අලි වැට වෙනුවට මෙ විදියට අඩි 3ක 4ක වගේ කානුවක් කැපුවොත්?
ඒත් ස්ථිරයි නේදඕක කපනව කියලා කොච්චර දුරක් කපන්න ද ?
ලංකාවේ උන්ට හරියට රක්ෂිත ටිකවත් වෙන් කරල වැටක් ගහගන්න බැරි එකේ කොහොමද අගල් කපන්නේ.
එහෙනම් මුලින්ම ලංකාවේ රක්ෂිත / කැලා ටික හරියට වෙන් කරන්න ඕනේ.ඒත් ස්ථිරයි නේද
එච්චර අමාරු දෙයක් නෙවෙයි මන් හිතන්නේ නම්
1 විදියට කැපුවොත් අඩි 4ක් වත් දුර කපන්න වෙයි නෙහ්අලින්ට ඕවයෙන් ගොඩ වෙලා එන්ඩ බැරිද
අලි මාරු වෙන යන එන පාරවල් නම් වහන්ඩ බෑනෙ..
ඉතින් දැන් වැටවල් ගහල තියන ටිකෙන් පටන් ගන්න පුළුවන්එහෙනම් මුලින්ම ලංකාවේ රක්ෂිත / කැලා ටික හරියට වෙන් කරන්න ඕනේ.
ගොඩබිමින් විතරක් නෙවෙයි නේ අලියි මිනිස්සුයි වෙන් වෙන්නේ . ඒවාට මොකද කරන්නේ ?
එහෙම කරොත් අලි කරදර අඩුවෙයි කියල හිතනවඉතින් දැන් වැටවල් ගහල තියන ටිකෙන් පටන් ගන්න පුළුවන්
කනු කපන්න පුළුවන් තැන් වලට විතරක් වත්?


සිරාවට ඒක අමතක උනා 1 හරියන්නේ නෑඅලිය අගලට වැටුනොත් කවුද ගොඩ ගන්නෙ?![]()

වතුර පිරුනම අලිය පීනල ආවොත් මොකද කරන්නෙ?![]()
ඔය තියෙන්නේ අයිඩියාමෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?
![]()
ඔව්Ali oke watila marenwa eeta passe
පස් විකුණුවා ?Oka kara ara bulath hapaya inna kaale, passe u haarapu pas tika wikunala salli hambakaragathha
kanuwa peralanna thawa easy..මෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?
![]()
කනුව ලගට යන්න බෑ නේ බන්. ඊට ඈතින් කම්බි එල්ලෙන්නේ.kanuwa peralanna thawa easy..
meeta wadiya hodai... aliyage....

අඩේ මේක හෙමින් බලන්න ඕනේ
පැහැදිලි කරහනkanuwa peralanna thawa easy..
meeta wadiya hodai... aliyage....