අලි සබ්‍රියගෙ කතාව බලපන්කො

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    okage katha ahuwa yaka naginawa ban, thanikara thambinge paththata thamai adinne. gota karagaththu modama wadak thamai okawa pathkarala.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ උනාට බලපංකෝ ඒකෙන් වෙච්චි වැඩේ ඉස්සර පොඩි දේටත් අමු රේසිස්ට් විදිහට හිටපු බයි මහීෂයො ටික ජාතීන් අතර සමගිය කතාකරන තැනට ස ගෙනවා...
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    අලි සර් දෙනවා නේද හාමුදුවෝන්ට කට උත්තර නැති වෙන්න.
    මේක නේද ලස්ස ඇට නමයේ එකම පැතුම.
    එක්ව වයමුද තාලෙට.... :love2:
    කට උත්තර විතරක් නෙමෙයි අලි කියපු දේවල් අනුව අතුරලිය ගෙ ඇට දෙකත් ඉතුරු කරගෙන ආවේ ලොකු දෙයක්
     
    • Haha
    Reactions: somadantha

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,177
    27,839
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කට උත්තර විතරක් නෙමෙයි අලි කියපු දේවල් අනුව අතුරලිය ගෙ ඇට දෙකත් ඉතුරු කරගෙන ආවේ ලොකු දෙයක්

    සජිය දිනුව නම් අම්බයෝ මෙච්චර උඩ යන්නේ ණෑ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේකේ ඉන්න මැදමුලන ගණිකාවෝ ටිකට පෙන්නේනේ නැද්ද මේවා
    Okun eliyata enne chande kaleta ho wena andu karanwanam... okunta adala ne rata wena yana;atha or ayahapatha okun ge mahaeka waeliyata gena ekai unwa sudda karana ekai tama unge ekama aramuna 😂

    baiyo kiyanne lanawa vikunagena kala eka hapayak karala visi karanna ipaduna rate karumeta ipaduna epa karapu minissu kottasayak 🤮
    ------ Post added on Feb 12, 2021 at 7:38 PM
     
    • Like
    Reactions: vibhashana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,497
    100,662
    113
    උබල යකෝ මේකෙ ඉන්න බයියන්ට පේන්නෙ නැද්ද ඇහුවට පේන්නෙ නෑ මෙන්ශන් කරපන් උන්ව. දැන් උන්ට ඔය මැසේජ් එන්නෙ නැතුව ඇති ඇක්ශන් එකක් ගන්න.
    @erozan @2osama
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    FB_IMG_1611370213458.jpg
     
    • Haha
    Reactions: errors

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබල යකෝ මේකෙ ඉන්න බයියන්ට පේන්නෙ නැද්ද ඇහුවට පේන්නෙ නෑ මෙන්ශන් කරපන් උන්ව. දැන් උන්ට ඔය මැසේජ් එන්නෙ නැතුව ඇති ඇක්ශන් එකක් ගන්න.
    @erozan @2osama
    Okun wedak ne hariyata bot la wage melo rahak nati bayyo dennek tawa dara BAYYO meke ona taram innawa