අලුත් අයියෝ ගේම් එකක් - දීපියෝ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අලුත් අයියෝ ගේම් එකක් - දීපියෝ

    අලුත් අයියෝ ගේම් එකක් - දීපියෝ
    .
    .
    .


    No need to install
    No need to setup
    Just give your name and play an simple online multiplayer game.

    Diep.io (දීපියෝ)

    දැනට මම ගහන අයියෝ (.io) ගේම් වලින් මේක තමා ගොඩක්ම ආස හිතෙන එක.
    Diep.io (දීපියෝ) ඇවිල්ලා මම කලින් හඳුන්වලා දීපු Agar.io වලටත් වඩා ගොඩක්ම addictive වගේම interesting ගේම් එකක්. ගේම් මූඩ් 6ක් තියනවා මේ වෙනකොට. නිතර නිතර ගේම් එකට අප්ඩේට් එන නිසා කොච්චර ගැහුවත් එපා වෙන්නෙ නෑ. පොඩ්ඩක් try කරලා බලලා විස්තර කියන්න එහෙනම්.
    200xkk1.jpg

     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Online inna ekek set wenna kamathi nam set weyalla.
    Menna party link eka.
    diep.io/#0373669316535356D283839353D243737363D216839313D2367366139383036603631393002065F3FF