ලොකු සංස්කෘතිය , ජාතිය කියන් ආවට සක්කිලිම රටක් බන් . නගරෙට යනකොට ටිකක් විතර තමන්ගේ පාඩුවේ ඉන්නවා මිනිස්සු . ගමේ ඉන්න උන් කියන්නේ අමු සක්කිලි .
    අර වීඩියෝ එකම බලපංකො
    සෑහෙන කොන්ඩම් හිඟයක් තියෙනවා 😕
    පැති දෙකක් එකම කතාව කියන්නේ.

    අපිට නිදහසේ ඉන්න දියන් කියල කියන්නේ

    අලිත් කියන්නේ එක. ඔය ළග ගම්වල මිනිස්සු කියන්නෙත් ඒක. භූමියට සාපේක්ෂව අලි ගණත්වය වැඩියි දන්න විදියට. විසදුම එක තැනකට දුන්න ගමන් අනික් තැන් අවුල් යනවා. කොටින්ම අපිට උනත් බලපානවා අලි අහ්ලක වත් නැති උනත්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    ඡන්ද ගන්න හැම කැලයක් ගාවම මිනිස්සු පදිංචි කරපු එකේ ප්‍රථිපල තමයි ඔය. හරි නම් zones තියෙන්න ඕනේ එක එක ප්‍රදේශයේ වල residential, agricultural, mining, industrial, forest,... ඔය වගේ. ලංකවේ ඔහොම නැතුව ඡන්ද ගන්න ගම් හදන්න ගිහින් මේ වගේ වෙලා තියෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඡන්ද ගන්න හැම කැලයක් ගාවම මිනිස්සු පදිංචි කරපු එකේ ප්‍රථිපල තමයි ඔය. හරි නම් zones තියෙන්න ඕනේ එක එක ප්‍රදේශයේ වල residential, agricultural, mining, industrial, forest,... ඔය වගේ. ලංකවේ ඔහොම නැතුව ඡන්ද ගන්න ගම් හදන්න ගිහින් මේ වගේ වෙලා තියෙන්නේ.

    Menna Meka

    Dan too late
    Whoever try to resolve it, won't win the elections
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    උබලා කැමති නැද්ද මේ සත්තු වෙනුවෙන් දෙයක් කරන්න එකතු වෙන්න. මිනිසුන්ටත් කෙලවෙලා තියෙන කාලයක් තමා. නමුත් මේ තමන්ගෙ වේදනාවවත් කියන්න බැරි සත්තුන්ට කාගෙ සරණක් ද බං. මම ඔය දේ fb photographer කෙනෙක් එක්කත් කතා කලා. අර අග්බොගෙ photos දාන එකා.

    කරමු කිව්වට දෙයක් වෙන පාටක් නෑ. අපිට මොනවද කරන්න පුළුවන්? බෑ නොකියා කරමු.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,658
    18,360
    113
    උබලා කැමති නැද්ද මේ සත්තු වෙනුවෙන් දෙයක් කරන්න එකතු වෙන්න. මිනිසුන්ටත් කෙලවෙලා තියෙන කාලයක් තමා. නමුත් මේ තමන්ගෙ වේදනාවවත් කියන්න බැරි සත්තුන්ට කාගෙ සරණක් ද බං. මම ඔය දේ fb photographer කෙනෙක් එක්කත් කතා කලා. අර අග්බොගෙ photos දාන එකා.

    කරමු කිව්වට දෙයක් වෙන පාටක් නෑ. අපිට මොනවද කරන්න පුළුවන්? බෑ නොකියා කරමු.
    වනජීවි එකේ උන්ටත් බැරිකොට අපි මක්කොරන්නද?

    අර උඩ කියල තියනව ඕවට හේතුව. අපි ට බෑ මේව නවත්තන්න.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,200
    113
    ආහ් කැලේ අලින්ට හෙණ ගැහුවත් අවුලක් නෑ
    කැලේ අලින්ට වඩා අතවර වෙනවා පෙරහැරේ යන අලින්ට
    මීට
    සත්ගුණවත් බෞද්ධ වෙස් ගත්තු දේව දරුවො සෙට් එක
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Menna Meka

    Dan too late
    Whoever try to resolve it, won't win the elections
    ඔව්. දැන් resolve කරන්න බැහැ අපේ රටේ ඉන්නේ ළිං මැඩියන් නිසා. රටක් පාලනය වෙන්න විදිය දන්නේ නැහැනේ. මේ නිසා තමයි කියන්නේ රටකට ළඟ තව රටක් land boundaries වලින් වෙන් වෙලා නැති නම් ඒ රටේ මිනිස්සු ළිං මැඩියන් වෙන්න තියන ඉඩ වැඩි කියලා.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මහ ලොකු සංස්කෘතිය , ජාතිය කියන් ආවට සක්කිලිම රටක් බන් . නගරෙට යනකොට ටිකක් විතර තමන්ගේ පාඩුවේ ඉන්නවා මිනිස්සු . ගමේ ඉන්න උන් කියන්නේ අමු සක්කිලි .

    නගරෙන් එන උන් දඩමස් හොයද්දි කන්න දෙන්න තමා හක්කපටස් දාන්නෙ. ගම්වල මිනිස්සු විනෝදාංශෙට අලි මරනව කියලද හිතන්නෙ උන්ට ඒකෙන් මොකක්ද ලැබෙන ප්‍රතිලාභෙ.

    "නගරවල උන් පාඩුවෙ ඉන්නව"...මේකත් අර තුන්වෙනි ලෝකෙ රටවල්වලට ප්‍රඩක්ෂන් ටික බාර දීල පළවෙනි ලෝකෙ රටවල් වල ග්‍රීන් කන්සෙප්ට් හදාගත්තම අපි උන්ව ප්‍රශංසා කරනව වගේ වැඩක්. ශැහ් ඇයි අප්ප මේ ගංකබරයින්ට නාගරිකයො වගේ කොලිටියට ඉන්න බැරි නේ.
     
    Last edited:
    • Haha
    • Sad
    Reactions: NRTG and dayt0na

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    නගරෙන් එන උන් දඩමස් හොයද්දි කන්න දෙන්න තමා හක්කපටස් දාන්නෙ. ගම්වල මිනිස්සු විනෝදාංශෙට අලි මරනව කියලද හිතන්නෙ උන්ට ඒකෙන් මොකක්ද ලැබෙන ප්‍රතිලාභෙ.

    "නගරවල උන් පාඩුවෙ ඉන්නව"...මේකත් අර තුන්වෙනි ලෝකෙ රටවල්වලට ප්‍රඩක්ෂන් ටික බාර දීල පළවෙනි ලෝකෙ රටවල් වල ග්‍රීන් කන්සෙප්ට් හදාගත්තම අපි උන්ව ප්‍රශංසා කරනව වගේ වැඩක්. ශැහ් ඇයි අප්ප මේ ගංකබරයින්ට නාගරිකයො වගේ කොලිටියට ඉන්න බැරි නේ.
    අනේ නගරේ එවුන්ට කන්නනේ මරන්නේ...උන් ආවේ නැත්තම් හාමතේ.....සත පහ අතේ නෑනේ.....

    මන් කිව්වේ තමුන්ගේ වැඩ වලට මුල් තැන දෙනවා කියලා....ගමේ ඉතින් තමුන්ගේ වැඩත් දාලා එහා ගෙදර පිගානක් වැටුණත් වැට අයිනෙනේ එහා ගෙදර උන්...

    නිකන් අලි මරන්නේ නෑ තමයි...හැබැයි ඉතින් හේන් වලින් දවස ගානේ කැලේ වැට මායිම පස්සට ගියපු එක තමා අවුල....
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මහ ලොකු සංස්කෘතිය , ජාතිය කියන් ආවට සක්කිලිම රටක් බන් . නගරෙට යනකොට ටිකක් විතර තමන්ගේ පාඩුවේ ඉන්නවා මිනිස්සු . ගමේ ඉන්න උන් කියන්නේ අමු සක්කිලි .
    facts.
     
    • Like
    Reactions: NRTG