අලි මිනිස් ගැටුම

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අද නිව්ස් බලනකොට කවුදෝ කියනව ඇහුනා එහෙනම් මේ අලි ටික පටවගෙන කොලඹට යන්න කියලා කියනව. මං නිව්ස් බලන්නෙ යූටියුබ් ලයිව් නිසා මම ආපහු ඒකට පස්සට යවලා බැලුව. ඒක බලද්දි මට තේරුනේ අලින්ට කැලේ මෙතන විතරක් හිටපන් කියන්නත් බෑ. මිනිස්සුන්ට ඉන්නයි වගා කරන්නයි ඉඩම් නොදී ඉන්නත් බෑ. මේ ඔක්කොට ම මුල මිනිස්සුන්ට හේතුවක් නැතුව පැටව් ගහන්න හිතෙන එක නෙ කියලා මට හිතුනෙ. බැදලා ලමයි හදන්නෙ නැති උන්ට වද දෙන නාකියි, බදින්නෙ නැති උන්ව බලෙන් බන්දන්න දගලන නාකියි, ලෝකෙන් කොන් වෙයි කියලා ලමයි හදන මෝඩයොයි, සොමියට ගහලා කිසි පාලනයක් නැතුව දහය පහලව බාන ගම්බද හැත්තයි නේද මේවට වගකියන්න ඕන.මිනිහෙක්, ගෑනියෙක් එක්ක කතා කරනකොට ලමයි ඉන්නව ද ලමයි කීයක් ඉන්නවද කියලා අහන එක දැන් වත් නතර කරපන්
     
    • Wow
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අලි එක තැන ඉන්නෙ නෑ, උන් සන්චරනය වෙනව අවුරුද්දෙ කාලෙන් කාලෙට.
    මුලින්ම එ ප්‍රදෙස අදුරගන්න ඔන.
    මේක නන් කරල ඇත්තෙ.

    එවා ගැසට් කරල වෙන් කරන්න ඕන අලි මන්කඩත් එක්කම.
    ඉහත ප්‍රදෙස වල වගාබිම් අයින් කරල වෙන තැන් වලින් ඉඩම් දෙන්න ඕන.

    දෙස පාලන අවශය්ත මත ඉඩම් නිදහස් කරපුව ආයෙ පවරගන්න ඕන.

    ඔකට ඕන දැනුම තියන අය ඉන්නව, උන්ට වැඩෙ දීල අනිත් එවුන් අයින් වෙන්න ඕන.

    ඕව උපන්දා සිට කුබුරු කෙටීමත්, ලමයින් වැදීමත් කරන එවුන් එක්ක ඕව කතා කරල
    වැඩක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171

    මට පොඩි කාලේ හිතිලා තිබ්බ ලොකු තට්ටු බිල්ඩ්න් එකක් ගහල ඔක්කොම මිනිස්සු එකට දාලා කැලාවල් ටික නිදහසේ ඉන්න දෙන්න පුළුවන් නේ කියලා.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට පොඩි කාලේ හිතිලා තිබ්බ ලොකු තට්ටු බිල්ඩ්න් එකක් ගහල ඔක්කොම මිනිස්සු එකට දාලා කැලාවල් ටික නිදහසේ ඉන්න දෙන්න පුළුවන් නේ කියලා.
    මොකක්හරි රටක ඔහොම සීන් එකක්‌ තියෙනව.

    රටෙන් 60% කැලෑව වෙන්න ඕනෙ කියල ව්‍යවස්ථාවෙම තියෙන සීන් එකක්‌.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,707
    113
    අලිත් පාලනයක් නැතුව පැටව් ගහනවනෙ
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අලි එක තැන ඉන්නෙ නෑ, උන් සන්චරනය වෙනව අවුරුද්දෙ කාලෙන් කාලෙට.
    මුලින්ම එ ප්‍රදෙස අදුරගන්න ඔන.
    මේක නන් කරල ඇත්තෙ.

    එවා ගැසට් කරල වෙන් කරන්න ඕන අලි මන්කඩත් එක්කම.
    ඉහත ප්‍රදෙස වල වගාබිම් අයින් කරල වෙන තැන් වලින් ඉඩම් දෙන්න ඕන.

    දෙස පාලන අවශය්ත මත ඉඩම් නිදහස් කරපුව ආයෙ පවරගන්න ඕන.

    ඔකට ඕන දැනුම තියන අය ඉන්නව, උන්ට වැඩෙ දීල අනිත් එවුන් අයින් වෙන්න ඕන.

    ඕව උපන්දා සිට කුබුරු කෙටීමත්, ලමයින් වැදීමත් කරන එවුන් එක්ක ඕව කතා කරල
    වැඩක් නෑ.
    හොඳ වැදගත් අදහසක්. වැඩේ කියන්නේ ගැසට් කියවන අලි ගැන මම ඔය ඇහුවමයි ........ :unsure:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හොඳ වැදගත් අදහසක්. වැඩේ කියන්නේ ගැසට් කියවන අලි ගැන මම ඔය ඇහුවමයි ........ :unsure:
    කොහෙද යකො ඕකෙ අලි ගැසට් කියවනව කියල තියෙන්නෙ 🤷🏽‍♂️
     
    • Haha
    • Sad
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @NRTG this guy is an evolutional exception.
    He shares DNAs as follows

    Asian Donkey 99.99%
    Water Buffalo 99%
    Homo Erectus 10%

    Homo Sapiens 0.2%

    Negros ancestors were Apes, Monkeys, primates In general

    Our ancestors were aliens.

    @NRTG 👈 This guy's ancestor is a donkey

    හා බූරු පුතා කොහොමද
    පේන්න හිටියෙ නැහැනෙ

    කොහෙද යකො ඕකෙ අලි ගැසට් කියවනව කියල තියෙන්නෙ 🤷🏽‍♂️

    👆

    දැන් උබලට තේරෙනවද ඇයි මන් ඔහොම කියන්නෙ කියල

    හොඳ වැදගත් අදහසක්. වැඩේ කියන්නේ ගැසට් කියවන අලි ගැන මම ඔය ඇහුවමයි ........ :unsure:

    ඉදා තොට

    Fran Healy Reaction GIF by Travis
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Schematic-map-of-living-elephants-in-Sri-Lanka-and-the-study-localities-of-National-Parks.jpg

    ලංකාවට ලොකු දෙයක් වන ජිවී ටුවරිසම් වලින් කරන්න පුළුවන්

    කවුරු හරි කෙනෙක් ඕක පැහැදිලි කරා කලින් (නම මතක නෑ)

    ඔය මැප් එකේ ලකුණු කරලා තියෙන වනාන්තර ටික කොරිඩොර් වන වගා වලින් එකට එකතු කරන්න ඕනේ

    වනාන්තර වටේට සතුන්ට එලියට එන්න අපහසු ගස් වර්ග, දිය අගල්, සතුන් විකර්ශන වෙන වගාවල්, විදුලි වැට, පුළුල් මාර්ග පද්දතියක් (බොරළු පාරවල් - easy access road for forest deparment) වගේ දේවල් ඉදි වෙන්න ඕනේ

    ඔය ඉහත දේවල් වලට මිනිස්සු නැවත පදිංචි කිරීම් වලට යන මුදල් ටුවරිසම් වලින්ම ගොඩ දාගන්න පුළුවන්

    ඔන්න කරනවා නම් වැඩ
     
    සතුන්ට චන්දෙ තිබ්බ නම් ඕව කරයි
     
    • Sad
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    හොඳ වැදගත් අදහසක්. වැඩේ කියන්නේ ගැසට් කියවන අලි ගැන මම ඔය ඇහුවමයි ........ :unsure:
    Travel යන බල්ලෝ ඉන්න එකේ ඇයි ගැසට් කියවන අලි ඉන්න බැරිද
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,757
    4,832
    113
    1. අලි එක තැන ඉන්නෙ නෑ, උන් සන්චරනය වෙනව අවුරුද්දෙ කාලෙන් කාලෙට.
    මුලින්ම එ ප්‍රදෙස අදුරගන්න ඔන.
    මේක නන් කරල ඇත්තෙ.

    2. එවා ගැසට් කරල වෙන් කරන්න ඕන අලි මන්කඩත් එක්කම.
    ඉහත ප්‍රදෙස වල වගාබිම් අයින් කරල වෙන තැන් වලින් ඉඩම් දෙන්න ඕන.

    3. දෙස පාලන අවශය්ත මත ඉඩම් නිදහස් කරපුව ආයෙ පවරගන්න ඕන.

    4.ඔකට ඕන දැනුම තියන අය ඉන්නව, උන්ට වැඩෙ දීල අනිත් එවුන් අයින් වෙන්න ඕන.

    ඕව උපන්දා සිට කුබුරු කෙටීමත්, ලමයින් වැදීමත් කරන එවුන් එක්ක ඕව කතා කරල
    වැඩක් නෑ.
    1. හා 2. අලි ඉන්න ප්‍රදේශ, සංචරණය වන ගමන් මාරගය, අලි මංකඩ ආදිය ගොඩක් කාලෙක ඉදන් හදුනාගෙන අවසන්. සමහර අලින්ට කොලර් දාල උන්ගේ අවුරුද්ද මුළුල්ලේ මුළු මොබිලිටි එකම ට්‍රැක් කරලා අවසන්. තවද මීටත් එහා ගොස් අලි කළමනාකරණ භූමියක් පවා වෙන්කරලා ගැසට් කරලා ඉවරයි. එව්වා සේරම කොළ කෑලි වලට විතරයි. ගැටලුව එලෙසමයි.

    3. මේවා කියන්න ලේසියි. කරන්න ගියාම තමා වැඩේ තියන්නේ. ඉඩමක් දුන්නම එකට ලයිට්, වතුර, පාරවල්, හා වෙනත් පොදු ගොඩනැගිලි රාශියක් ගොඩනැගෙනවා. ඉතින් දීපු දෙයක් අයින් කරන්න ගියාම අර සේරම දේවලුත් ගලවන් යන්න වෙනවා.

    4. දැන් ඕවයේ තීරණ අරන් වැඩක් කරන්න පුළුවන් උන් සේරම වගේ හොද රටවල් වලට මාරු වෙලා ඉන්නේ. ගොබ්බයො ටික විතරක් ඉතුරුවේගෙන යනවා. දැන් වන සංරක්ෂණ, වන ජීවී ඒවාට බදවාගැනීම් නැති නිසා ඒ ඒ ක්ෂේත්‍රයේ ඉහල දැනුම තියන උන් එන්නේ නෑ. ඒකනිසා යට ඉන්න උන් නිකම්ම උඩට ප්‍රොමෝට් වෙනවා. උන් නම් එකට කැමතියි. හැබැයි කොරන හැම වැඩේම හබක්.
     
    • Sad
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    UNP එකෙන් කැලවල් වල මිනිස්සු පදිංචි කරපු එක තමයි හෙනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    UNP එකෙන් කැලවල් වල මිනිස්සු පදිංචි කරපු එක තමයි හෙනේ
    කැලෑ අලි අස්සේ මිනිස් අලි ගිහිං දාන්න ඇති තව ඡන්ද වැඩි වෙයි කියලා