denatath thiyenawa. costlyමෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?
![]()
denatath thiyenawa. costlyමෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?
![]()
උබේ අම්මව දාලා පල්ලියේ වටේ තමා කාණුව ගහන්න වෙන්නේ පොන්නයෝපන්සල් වටේටත් ඔහොම කානුවක් කපන්න වෙනවා @Riduna Pumka 2.0
1 ද 2 ද මචන්සමහර පැති වල කාණු කපන එක කරනවා. "අලි අගල" කියලා කියන්නෙ. ඒ වුණාට අලියත් ට්‍රයි කරන්නෙ මොකක් හරි තැනකින් පැනගන්න.
වැඩේ හරියට කළොත් හරියයි. කොන්ත්‍රාත් ගත්ත එවුන් බාගෙට කරපුවාම වෙන්න ඇති අලියා තැනක් ඉතුරු වෙන්නෙ.
1 ද 2 ද මචන් කපල තියෙන්නේදැනටමත් ඕක වෙනවා. මම දැකල තියෙනවා උඩවලව ජලාශය පැත්තෙ
තල් ගස් වවන්න ඕනේ, මීමෑසො බදින්න ඕනේ . දෙකෙන්ම අමතර අදායම් . අපේ උන් කම්මැලි
bio fencing thama answer eka. katu thiyana gas warga anika okun bee hives walata patta bayai.
මේකත් ලංකාවේ සමහර තැන් වල තියෙනවා. මම හිතන්නෙ Budget එක වැඩියි. ඔය එල්ලෙන කම්බි ගොඩක් දාන්න ඕන. හැම තැනටම දාන්න feasible නෑ
ලංකාවේ Government එක or වගකිවයුතු අය ඔය ප්‍රශ්නයට වෙන් කරන Budget එක මදියි ඒකයි ගැටලුව. තාක්ෂනේ මෙච්චර දියිනු කාලේ Hightech වැටක් ගහන්න බැරිද?. හොඳ ගානක් ඔය ප්‍රශ්නෙට වියදම් කරොත් sustainable solution එකක් දෙන්න පුලුවන්. අපේ උන් low budget කනු, කම්බි දාන්නෙ. ඉති ඕව කඩන් අලි එනවා.
අත්තල මුත්තල හිටපු කාලේ අලි එලවපු හැටියි, ජෛව කතායි කියන්නෙ නැතුව. හොඳ ගානක් වෙන් කරල. කනුව ඉන්දන තැනත් ගැඹුරට ලොකු වලක් කපල. සුපිරි concrete එකක් දාලා. කම්බි layers 5, 6ක් දාලා දිගටම වැට ගැහුවනම් ඉවරයි. මුන් එහෙම සුපිරි වැට ගහන්නේ ලොකු projects වටේට විතරයි. අපි කවදාවත් අහල තීනවද එහෙම project එකකට, ලොකු companies කරන farm වලට අලි පැනලා තියෙනව කියලා. නෑනේ?.නෑනේ?.
මේ ඉංදියාවෙ
------ Post added on Nov 26, 2023 at 7:13 AM
වැඩක් නෑ උන් ගස්වල අතු කපලා ඉනිමගවල් හදාගෙන තාප්පෙන් පනිනවා බන්.ඉතින් උසට තාප්පයක් ගහපන්කෝ
පන්සල් වටේට නම් බිම් බෝම්බ වළලන්න ඕන.පන්සල් වටේටත් ඔහොම කානුවක් කපන්න වෙනවා @Riduna Pumka 2.0

තේරුනේ නෑ මචන්mekama tama ali wete karala thiyee
අලි ගහනය සිමා කරන්න යන්නේ නැතුව මොකද බල්ලෝ වගේ පැටව ගහන්නේ නැති නිසාප්රශ්නේ තියෙන්නේ සීමිත සම්පත් වල. ඉඩම් සීමිතයි. අලි ගහණය සහ ජනගහණය කියන දෙකම වැඩි වෙනවා. මිනිස්සූ පරිභෝජනය කරන ඉඩම් ප්‍රමාණය වැඩි වෙනවා. සමහර වෙලාවට රක්ෂිත ප්‍රදේශ පවා නීති විරෝධී විදිහට මිනිස්සූ අල්ලා ගන්නවා.
කරන්න පුළුවන් දේ තමයි වනජීවීන්ට වෙන් කරපු භුමිය හරියට සලකුණු කරන ඒක. තැන් තැන් වල කැළෑ නෙවෙයි. සත්තුන්ට ඒවා අතර යන්න සුදුසු කොරිඩෝ, විශේෂයෙන්ම අලි වගේ සත්තුන්ට. කොරිඩෝ මිනිසුන්ට යන්නත් පුළුවන්. හැබැයි ස්ථිර ඉදිකිරීම් හෝ වගාවන් කරන්න බැරි වෙන්න ඕන. ඒවා ඇතුලේ ප්‍රමුඛතාවය සත්තුන්ට. පාරක් යනවා නම් ඒ හරහා සත්තුන්ට යන්න දීලා මිනිස්සූ යන්න ඕනි කියන ලෙවල් එකට.
හැබැයි ඔහොම කළාට අලි ගම් වදින එක නවත්තන්න බෑ. මොකද ඕකේ ඇතුලේ තියන සම්පත් (ආහාර) සීමිත හින්දා අලි ගහණය වැඩි වෙද්දී උන් ගම් වලට වගා වලට එනවා.
ඒකට කරන්න පුළුවන් එකම දේ ඒ භූමියේ සම්පත් වලට ගැලපෙන ප්‍රමාණයට අලි ගහණය සීමා කරන එක. මේක කරන විදිහ තමයි විවාදාත්මක. හැබැයි හක්කපටස් කළා කොච්චි වලට හැප්පිලා මරෙනවට වඩා නම් මානුෂික ක්‍රම තියෙයි.
මිනිස්සුන්ට ඉතිරි වෙන ඉඩම් වල ඵලදායිතාව වැඩි ආකාරයට ප්‍රයෝජනයට ගන්න හැටි උගන්නන්න වෙනවා. තනි තනි ගෙවල් හදන එක නවත්තලා තට්ටු නිවාස වලට යන්න වෙයි. කෘෂිකර්මය උනත් අඩු ඉඩම් ප්‍රමාණයකින් වැඩි ඵලදාවක් ගන්න ක්‍රම යොදා ගන්නා වෙයි.
එහෙම නැතිව වැටක් ගහලා,අගලක් කපලා, වෙඩි දාලා අලි පාලනය කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මොකක් හරි පැලැස්තර විසඳුමක් දාල ඒක පිටිපස්සෙන් තල් ගස් ඉන්දන්න ඕන. එතකොට අරක නැති වෙනකොට තල් ගස් ලොකු වෙලා. තල් ගස් අලි පෙරලන්නැත්තෙ ඒකෙ කඳේ නිකන් කටු වගේ තියෙන නිසාද බන් ? නැත්තන් තල් වලට මී මැස්සො එන නිසාද ? උබ තල් බීම බීල තියේද පට්ට රසයි.තල් වගේ ගස් හිටෝන එකෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්න අවුරුදු තුනක් හතරක් හෝ ඊට වඩා කල් යනවා එතකොට අලි ටික ඉතුරු වෙලා තියෙයිද?
අනික ගස් ටික ආරක්ෂා කරගන්න ඕනේ කාණුවට මෙහායින් හදන්න පුළුවන් ඔය ගස්
මි මස්සොත් අඩි 15කට වත් එකක් දාන්න වෙයි නේද වියදම නම් අඩුයි හදන්න යන කාලය? තව මි පැණි විකුනන කට්ටිය වැඩි වෙයි (හොරු)
මේ කාණුවේ ප්‍රශ්නේ තියෙන්නේ වතුර පිරෙන එක නම් ඇල පාරකට කානුව හරවන්න බැයිද?
02 විදියට කැපුවොත් සත්තු පැටව වැටෙන්නේ නෑ
මිනිස් පැත්ත කෙලින්ම කපන්නේ නැතුව ටිකක් හැඩ කරනව
මුලික පිරිවැය, නඩත්තු වියදම, ගතවෙන කාලය ඔක්කොම ගැන බලල සාර්ථක නැද්ද..
අලි කරදර තියන හැම පැත්තකම හැදෙනවද මචන්මොකක් හරි පැලැස්තර විසඳුමක් දාල ඒක පිටිපස්සෙන් තල් ගස් ඉන්දන්න ඕන. එතකොට අරක නැති වෙනකොට තල් ගස් ලොකු වෙලා. තල් ගස් අලි පෙරලන්නැත්තෙ ඒකෙ කඳේ නිකන් කටු වගේ තියෙන නිසාද බන් ?
මිමසි ජනපද නේද දාන්න ඕනේ කියන්නේනැත්තන් තල් වලට මී මැස්සො එන නිසාද ?
නෑ බන්උබ තල් බීම බීල තියේද පට්ට රසයි.![]()

@RandomGuy මුගේ අම්මව කොහෙ හරි හංගන්න ඕන බන්.ඔය අලි මද කිපිලා කැලෙන් හොයන් එන්නේ මුගේ අම්මගේ පුක බෝර් කරන්න.වේසි පල්ලිය්‍රෙ ෆාදර්ගේ රෙද්ද අස්සෙලු ඉන්නේ මේ දවස් වල.
ගොඩක් කරන්න සල්ලි නෑ නේ මචන්ඉතිං ඔය වගේ විසදුම් දෙක තුනක් දාන්න බැරිද ?
මුලින් තල් වැටක් ඊට පස්සෙ කටු ගස්. ඊට පස්සෙ ඔය අගල. අගල අනෙක් පැත්තෙන් electric fence එකක්.
කළේ පැත්තෙ අනතව ගහන එක හොදයි. පොඩ්ඩක් පඩි පෙල්වගේ හැදුව නම් උඩට නගින්න පුළුවන් වැටුනම.
ලංකවේ අලි කපටි බං උන් කොටන් ගෙනැල්ලා අත අරිනවා ඔවටකනුව ලගට යන්න බෑ නේ බන්. ඊට ඈතින් කම්බි එල්ලෙන්නේ.
රේල් පාරක් වහගන්න බැරිව මොන අලි එලවන්න AI ද. AI ගෙනාවම ජොබ් නෑ, ඒ කියන්නේ කැන්වසින් යන්න උන් නෑ. අනික බුද්ධිය තියන උන් වැඩී කොමද පාලකයෝ හොරා කන්නේ1 ද 2 ද මචන්
අසර්තකද
1 ද 2 ද මචන් කපල තියෙන්නේ
අසර්තකද
මීමෑසො නම් හරි යන්න ඕනේ හදල නැද්ද මේ වෙනකොට ඔය ගැන කතා උනා නේද මිට කලින්
මීමෑසො නම් හරි යන්න ඕනේ හදල නැද්ද මේ වෙනකොට ඔය ගැන කතා උනා නේද මිට කලින්
සිරාවට දැන් ai වලින් වැඩ ගන්න කාලේ තවත් මේකට විස්නදුමක් හොයාගන්න බැරි උනාද? මේ ප්‍රශ්නේ වාවගන කන සීන් එකක්ද මන්ද තියෙන්නේ.
අර ලොයර් තාත්තගේ පුතා නඩුව දිනලා ඉවර කරාම තාත්ත පුතාට බැන්න කතාව වගේ
අපිට නොපෙනෙන පැත්තක් තියනවද දන්නේ නෑ විසඳුම් නැතුවමත් නෙවෙයි
1 ද 2 ද මචන්
අසර්තකද
1 විදිහට.සමහර පැති වල කාණු කපන එක කරනවා. "අලි අගල" කියලා කියන්නෙ. ඒ වුණාට අලියත් ට්‍රයි කරන්නෙ මොකක් හරි තැනකින් පැනගන්න.
වැඩේ හරියට කළොත් හරියයි. කොන්ත්‍රාත් ගත්ත එවුන් බාගෙට කරපුවාම වෙන්න ඇති අලියා තැනක් ඉතුරු වෙන්නෙ.
2 විදිහට.
කපපු පස් ටික කාණුව දිගේ (මිනිස්සු ඉන්න පැත්තෙ) ටිකක් උසට පුරවලා.
කාණුවෙ පළල නම් හරියට දන්නෑ, අඩි 4 වගේ වෙන්න ඇති.
ඒ තැන විතරක් වෙන විකල්පයක් කරන්න පුළුවන් ඕනේ නම් මිනිස්සුන්ට යන්න එන්න හදා ගනකාණුව එහෙම තිබුණට මිනිස්සුන්ට/ වාහන වලට යන්න කාණුවට උඩින් පොඩි තැන් හදලා තියෙනවානෙ. ඒ තැන් වලිනුත් උන් එනවා වෙන්න ඇති. අලියා කාණුව අයිනෙන් ඇවිදගෙන යනවා ඇති පනින්න පුලුවන් තැනක් හම්බ වෙනකං.
කණුවට වැටිලද?අලින්ට කෙසේ වෙතත් අනිත් පොඩි පොඩි සත්තුන්ට නම් අබ සරණයි...
මචං ඒ මම කියපු කාණුව/අගල අංක 1 විදිහට තිබුණෙ.ඒ තැන විතරක් වෙන විකල්පයක් කරන්න පුළුවන් ඕනේ නම් මිනිස්සුන්ට යන්න එන්න හදා ගන