මහින්ද ටී 56 පන්නලාකෝ බං උබලාගේ NPP ආන්ඩුවේ ජාතික ආරක්ෂාව![]()
කොහොමද ආරක්සාව තහවුරු කරන්නේ
මහින්ද ටී 56 පන්නලාකෝ බං උබලාගේ NPP ආන්ඩුවේ ජාතික ආරක්ෂාව![]()
ජාතික ආරක්ෂාව මගුලක් අහනවා. මූ වාහනේ නැතිව හතර අතේ කැරකෙනවා
ඊයා යකෝ . පන්නපු ටී 56 ටිකකට රටක ජාතික ආරක්ෂාව ලෙෆට් ලු .මහින්ද ටී 56 පන්නලා
කොහොමද ආරක්සාව තහවුරු කරන්නේ





කොටිත් එක්ක සාකච්චා කරන්න හිටපු මහින්ද යුද්ද කරන්න පෙලබුවේ කවුද?ඊයා යකෝ . පන්නපු ටී 56 ටිකකට රටක ජාතික ආරක්ෂාව ලෙෆට් ලු .
හිතපන් කොටි ඉන්න කාලේ ලපය හිටියනම් උන් ලග තිබ්බ ආයුධ හැටියට උබල මොනව නොකියයි ද ?![]()
යුද්දේ ඉවර වෙන්න ලං උනාම ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩුව වට්ටලා යුද්දේ නවත්තන්න ට්‍රයි කරේ මොකාද එතකොට ??කොටිත් එක්ක සාකච්චා කරන්න හිටපු මහින්ද යුද්ද කරන්න පෙලබුවේ කවුද?
ජවිපෙ !!

දැන් අපිද ඕයි වෙඩි තියපු උන් අල්ලන්නත් ඕනි?පහුගිය ආන්ඩු වලින් තුවක්කු පන්නපු එකේ ආනිසංස තමයි මේ අහින්සකයව මරලා දැම්මේ.
කුරා කුබියෙක්ටවත් හිරිහැරයක් කරපු නැති කොල්ලෙක්නේ
ජාතික සම්පත් නේ![]()
දැන් එතකොට ඒ ගැන්සි ඉස්සරහා ලපයා පදිරි කියලද තේරෙන්න ඕන?අනේ පකෝ....
මේක මහින්දලා රනිල්ලා උන් හදපු පාතාල ගැන්සි එක්ක එකතු වෙලා ගහන ගේමක් කියලා තාම උඹට තේරුම් ගන්න බෑද?
අර චින්තක කියන එකාටත් විත්ති කුඩුවට නගින කොට වෙඩි තියල තියනව නේද ?අධිකරණ සංකීර්ණයන් තුළ මීට පෙරද වෙඩි තැබීම් වාර්තා වුවත් විත්ති කූඩුවකදී සැකකරුවකු ඝාතනය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙන බවද එහි සඳහනය.
අනේ බන් පක තමයි. හෙළ උරුමේ තමයි මහින්දයව pressure කරේ යුද්ධේ ඉවර කරන්න, දැන් යුද්ධේ ඉවර කරලා තියෙන්නෙත් ජෙප්පෝ දකොටිත් එක්ක සාකච්චා කරන්න හිටපු මහින්ද යුද්ද කරන්න පෙලබුවේ කවුද?
ජවිපෙ !!
"යුද්දේ ඉවර වෙන්න ලං උනාමයුද්දේ ඉවර වෙන්න ලං උනාම ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩුව වට්ටලා යුද්දේ නවත්තන්න ට්‍රයි කරේ මොකාද එතකොට ??![]()
, JVP එක 2005 ඡන්දෙට උදවු කරා විතරයි මහින්දගේ ආණ්ඩුවේ හිටියේ නෑ 2005 න් පස්සේ. රනිල් මහත්තයානම් පොඩි ගේම් ටිකක් දෙන්න හැදුවා 2008 වගේ, ඒක හරි ගියේ නෑ කරූ UNP එකේ සෙට් එකක් කඩාගෙන ආණ්ඩුවට ගියපු නිසා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවිය අසල දී එල්ල වී තිබෙනවා.
ඔහුව අද දින උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
- https://www.hirunews.lk/397313/අලුත්කඩේ-උසාවිය-ළඟදී-ගනේමුල්ල-සංජීවට-වෙඩි
ගණේමුල්ල සංජීව වෙඩි වැදී ජීවිතක්ෂයට!
February 19, 2025
මීට ටික වෙලාවකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද (19) පෙරවරුවේ ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුනු අතර, නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි වැඩිදුර වාර්තා වේ.
- https://sinhala.lankanewsweb.net/02/19/153494/