අලි සබරිගේ නීති තර්ක

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහමගදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (25) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මද්දුමගේ ගොනු කර තිබූ පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදීයි.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ, සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවයි.

    එල්.ටී.ටී.ඊ හිටපු නායක තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවත්
    ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

    එමෙන්ම එල්.ටී.ටී.ඊ හිටපු නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත්, ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත්, අලි සබ්රි නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළා.

    2015 වසරේ සිදු වූයේත් මෙවැනි තත්වයේ ක්‍රියාවක් බව සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි, අවසානයේදී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බව අවධාරණය කළා.

    වවුනතිවු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාට එරෙහිව වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, එවැනි විමර්ශනයක් සිදු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ සිදු කරන මෙම විමර්ශනය හරහා සිය සේවාදායකයාට සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.

    එමෙන්ම දේශපාලන සරණාගතභාවය අපේක්ෂා කරන අසාද් මවුලානා නමැති අයෙකු බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත්, මෙවැනි විමර්ශන හරහා වින්දිතයින්ට කිසිදා යුක්තිය ඉටු නොවන බවත්, ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

    https://hirunews.lk/449040/strongly...ence-chief-saleh-presidents-counsel-ali-sabri

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    reputed lawyer කෙනෙක් එක්ක උඹ වගේ grok හරි මොකක්හරි මගුලක් අරන් ඔක්කොම දනන්වා කියලා හිතන සිපය්යෙක් argue කරන එකනම් ගොන්වැඩක් ඔයි.

    anyways ඔය arrest එක තනිකරම නාට්ටියක් කියලා හැම එකාම දන්නවනේ. අනික refugee ගන්න හදන එකෙක් කරපු accusation එකක් උඩ බේස් වෙලා තියෙන්නෙ. සරලවම මුත් එලියට යනව.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    අහ් ඵහෙනම් arrest කරන්නම ඕන..කොටි ඩයස්පෝරාව චන්දෙට වියදම් කරන්න මාලිමාවට සල්‍ලි දුන්න ඒවට කළගුණ සලකන්නත් ඵපැයි .:yes:

    එමෙන්ම එල්.ටී.ටී.ඊ හිටපු නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත්, ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත්, අලි සබ්රි නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    reputed lawyer කෙනෙක් එක්ක උඹ වගේ grok හරි මොකක්හරි මගුලක් අරන් ඔක්කොම දනන්වා කියලා හිතන සිපය්යෙක් argue කරන එකනම් ගොන්වැඩක් ඔයි.

    anyways ඔය arrest එක තනිකරම නාට්ටියක් කියලා හැම එකාම දන්නවනේ. අනික refugee ගන්න හදන එකෙක් කරපු accusation එකක් උඩ බේස් වෙලා තියෙන්නෙ. සරලවම මුත් එලියට යනව.
    පැන්ෂන් ගත්ත එකෙක් අත්අඩංගුවට ගත්තම ජාතික ආරක්ෂාව නැතිවෙනවද?

    රට කාපු තක්කඩි ලෝයර් තර්ක
     
    • Haha
    Reactions: wpril5

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    පැන්ෂන් ගත්ත එකෙක් අත්අඩංගුවට ගත්තම ජාතික ආරක්ෂාව නැතිවෙනවද?

    රට කාපු තක්කඩි ලෝයර් තර්ක
    නැහැ. හැබයි ඌ සමහර රහස් ගැන දන්නවා. ඒ රහස් එලියට ගියොත් ලංකාව කියන රටම කඩන් වැටෙන්න පුළුවන්. ඒ වගේම ශානී කියන්නේ මොන වගේ එකේකද කියලත් දන්නවා නේ. පොලිසීයේ තොරතුරු අර රංජා වගේ ගොබිලෙකුටත් කියපු එකෙක්නේ. ඉතින් රාජ්‍ය ආරක්ෂාවට පුංචි අම්මාගේ පිහිට තමා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහමගදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (25) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මද්දුමගේ ගොනු කර තිබූ පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේදීයි.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ, සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවයි.

    එල්.ටී.ටී.ඊ හිටපු නායක තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවත්
    ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

    එමෙන්ම එල්.ටී.ටී.ඊ හිටපු නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත්, ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත්, අලි සබ්රි නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළා.

    2015 වසරේ සිදු වූයේත් මෙවැනි තත්වයේ ක්‍රියාවක් බව සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි, අවසානයේදී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බව අවධාරණය කළා.

    වවුනතිවු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාට එරෙහිව වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, එවැනි විමර්ශනයක් සිදු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ සිදු කරන මෙම විමර්ශනය හරහා සිය සේවාදායකයාට සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.

    එමෙන්ම දේශපාලන සරණාගතභාවය අපේක්ෂා කරන අසාද් මවුලානා නමැති අයෙකු බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත්, මෙවැනි විමර්ශන හරහා වින්දිතයින්ට කිසිදා යුක්තිය ඉටු නොවන බවත්, ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

    https://hirunews.lk/449040/strongly...ence-chief-saleh-presidents-counsel-ali-sabri

    ඉබ්‍රහිම් නාන ගේ ගෙදර ඉඳන්
    ඉබ්‍රහිම් නාන ගේ සල්ලි වැලි හදපු බෝම්බ
    ජවිපෙ චන්ද අපේක්ෂක ඉබ්‍රහිම් නාන බබා

    මුස්ලිම් එවුන් බෝම්බ පුපුරුවන් මරුනනම්
    ISIS එවුන් වගකීම භාරගත්තනම්
    ඇයි මුන් සිංහලලු අල්ලන් ගොන් ආතල් දෙන්නේ?

    අපරාධය වලක්වගත්තේ නැහැ කියන එකට සිරිසේන වන්දි ගෙවුවා

    මේක තනිකර දේශපාලන විගඩමක් වෙලා තියෙන්නේ

    ගල් අඟුරු කේස් එක යට ගහන්න සලේ ඇල්ලුවා
    සලේද බෝම්බ දුන්නේ ?
    සලේද ප්‍රහාර සැලසුම් කරේ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැහැ. හැබයි ඌ සමහර රහස් ගැන දන්නවා. ඒ රහස් එලියට ගියොත් ලංකාව කියන රටම කඩන් වැටෙන්න පුළුවන්. ඒ වගේම ශානී කියන්නේ මොන වගේ එකේකද කියලත් දන්නවා නේ. පොලිසීයේ තොරතුරු අර රංජා වගේ ගොබිලෙකුටත් කියපු එකෙක්නේ. ඉතින් රාජ්‍ය ආරක්ෂාවට පුංචි අම්මාගේ පිහිට තමා.
    ඒ කියන්නෙ මේ මිනිස්සු එලිපිට මිනී මැරුවත් අල්ලන්න බැහැ.

    ජාතික ආරක්ෂාව රකිනවා කියපු එකෙක් බෝම්බ ගහල 300ක් එලොව යැව්වාකියල හිතනකොට ඇඟ හීතල වෙන්නෙ නැද්ද බන්?

    සලේද බෝම්බ දුන්නේ ?
    සලේද ප්‍රහාර සැලසුම් කරේ ?
    ඒ වගේ ලයින් එකක් යන්නෙ
    ------ Post added on Feb 26, 2026 at 3:04 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    reputed lawyer කෙනෙක් එක්ක උඹ වගේ grok හරි මොකක්හරි මගුලක් අරන් ඔක්කොම දනන්වා කියලා හිතන සිපය්යෙක් argue කරන එකනම් ගොන්වැඩක් ඔයි.

    anyways ඔය arrest එක තනිකරම නාට්ටියක් කියලා හැම එකාම දන්නවනේ. අනික refugee ගන්න හදන එකෙක් කරපු accusation එකක් උඩ බේස් වෙලා තියෙන්නෙ. සරලවම මුත් එලියට යනව.
    ඔය කෙදිරි ගාන්නෙ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Artificial Intelligence Ai GIF
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔන්න ඉතිං AI එකකිනුත් අහල දැම්ම.

    The legal arguments presented by President’s Counsel Ali Sabry regarding the arrest of former State Intelligence Chief Major General (Rtd.) Suresh Sallay involve a mix of procedural, evidentiary, and contextual claims. Evaluating their "merit" requires looking at them through the lens of Sri Lankan criminal law, the Prevention of Terrorism Act (PTA), and the specific facts of the case.

    1. Procedural Merit: The "Street Arrest"​

    • Argument: Sabry condemned the arrest of Sallay "on the street" as a targeted and improper action.
    • Evaluation: * Legal Merit: Low. Under the Code of Criminal Procedure and the PTA, a "peace officer" has the authority to arrest a suspect without a warrant if there is "reasonable suspicion" of a cognizable offense. While a street arrest may be framed as a violation of professional dignity or as a "show" by the police, it does not inherently invalidate the legality of the arrest unless it was done with excessive force or without informing the suspect of the grounds for arrest.
      • Contextual Merit: High. In high-profile cases involving high-ranking military officials, standard protocol often involves a summons or an arrest at a residence. Using a street arrest is often interpreted as a "hardline" signal by the government, which Sabry is highlighting as a sign of political motivation.

    2. Evidentiary Merit: The "No Evidence" Claim​

    • Argument: Sabry argued there is no evidence to support the investigation into Sallay's alleged role in misleading the Vavunathivu police murder investigation or the Easter Sunday conspiracy.
    • Evaluation: * Legal Merit: Pending. At this stage, the "merit" of this argument depends on the "adequate evidence" the CID claims to possess. Reports suggest the CID's case rests on:
      * Missing intelligence reports: Evidence that reports identifying Saharan Hashim’s group early on were suppressed.
      * Testimony of Azad Maulana: A whistleblower who linked Sallay to the group.
      • While Sabry correctly points out that an asylum seeker’s televised statement (Azad Maulana on Channel 4) might be viewed with skepticism, it is legally sufficient to form "reasonable suspicion" for an investigation and arrest. The ultimate merit will be tested when the prosecution files a formal indictment.

    3. Contextual Merit: National Security Service​

    • Argument: Sallay’s past contributions (e.g., the elimination of Thamilselvan and the capture of Kumaran Pathmanathan) make his arrest a "play with national security."
    • Evaluation: * Legal Merit: Very Low. Past service, however distinguished, does not provide legal immunity from prosecution for subsequent criminal acts. Under the rule of law, no individual is above the law regardless of their rank or past contributions.
      • Political Merit: High. This argument is designed to appeal to the "national security" sensibility of the public and the judiciary, suggesting that prosecuting intelligence chiefs demoralizes the security apparatus—a common defense in Sri Lankan political-legal discourse.

    4. Bias Argument: The Role of Shani Abeysekara​

    • Argument: Sabry claimed that no justice can be expected from an investigation led by (or associated with) Shani Abeysekara due to perceived bias.
    • Evaluation: * Legal Merit: Mixed. Sri Lankan courts have a history of addressing "political victimization" on both sides. While Shani Abeysekara has a reputation as a highly professional investigator, he has also been the target of significant political and legal attacks from the previous administration.
      • To succeed with this argument, Sabry would need to prove malice in fact—that the specific evidence in this case was fabricated by the investigators. General claims of bias are usually insufficient to quash a case at the arrest stage but can be powerful in a Fundamental Rights (FR) petition.

    Summary of Merit​

    ArgumentLegal MeritStrategic/Political Merit
    Street ArrestLow (Legal if suspicion is reasonable)👈😝High (Frames the arrest as "malicious")
    National Security ServiceVery Low (No immunity for service) 👈:-D High (Appeals to nationalist sentiment)
    No EvidenceModerate (Standard defense; depends on CID's dossier)👈:-DHigh (Challenges the credibility of whistleblowers)
    Investigator BiasModerate (Requires proof of fabrication)👈:-DHigh (Plays into the "political musical chairs" of the CID)
    Conclusion: Ali Sabry’s arguments are strategically strong for a bail application or a stay-of-arrest order (common in Sri Lankan writ jurisdiction), as they paint the arrest as an act of political vengeance rather than a standard criminal procedure. However, strictly legally, they do not yet address the core criminal charges of "aiding, abetting, or conspiracy," which will be determined by the technical evidence (phone records, missing documents, and witness statements) presented in court.
    For a deeper look into the history of these investigations, you might find this report useful: Sri Lanka's Easter Bombing Investigations. This video provides context on the long-standing demands for justice from the victims' families and the various figures implicated in the investigations over the years.

    Gemini
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    appa pora thrasthawadiyo samathala karanna wada godak karapu dial ekak. oowa wahama hire danna ona. thawa oya wage aya bihi unoth apahu LTT ekata nagitinna ba ne!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැහැ. හැබයි ඌ සමහර රහස් ගැන දන්නවා. ඒ රහස් එලියට ගියොත් ලංකාව කියන රටම කඩන් වැටෙන්න පුළුවන්. ඒ වගේම ශානී කියන්නේ මොන වගේ එකේකද කියලත් දන්නවා නේ. පොලිසීයේ තොරතුරු අර රංජා වගේ ගොබිලෙකුටත් කියපු එකෙක්නේ. ඉතින් රාජ්‍ය ආරක්ෂාවට පුංචි අම්මාගේ පිහිට තමා.
    ෆොන්සේකාව හිරේ දාපු එකෙන් ජාතික ආරක්ෂාව මෙව්වා වුනේ නෑනෙ !!

    appa pora thrasthawadiyo samathala karanna wada godak karapu dial ekak. oowa wahama hire danna ona. thawa oya wage aya bihi unoth apahu LTT ekata nagitinna ba ne!
    මෙතන තියෙන තර්කය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න එපා කියලනෙ
    ------ Post added on Feb 26, 2026 at 3:53 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    ෆොන්සේකාව හිරේ දාපු එකෙන් ජාතික ආරක්ෂාව මෙව්වා වුනේ නෑනෙ !!

    මෙතන තියෙන තර්කය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න එපා කියලනෙ
    ------ Post added on Feb 26, 2026 at 3:53 PM

    owata wada godak karana owa piti passe thiyenawa ban!

    ex
    වැල්ව් සමාගම ( ස්ටීම් ගෙම් කල්යන්ට්) රොත්ස්චයිල්ඩ්ස්ලාට විරුද්දව දාපු පෙටන්ට් නඩුවකින් සතිකයට කලින් දිනුවා!

    ඉයෙ නිව්යොක් නගරෙ නීතිපති වැල්ව් සමාගමට විරුද්දව නඩුවක් පැවරුවා!

    ලොකෙ පාලනය කරන්නෙ එක පිරිසක්. උන්ගෙ වැඩසටහනට විරුද වෙන උන් කතා හදල හරි හිරෙ දැමිම - මරා දැමීම හො බොරු චොදනා යටතෙ චරිතය ගාතයන කර දැමීම සිදු වෙනවා! දැම් උන්ගෙ අජෙන්ඩා එක තමයි රටවල් වල ස්වදෙශිකත්වය විනාස කරල රටවල් නැවත ගොර්තික ලෙවල් එකට බස්සල ලොකෙ පාලනෙ දිගටම ගෙන යැම. ජෙප්පො වගෙ ආගම-ජාතිය නොසලකන ගොතිරිකයන් රැලක් ලන්කාවට ගෙන්නෙ එකයි! මෙක ආසියාවෙ එක්ස්පෙරිමන්ට් එක. ආසියාහ සැහෙන්න ජාතිවාදි -ආගම් වාදි රටවල්! මෙවයෙ පාලනය අල්ල ගන්න එක ලෙසි නැහැ!

    උබ දන්නවාද ස්විඩන් වල සති පතා බොම්බ පුපුරන එක -මන් හිතන්නෙ නැහැ! පකිස්තාන් සන්විදානත්මක කන්ඩායම එන්ගලන්තෙ පොඩි කෙල්ලො තොග පිටින් දුසනය කරන එක- නැ. එ නඩු වලට අදාල ෆයිල් ආන්ඩුවෙන් විනාස කරන්න ඔන කියල තිරනය කරපු එක - නැ නෙද?

    ලොකෙ ජාතියකත්වය විනාස කිරීමට මුස්ලිම් අන්තවාදින් යොදාගන්න තීර්නය කරල ඉවරයි! මෙක දිගටමය යනවා !
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    reputed lawyer කෙනෙක් එක්ක උඹ වගේ grok හරි මොකක්හරි මගුලක් අරන් ඔක්කොම දනන්වා කියලා හිතන සිපය්යෙක් argue කරන එකනම් ගොන්වැඩක් ඔයි.

    anyways ඔය arrest එක තනිකරම නාට්ටියක් කියලා හැම එකාම දන්නවනේ. අනික refugee ගන්න හදන එකෙක් කරපු accusation එකක් උඩ බේස් වෙලා තියෙන්නෙ. සරලවම මුත් එලියට යනව.
    මේ ටොප්ලොල්ලාගෙ නීති තර්ක අනුව පොනිලා තාම හිරේ. මූ පුක පොලේ ගගහා හැමිනුනා ඒ දවස් වල පොදු දේපල පනත යටතේ කාටවත් ඇප හම්බෙන්නෙ නෑ කියලා 🤣🤣🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113

    ගෝඨාභය රාජපක්ෂ නිසැකවම 2026.02.21 සිට 2026.04.03 දක්වා අතර කාලයේදී අනිවාර්යෙන්ම අත්අඩංගුවට පත් වන බවත් ඉන්පසු ඔහුට කලකම් පල දීම ආරම්භ වන බවත් ජෝතිෂ්‍යවේදියෙකු අපට පවසන ලදී. ඔහු ඔහුගේ නම සඳහන් කිරිමට අකමැති වු නිසා ඔහුගේ නම අප මෙහි සඳහන් නොකරන අතර ඔහු කියු කාරණා පමණක් සඳහන් කරන්නෙමු.

    ඔහු කියු කාරණා වලට අනුව ගෝඨාභය රාජපක්ෂ යනු වෘශ්චික ලග්න හිමියෙක් වන අතර ඔහු දැනට ගුරු මහ දසාවේ බුධ අතුරු දසාව ගත කරමින් සිටි. අරගලය පැවති කාල සීමාවේදී ඔහු ගුරු මහ දසාවේ ගුරු අන්තර් දසාවේ සිකුරු ප‍්‍රත්‍යන්තර අන්තරයේ බුධ සුක්ෂම ගත කරමින් සිටින ලදී. එම බුධ සුක්ෂමය 2022.06.27 සිට 2022.07.15 දක්වා ඔහු ගත කරන ලදී. ඔහුගේ ඉල්ලා අස්වීම සිදු වුයේ මෙම කාල සීමාවේදී වන අතර ඔහුගේ බුධ අට අධිපතියාය. කේතු ග‍්‍රහයාගේ දසා කාලයන්ද ඔහුට සුබ නැත. දැනට 2026.02.21 දින ඔහුට ගුරු මහ දසාවේ බුධ අතුරු දසාවේ කේතු ප‍්‍රත්‍යන්තර අන්තරයේ කේතු සුක්ෂමය ආරම්භ වී ඇත. කේතු අතුරු දසා කාලය ඔහුට සුවිශේෂී වේ. ඔහුගේ උත්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු සිංහ රාශිගතව සිටින අතර දැනට කේතු ග‍්‍රහයා ගෝචරය ඵලයෙන්ද සිංහ රාශිය හරහා ගමන් කරයි. එබැවින් ඔහුගේ උත්පත්ති කේන්ද්‍රයේ සෙනසුරු මතින් මේ වන විට කේතු ගමන් කරද්දී ඔහු කේතුගේ ප‍්‍රත්‍යන්තර අන්තරයක්ද 2026.02.21 දින ආරම්භ කර ඇති අතර එය 2026.04.03 දක්වා ඔහුට පවතී.

    පුරාණ ජෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුව උත්පත්ති කේන්ද්‍රයේ ශනි මතින් කේතු ගමන් කිරිම අභියෝගාත්මක කාලයකි. ශනි දුකට අධිපතියාය. තමන් කරන ලද හොඳ හෝ නරක ක‍්‍රියාවල විපාක ගෙන එන්නේ ශනි ග‍්‍රහයාය. කේතු ග‍්‍රහයා වෙන් වීමට දායක වන ග‍්‍රහයායි.එබැවින් නිසැකවම ඔහු තමන් කල බරපතල ක‍්‍රියාවක විපාකයක් නිසා දැනට ගත කරන ජීවිතයෙන් වෙන්වී යන බවක් පෙන්වයි. තවද මේ වන 2026.03.26 සිට 2026.04.03 දක්වා කාලයේදී ඔහු ශනි සුක්ෂමයට ඇතුල් වන නිසා එම කාලය ඔහුට වඩාත් පීඩාකාරී වන බවක්ද පෙන්නුම් කෙරේ. තවද මේ වන විට ඔහුගේ ගෝචර ඵලයෙන් 4 වැන්නේ ගමන් කරන රාහු 12 වැන්නේ උත්පත්තියේ සිටින කේතු දකී. කේතු රහස් නිරූපණය කරන ග‍්‍රහයා වන අතර කේතු මතට රාහුගේ දෘෂ්ඨිය එල්ල වීම නිසා තමන්ගේ රහස් හෙලි වීම එම කාලයතුලදී සිදු වේ.

    තවද පාස්කු ප‍්‍රහාරය සිදු වු කාල සීමාවට වසරකට පෙර සිට ඔහු රාහුගේ කුජ අන්තරය ගත කර ඇති බවද පෙනේ. ඔහුගේ කේතූ ග‍්‍රහයා කුජට අයත් සිත නැකතේ සිටින බැවින් එම කාලය තුලදී ඔහුගේ කේතුද සක‍්‍රිය වේ. කේතු යන රහසිගත දේට සම්බන්ධ ග‍්‍රහයෙකි. එනම් ඔහු එම කාලය තුලදී කුජගේ ස්වරූපයට සම්බන්ධ කිසියම් රහසිගත කටයුත්ත්තක හෝ කුමන්ත‍්‍රණයක යෙදි සිටි බවද වක‍්‍රව ජෝතිෂ්‍ය සිද්ධාන්ත අනුව පෙනී යයි.

    Cc @Lovtus
    ------ Post added on Feb 26, 2026 at 6:23 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඔන්න ඉතිං AI එකකිනුත් අහල දැම්ම.

    The legal arguments presented by President’s Counsel Ali Sabry regarding the arrest of former State Intelligence Chief Major General (Rtd.) Suresh Sallay involve a mix of procedural, evidentiary, and contextual claims. Evaluating their "merit" requires looking at them through the lens of Sri Lankan criminal law, the Prevention of Terrorism Act (PTA), and the specific facts of the case.

    1. Procedural Merit: The "Street Arrest"​

    • Argument: Sabry condemned the arrest of Sallay "on the street" as a targeted and improper action.
    • Evaluation: * Legal Merit: Low. Under the Code of Criminal Procedure and the PTA, a "peace officer" has the authority to arrest a suspect without a warrant if there is "reasonable suspicion" of a cognizable offense. While a street arrest may be framed as a violation of professional dignity or as a "show" by the police, it does not inherently invalidate the legality of the arrest unless it was done with excessive force or without informing the suspect of the grounds for arrest.
      • Contextual Merit: High. In high-profile cases involving high-ranking military officials, standard protocol often involves a summons or an arrest at a residence. Using a street arrest is often interpreted as a "hardline" signal by the government, which Sabry is highlighting as a sign of political motivation.

    2. Evidentiary Merit: The "No Evidence" Claim​

    • Argument: Sabry argued there is no evidence to support the investigation into Sallay's alleged role in misleading the Vavunathivu police murder investigation or the Easter Sunday conspiracy.
    • Evaluation: * Legal Merit: Pending. At this stage, the "merit" of this argument depends on the "adequate evidence" the CID claims to possess. Reports suggest the CID's case rests on:
      * Missing intelligence reports: Evidence that reports identifying Saharan Hashim’s group early on were suppressed.
      * Testimony of Azad Maulana:A whistleblower who linked Sallay to the group.
      • While Sabry correctly points out that an asylum seeker’s televised statement (Azad Maulana on Channel 4) might be viewed with skepticism, it is legally sufficient to form "reasonable suspicion" for an investigation and arrest. The ultimate merit will be tested when the prosecution files a formal indictment.

    3. Contextual Merit: National Security Service​

    • Argument: Sallay’s past contributions (e.g., the elimination of Thamilselvan and the capture of Kumaran Pathmanathan) make his arrest a "play with national security."
    • Evaluation: * Legal Merit:Very Low. Past service, however distinguished, does not provide legal immunity from prosecution for subsequent criminal acts. Under the rule of law, no individual is above the law regardless of their rank or past contributions.
      • Political Merit: High. This argument is designed to appeal to the "national security" sensibility of the public and the judiciary, suggesting that prosecuting intelligence chiefs demoralizes the security apparatus—a common defense in Sri Lankan political-legal discourse.

    4. Bias Argument: The Role of Shani Abeysekara​

    • Argument: Sabry claimed that no justice can be expected from an investigation led by (or associated with) Shani Abeysekara due to perceived bias.
    • Evaluation: * Legal Merit:Mixed. Sri Lankan courts have a history of addressing "political victimization" on both sides. While Shani Abeysekara has a reputation as a highly professional investigator, he has also been the target of significant political and legal attacks from the previous administration.
      • To succeed with this argument, Sabry would need to prove malice in fact—that the specific evidence in this case was fabricated by the investigators. General claims of bias are usually insufficient to quash a case at the arrest stage but can be powerful in a Fundamental Rights (FR) petition.

    Summary of Merit​

    ArgumentLegal MeritStrategic/Political Merit
    Street ArrestLow (Legal if suspicion is reasonable)👈😝High (Frames the arrest as "malicious")
    National Security ServiceVery Low (No immunity for service) 👈:-DHigh (Appeals to nationalist sentiment)
    No EvidenceModerate (Standard defense; depends on CID's dossier)👈:-DHigh (Challenges the credibility of whistleblowers)
    Investigator BiasModerate (Requires proof of fabrication)👈:-DHigh (Plays into the "political musical chairs" of the CID)
    Conclusion: Ali Sabry’s arguments are strategically strong for a bail application or a stay-of-arrest order (common in Sri Lankan writ jurisdiction), as they paint the arrest as an act of political vengeance rather than a standard criminal procedure. However, strictly legally, they do not yet address the core criminal charges of "aiding, abetting, or conspiracy," which will be determined by the technical evidence (phone records, missing documents, and witness statements) presented in court.
    For a deeper look into the history of these investigations, you might find this report useful: Sri Lanka's Easter Bombing Investigations. This video provides context on the long-standing demands for justice from the victims' families and the various figures implicated in the investigations over the years.

    Gemini
    GPT Expert

    nerd yes GIF
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,806
    113
    ඉතිං මේකේ සබ්‍රි කොහෙවත් claim කරලා තියෙනවා ද නීති තර්කයක් ඉදිරිපත් කරන්නේ කියලා... එයා මෙතන කියන්න හදන්නේ, මේක political drama එහෙකට කරපු arrest එකක් කියලා... එයාගේ political opinion එකෙ මිසක් legal opinion එකක් නෙමෙයි නේ මේකේ කියන්නේ...

    ජාතික ආරක්ෂාව රකිනවා කියපු එකෙක් බෝම්බ ගහල 300ක් එලොව යැව්වාකියල හිතනකොට ඇඟ හීතල වෙන්නෙ නැද්ද බන්?
    එහෙම එකක් කාටවත් හිතිලා නෑ, NPP conspiracy theoristලටයි ඒගොල්ලන්ගේ අන්ධ භක්තික brainwashed NPP fansලටයි ඇරෙන්න...

    Btw, මේක debunk කරන්න logically හොඳම point එක තමා, සලේ ගිහිං අර ත්‍රස්තවාදීන්ව personally මුණගැහුණා කියලා කියන එක... පාතාල contract එකක් දෙන පාතාල ලොකෙක් උනත්, hitmanලා අහුවුණත් ඌව අහුනොවෙන්න contract එක දෙන්නේ... එහෙම එකේ top intelligence official කෙනෙක් ගිහිං ත්‍රස්තවාදීන්ව personally මුණගැහුණා කියන එකම විහිලුවක්... ඕක වෙන intermediary කෙනෙක් through කෙරෙව්වා කියලා කිව්වනං තව විශ්වාස කරන්නවත් පුලුවන්... අනිත් එක untraceable විදිහට ධනය සැඟෙව්වා කියන රාජපක්ෂලා, මෙච්චර traceable විදිහට මේකක් set කරා කියන එක ලෝක විහිළුවක්...
     
    • Like
    Reactions: Inigo Montoya