අලුගුත්තේරු යළුවෝ....

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,847
    2,677
    113
    තොපිටත් ඉන්නවද මේ වගේ අලුගුත්තේරු යළුවෝ?

    Best Friends.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ඔවු හිටිය...
    දවසක් ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට හුණු කොට්ටෙ බෑග් එකේ....
    තව දවසක් ගඩොලක් තිබුණ.

    ඉස්කෝලෙ දේපලනෙ. අහුවුනානං එහෙම...
    හොඳ වෙලාවට පහුවදා ඉස්කෝලෙ ඇවිල්ල ඇරල බලනකල් දන්නෙ නෑ ඕව තිබුණ කියල.
    ඒ නිසා ඉස්කෝලෙටම ආපහු බාරදෙන්න පුලුවන් වුණා...
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,705
    10,772
    113
    octagon
    ගෙදරට ෆෝන් එකේ porn තිබිලා අහු උනාමත් ඕක තමයි මම කියපු බොරුව
     
    • Haha
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    අපි නම් යාලුවන්ගේ බෑග් වලට දාලා යෑව්වේ ස්පා ඈඩ් තියෙන පත්තර කොල
     
    • Haha
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,211
    102,053
    113
    පෙන් දුන්නම පෝන් පුරවල දෙන යාලුවො හිටියට බෑග් දුන්නම ෆෝන් පුරවල දෙන් නන් ඉදල නෑ අපේ හාන්දුරුවනේ

    අපි නම් යාලුවන්ගේ බෑග් වලට දාලා යෑව්වේ ස්පා ඈඩ් තියෙන පත්තර කොල
    අපේ ඩයල් එකක් ඉදිය ඌ ටිකක් පොඩි එකෙක් වගේ ලොකු උනාට. එකෙක් මුට ඩබල් සීඩී එකක් දීල හැරීපෝටර් කියල. මූ ඒක ගෙදර ගිහින් උගෙ අක්ක එක්ක බලන්න දාගෙන. පහුවදා උගෙ අම්මල ආව ස්කෝලෙ.
    ------ Post added on May 27, 2023 at 10:24 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    පෙන් දුන්නම පෝන් පුරවල දෙන යාලුවො හිටියට බෑග් දුන්නම ෆෝන් පුරවල දෙන් නන් ඉදල නෑ අපේ හාන්දුරුවනේ


    අපේ ඩයල් එකක් ඉදිය ඌ ටිකක් පොඩි එකෙක් වගේ ලොකු උනාට. එකෙක් මුට ඩබල් සීඩී එකක් දීල හැරීපෝටර් කියල. මූ ඒක ගෙදර ගිහින් උගෙ අක්ක එක්ක බලන්න දාගෙන. පහුවදා උගෙ අම්මල ආව ස්කෝලෙ.
    ------ Post added on May 27, 2023 at 10:24 PM
    අපේ පරණ ලොක්කෙක්ට දුන්නා සීඩී එකක් බණ තියෙන කාන්චනා මෙන්ඩිස්ගේ වෑලක් තියෙන එකක් කියලා.. ඌ ගෙදර අරන් ගිහින් හොදට සෙට් වෙලා දාලා බලනකොට බණ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,577
    5,828
    113
    ලැජ්ජවක් නැතිකමනේ...
    පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ශේට ඡන්දෙත් දීලා නේද?
    අරගලයේ සම්බන්දයක් නැහැලුද?
     
    • Like
    Reactions: Lessar and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,594
    199,741
    113
    Colombo, Sri Lanka
    නොදකින් එකටත් එක්ක අපිට ඉන්න යාළුවො. උන් දැම්මොත් දාන්නේ කාලා ඉවරවෙච්ච් ටොපි කොලයක් එක්කෝ හුරපු ඩේටා කාඩ් එකක්....... :confused2:
     
    • Haha
    Reactions: kinkon