අලි_නටනවා_දැකල_තියනවද?

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අලියන්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත :yes::P
 
Last edited:

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    නෑ මචං සත්වවේදීන් නම් කියන්නේ ඕක stress එක නැතිකර ගන්න උන් හදාගත්ත ක්‍රමයක් කියලා. අලි කියන්නේ දවසකට ලොකු බිම් ප්‍රමානයක් ඇවිදින්න හැදුනු සත්තු ජාතියක් ඉතින් අපේ අය අලි පොඩි බිම් ප්‍රමාණයක රඳවලා තියෙද්දී පිස්සු වැටෙන එක නවත්තගන්න උන් විසින්ම හදා ගත්ත ක්‍රමයක් කියලා තමා දැන් මතය තියෙනේ.
    මෙතනදි සමහර විට ඔය බෙර සද්ද අලියට හිරිහැරයක් වෙනවද මන්දා. ලංකාවේ ඔය ගැන තවම research එකක් වෙලා නෑ



    :(:(:(
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    natanawa kiyala thamai goda denek nam hithanne...
    hebei podi ali ehema music walata hari asai..
    perahare ehema music nawatthapu gaman yana ekath nathara karana ali innawa.
    stress kathaweth niwaradi bawayak tiyenawa,