අලි සබරිගේ නීති තර්ක

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං මේකේ සබ්‍රි කොහෙවත් claim කරලා තියෙනවා ද නීති තර්කයක් ඉදිරිපත් කරන්නේ කියලා... එයා මෙතන කියන්න හදන්නේ, මේක political drama එහෙකට කරපු arrest එකක් කියලා... එයාගේ political opinion එකෙ මිසක් legal opinion එකක් නෙමෙයි නේ මේකේ කියන්නේ...

    එහෙම එකක් කාටවත් හිතිලා නෑ, NPP conspiracy theoristලටයි ඒගොල්ලන්ගේ අන්ධ භක්තික brainwashed NPP fansලටයි ඇරෙන්න...
    කිසි තේරුමක් නැති කතාවක්

    Btw, මේක debunk කරන්න logically හොඳම point එක තමා, සලේ ගිහිං අර ත්‍රස්තවාදීන්ව personally මුණගැහුණා කියලා කියන එක... පාතාල contract එකක් දෙන පාතාල ලොකෙක් උනත්, hitmanලා අහුවුණත් ඌව අහුනොවෙන්න contract එක දෙන්නේ... එහෙම එකේ top intelligence official කෙනෙක් ගිහිං ත්‍රස්තවාදීන්ව personally මුණගැහුණා කියන එකම විහිලුවක්... ඕක වෙන intermediary කෙනෙක් through කෙරෙව්වා කියලා කිව්වනං තව විශ්වාස කරන්නවත් පුලුවන්... අනිත් එක untraceable විදිහට ධනය සැඟෙව්වා කියන රාජපක්ෂලා, මෙච්චර traceable විදිහට මේකක් set කරා කියන එක ලෝක විහිළුවක්...
    සබරිට උසාවියෙදි ඔය පැමිණිල්ල දෙබුන්ක් කරන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරල මම සාධුකාරයක් දෙනවා.

    පොලිසියට පරීක්ෂණ කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,806
    113
    සබරිට උසාවියෙදි ඔය පැමිණිල්ල දෙබුන්ක් කරන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරල මම සාධුකාරයක් දෙනවා.
    ඉස්සෙල්ල සාක්ෂි එක්ක උසාවියේ නඩුවක් දාන්න කියන්නකෝ... පත්තරවල කුලීලියන්නොයි, youtubeවල කුලී කාරයොයි කියන ඒවා සාක්ෂි නෙමේ...
    සලේට නඩුවක් නැතුව මොන සබ්‍රි උසාවියේ මොනවා කියන්නද?

    කිසි තේරුමක් නැති කතාවක්
    Lol... Look whose speeking කියලා තමා කියන්න තියෙන්නේ... 🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සෙල්ල සාක්ෂි එක්ක උසාවියේ නඩුවක් දාන්න කියන්නකෝ... පත්තරවල කුලීලියන්නොයි, youtubeවල කුලී කාරයොයි කියන ඒවා සාක්ෂි නෙමේ...
    සලේට නඩුවක් නැතුව මොන සබ්‍රි උසාවියේ මොනවා කියන්නද?

    Lol... Look whose speeking කියලා තමා කියන්න තියෙන්නේ... 🤣
    නඩු දාන්න පලවෙනි පියවර අත් අඩංගුවට අරගෙන ඇටදෙකෙන් එල්ලීම