මේකේ ඉන්න කාලකන්නි ගැන මගේ මතේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    04-3.jpg
    මේවා අවුලක් නැහැ බන් මහින්ද කාරා නම් තමා අවුල🤮
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113
    මගේ මතේ නම් මේ නාකි හැත්ත හිරේ දාන සීන් එක නතර කරන්න ඕන. තරුණ කාලේ කරන්න ඕන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා දැන් මේ හිරේ දැම්ම කියල ඕකුන් මාසෙකින් විතර මැරිල යයි.

    මගේ මතේ නම් මුන් එකතු කරපු ධනය සියල්ල රාජසන්තක කල යුතුයි. මුන්ගේ වටේ පිටි ඉන්න ළමයින්ගේ/ගෑනුන්ගේ නම් වලට තියන ඔක්කොම ධනය රාජසන්තක කල යුතුයි. මුන්ගේ නම් තියන එකෙක්ටවත් ආපහු දේශපාලනේ කරන්න එන්න බැරි මට්ටමට බංකොලොත් කල යුතුයි.

    ඊට පස්සේ රජයේ වියදමෙන් කොහේ හරි මුන්ට හිමිකාරිත්වය තියන ගෙදරක සියලු ප්‍රතිකාර සහිතව චිරාත් කාලයක් ජිවත් වීමට අවස්තාව ලබා දිය යුතුයි. ඕක තමා නියම දඩුවම.

    ජෙප්පෝ තියන CTB බස් එක "රැකගත්ත " නිසා ඉහල පැලැන්තියේ හාමුලා පයින් යනවා :(

    eg3dNrZ.jpeg

    ------ Post added on Aug 27, 2025 at 7:51 AM
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මගේ මතේ නම් මේ නාකි හැත්ත හිරේ දාන සීන් එක නතර කරන්න ඕන. තරුණ කාලේ කරන්න ඕන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා දැන් මේ හිරේ දැම්ම කියල ඕකුන් මාසෙකින් විතර මැරිල යයි.

    මගේ මතේ නම් මුන් එකතු කරපු ධනය සියල්ල රාජසන්තක කල යුතුයි. මුන්ගේ වටේ පිටි ඉන්න ළමයින්ගේ/ගෑනුන්ගේ නම් වලට තියන ඔක්කොම ධනය රාජසන්තක කල යුතුයි. මුන්ගේ නම් තියන එකෙක්ටවත් ආපහු දේශපාලනේ කරන්න එන්න බැරි මට්ටමට බංකොලොත් කල යුතුයි.

    ඊට පස්සේ රජයේ වියදමෙන් කොහේ හරි මුන්ට හිමිකාරිත්වය තියන ගෙදරක සියලු ප්‍රතිකාර සහිතව චිරාත් කාලයක් ජිවත් වීමට අවස්තාව ලබා දිය යුතුයි. ඕක තමා නියම දඩුවම.
    ප්‍රභූන්ට ගරු කළ යුතු නැද්ද 😂
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල්ලා, මහින්දලා හිරේ යයි කියල මට නම් ෂුවර්ම නෑ ඒත් එහෙම උනොත් ඔච්චර ලෙඩ තියෙන අය බලාගන්න එක ජේලර්ලට එපා වෙයි..රනිල්ව රෑට නිදි කරන්නෙ හුස්ම ගන්ඩ පහසු කරන මැෂිමකට දාලලු! :baffled:
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බලල මල්ලෙන් පැන්න නෙ.. සුද්ද කරන ඩෝබියො ඔහොමනම් මහ උන් කොහොමද. පුරුදු කොහොමත් කෝවෙ දාල මැකුවත් යන්නෙ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    ඔය එළියට එන්නෙ අවුරුදු දාස් ගාණක් වැඩ වසම්, රාජාණ්ඩු පාලනයක හැදිච්ච අඩු කුලේ ගොන් හැත්තට ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය යටතෙ ඉන්ඩ සැලැස්සුවාම එන උභතෝකෝටිකය තමයි. හිතාගෙන ඉන්නෙ නීතිය කියන්නෙ උන්ට හිතෙන දේ කියල. ඔය වගේම තමයි වැරදිකාරයෙක් හිරේ දානවා වෙනුවට ගල් ගහන්න ඕන, ගිනි තියන්න ඕන, හම ගහන්න ඕන ගගා කියවන ගොන් හැත්තත්.

    උඹට තියෙන පුකේ මතේ බලු බල්ලෙක්ට අදාළ නෑ හුත්තිගෙ පුතෝ. මොකෙක් හරි මොකක් හරි වැරැද්දක් කරල අහු වුණොත් නඩු විභාග කරලා, වැරදිකාරයෙක් බවට ප‍ත් වුණොත් උට නීති පොතේ තියෙන දඬුවම විතරයි දෙන්නෙ. නමට හරි නීතියක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එහෙමයි.

    තොගෙ මතේ රෝල් කරල ගහ ගනින් පුකේ.
    👆 මෙන්න මේක තමයි මටත් කියන්න තියෙන්නේ. මුන් මුන්ගේ සෝවියට් මාවෝ පොල්පොට් ක්‍රමයේ තනිපක්ෂ හීනේ ඉඳගෙන කොමිසාර්ලා නඩු අහලා මිනිස්සුන්ට කෙළවපු කාලේ කරපු විදියට කරන්න හීන දකින උන්.
     
    Similar threads