මේකේ ඉන්න කාලකන්නි ගැන මගේ මතේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මගේ මතේ නම් මේ නාකි හැත්ත හිරේ දාන සීන් එක නතර කරන්න ඕන. තරුණ කාලේ කරන්න ඕන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා දැන් මේ හිරේ දැම්ම කියල ඕකුන් මාසෙකින් විතර මැරිල යයි.

    මගේ මතේ නම් මුන් එකතු කරපු ධනය සියල්ල රාජසන්තක කල යුතුයි. මුන්ගේ වටේ පිටි ඉන්න ළමයින්ගේ/ගෑනුන්ගේ නම් වලට තියන ඔක්කොම ධනය රාජසන්තක කල යුතුයි. මුන්ගේ නම් තියන එකෙක්ටවත් ආපහු දේශපාලනේ කරන්න එන්න බැරි මට්ටමට බංකොලොත් කල යුතුයි.

    ඊට පස්සේ රජයේ වියදමෙන් කොහේ හරි මුන්ට හිමිකාරිත්වය තියන ගෙදරක සියලු ප්‍රතිකාර සහිතව චිරාත් කාලයක් ජිවත් වීමට අවස්තාව ලබා දිය යුතුයි. ඕක තමා නියම දඩුවම.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,828
    2
    15,571

    ඔය එළියට එන්නෙ අවුරුදු දාස් ගාණක් වැඩ වසම්, රාජාණ්ඩු පාලනයක හැදිච්ච අඩු කුලේ ගොන් හැත්තට ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය යටතෙ ඉන්ඩ සැලැස්සුවාම එන උභතෝකෝටිකය තමයි. හිතාගෙන ඉන්නෙ නීතිය කියන්නෙ උන්ට හිතෙන දේ කියල. ඔය වගේම තමයි වැරදිකාරයෙක් හිරේ දානවා වෙනුවට ගල් ගහන්න ඕන, ගිනි තියන්න ඕන, හම ගහන්න ඕන ගගා කියවන ගොන් හැත්තත්.

    උඹට තියෙන පුකේ මතේ බලු බල්ලෙක්ට අදාළ නෑ හුත්තිගෙ පුතෝ. මොකෙක් හරි මොකක් හරි වැරැද්දක් කරල අහු වුණොත් නඩු විභාග කරලා, වැරදිකාරයෙක් බවට ප‍ත් වුණොත් උට නීති පොතේ තියෙන දඬුවම විතරයි දෙන්නෙ. නමට හරි නීතියක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එහෙමයි.

    තොගෙ මතේ රෝල් කරල ගහ ගනින් පුකේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    FtC0_ioacAI5wo2.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    මගේ මතේ නම් මේ නාකි හැත්ත හිරේ දාන සීන් එක නතර කරන්න ඕන. තරුණ කාලේ කරන්න ඕන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා දැන් මේ හිරේ දැම්ම කියල ඕකුන් මාසෙකින් විතර මැරිල යයි.

    මගේ මතේ නම් මුන් එකතු කරපු ධනය සියල්ල රාජසන්තක කල යුතුයි. මුන්ගේ වටේ පිටි ඉන්න ළමයින්ගේ/ගෑනුන්ගේ නම් වලට තියන ඔක්කොම ධනය රාජසන්තක කල යුතුයි. මුන්ගේ නම් තියන එකෙක්ටවත් ආපහු දේශපාලනේ කරන්න එන්න බැරි මට්ටමට බංකොලොත් කල යුතුයි.

    ඊට පස්සේ රජයේ වියදමෙන් කොහේ හරි මුන්ට හිමිකාරිත්වය තියන ගෙදරක සියලු ප්‍රතිකාර සහිතව චිරාත් කාලයක් ජිවත් වීමට අවස්තාව ලබා දිය යුතුයි. ඕක තමා නියම දඩුවම.
    ඡන්දෙ දැම්මොත් මරනවා කියලා පෝස්ටර් ගහපු අයට ඡන්දෙ ඉල්ලන එකත් නතර කරන්න ඕනේ බං 🤣
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඡන්දෙ දැම්මොත් මරනවා කියලා පෝස්ටර් ගහපු අයට ඡන්දෙ ඉල්ලන එකත් නතර කරන්න ඕනේ බං 🤣
    බලයේ ඉන්නකොට කරපු වැරැදී වලට තමා මුලින් දඩුවන් කරන්න ඕන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    Danaya rajasanthaka karanna ewa unge namata nane..

    ඒ නම් වලට තියෙන උන්ට ධනය ආවෙ කොහොමද කියලා ඔප්පු කරගන්න බැරි නජ අන්න ඒවා රාජසන්තක කරන්න ඕන.

    ආච්චි මැණික් මල්ලක් දාලා ගියා, ලැට් වලක් කපන්න හාරනකොට තඩි මැණික් පොට්ටනියක් හම්බුනා වගේ ඒව පිළිගන්නව නං කවුරු කිව්වත් පිළිගන්න ඕන. රටේ අනිත් උන්ටත් තියෙන්නෙ ඒවම කරන්න.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මගේ මතේ නම් මේ නාකි හැත්ත හිරේ දාන සීන් එක නතර කරන්න ඕන. තරුණ කාලේ කරන්න ඕන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා දැන් මේ හිරේ දැම්ම කියල ඕකුන් මාසෙකින් විතර මැරිල යයි.

    මගේ මතේ නම් මුන් එකතු කරපු ධනය සියල්ල රාජසන්තක කල යුතුයි. මුන්ගේ වටේ පිටි ඉන්න ළමයින්ගේ/ගෑනුන්ගේ නම් වලට තියන ඔක්කොම ධනය රාජසන්තක කල යුතුයි. මුන්ගේ නම් තියන එකෙක්ටවත් ආපහු දේශපාලනේ කරන්න එන්න බැරි මට්ටමට බංකොලොත් කල යුතුයි.

    ඊට පස්සේ රජයේ වියදමෙන් කොහේ හරි මුන්ට හිමිකාරිත්වය තියන ගෙදරක සියලු ප්‍රතිකාර සහිතව චිරාත් කාලයක් ජිවත් වීමට අවස්තාව ලබා දිය යුතුයි. ඕක තමා නියම දඩුවම.

    👆රට හැදෙන්න පටන් ගත්ත කාලෙම ඩොලර් බිලියන ගාණක් රටට පාඩු කරපු විජේවීර සක්කිලි බල්ලගේ ජානයක්..

    • Haha
    Reactions: Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මගේ මතේ නම් මේ නාකි හැත්ත හිරේ දාන සීන් එක නතර කරන්න ඕන. තරුණ කාලේ කරන්න ඕන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා දැන් මේ හිරේ දැම්ම කියල ඕකුන් මාසෙකින් විතර මැරිල යයි.

    මගේ මතේ නම් මුන් එකතු කරපු ධනය සියල්ල රාජසන්තක කල යුතුයි. මුන්ගේ වටේ පිටි ඉන්න ළමයින්ගේ/ගෑනුන්ගේ නම් වලට තියන ඔක්කොම ධනය රාජසන්තක කල යුතුයි. මුන්ගේ නම් තියන එකෙක්ටවත් ආපහු දේශපාලනේ කරන්න එන්න බැරි මට්ටමට බංකොලොත් කල යුතුයි.

    ඊට පස්සේ රජයේ වියදමෙන් කොහේ හරි මුන්ට හිමිකාරිත්වය තියන ගෙදරක සියලු ප්‍රතිකාර සහිතව චිරාත් කාලයක් ජිවත් වීමට අවස්තාව ලබා දිය යුතුයි. ඕක තමා නියම දඩුවම.
    :yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මම නම් කියන්නේ කෝටි 100 ට අඩු සුළු සුළු වැරදි ignore කරන්න ඕන. පොල්ගෙඩි 5ක් වත් හොරකම් කළොත් පමණයි නඩු දාන්න ඕන. එකත් කරන්න ඕන කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන දවසට පමණයි.
     
    Similar threads