අද නිව්ස් බලනකොට කවුදෝ කියනව ඇහුනා එහෙනම් මේ අලි ටික පටවගෙන කොලඹට යන්න කියලා කියනව. මං නිව්ස් බලන්නෙ යූටියුබ් ලයිව් නිසා මම ආපහු ඒකට පස්සට යවලා බැලුව. ඒක බලද්දි මට තේරුනේ අලින්ට කැලේ මෙතන විතරක් හිටපන් කියන්නත් බෑ. මිනිස්සුන්ට ඉන්නයි වගා කරන්නයි ඉඩම් නොදී ඉන්නත් බෑ. මේ ඔක්කොට ම මුල මිනිස්සුන්ට හේතුවක් නැතුව පැටව් ගහන්න හිතෙන එක නෙ කියලා මට හිතුනෙ. බැදලා ලමයි හදන්නෙ නැති උන්ට වද දෙන නාකියි, බදින්නෙ නැති උන්ව බලෙන් බන්දන්න දගලන නාකියි, ලෝකෙන් කොන් වෙයි කියලා ලමයි හදන මෝඩයොයි, සොමියට ගහලා කිසි පාලනයක් නැතුව දහය පහලව බාන ගම්බද හැත්තයි නේද මේවට වගකියන්න ඕන.මිනිහෙක්, ගෑනියෙක් එක්ක කතා කරනකොට ලමයි ඉන්නව ද ලමයි කීයක් ඉන්නවද කියලා අහන එක දැන් වත් නතර කරපන්