අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    විත්ති කූඩුව ඇතුලේ ඉන්නකොටද කොහෙද වෙඩි තියල තියෙන්නේ.


     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,833
    113
    එකමත් එක රටක
    මහින්ද ටී 56 පන්නලා
    කොහොමද ආරක්සාව තහවුරු කරන්නේ
    ඊයා යකෝ . පන්නපු ටී 56 ටිකකට රටක ජාතික ආරක්ෂාව ලෙෆට් ලු .
    හිතපන් කොටි ඉන්න කාලේ ලපය හිටියනම් උන් ලග තිබ්බ ආයුධ හැටියට උබල මොනව නොකියයි ද ? :rofl:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල...

    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට... :confused::confused::confused::(
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඊයා යකෝ . පන්නපු ටී 56 ටිකකට රටක ජාතික ආරක්ෂාව ලෙෆට් ලු .
    හිතපන් කොටි ඉන්න කාලේ ලපය හිටියනම් උන් ලග තිබ්බ ආයුධ හැටියට උබල මොනව නොකියයි ද ? :rofl:
    කොටිත් එක්ක සාකච්චා කරන්න හිටපු මහින්ද යුද්ද කරන්න පෙලබුවේ කවුද?
    ජවිපෙ !!
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    මට තේරෙන විදියට, වටේ පිටේ කාටවත් කරදරයක් නොකර, තියන්න ආපු එකාට විතරක් තියලා ගිහිල්ලා නේද. අනික උසාවියක් කියන්නෙ ආරක්ෂාව තද තැනක්. ඇතුලෙ අයත් සම්භන්ධද දන්නෙ නෑ. අනිත් එක තමා, ඔයවගේ තැන් වල Ambulance එකක් වත් රෙඩි පිට තියාගන්නෙ නැද්ද / තියාගන්න අවෂ්යය නැත්ද??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,833
    113
    එකමත් එක රටක
    කොටිත් එක්ක සාකච්චා කරන්න හිටපු මහින්ද යුද්ද කරන්න පෙලබුවේ කවුද?
    ජවිපෙ !!
    යුද්දේ ඉවර වෙන්න ලං උනාම ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩුව වට්ටලා යුද්දේ නවත්තන්න ට්‍රයි කරේ මොකාද එතකොට ?? :rofl:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    පහුගිය ආන්ඩු වලින් තුවක්කු පන්නපු එකේ ආනිසංස තමයි මේ අහින්සකයව මරලා දැම්මේ.
    කුරා කුබියෙක්ටවත් හිරිහැරයක් කරපු නැති කොල්ලෙක්නේ
    ජාතික සම්පත් නේ :cry:
    දැන් අපිද ඕයි වෙඩි තියපු උන් අල්ලන්නත් ඕනි? :lol:
     
    • Like
    Reactions: War Fighter

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    අනේ පකෝ....

    මේක මහින්දලා රනිල්ලා උන් හදපු පාතාල ගැන්සි එක්ක එකතු වෙලා ගහන ගේමක් කියලා තාම උඹට තේරුම් ගන්න බෑද?
    දැන් එතකොට ඒ ගැන්සි ඉස්සරහා ලපයා පදිරි කියලද තේරෙන්න ඕන?
     
    • Like
    Reactions: War Fighter

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113

    ගනේමුල්ලේ සංජීව ඉතිහාසගත වේ… විත්ති කූඩුවක වෙඩි තබා මැරූ පලමුවැන්නා ඔහුයි..

    February 19, 2025 at 11:20 am | lanka C news
    අද දිනයේ ගනේමුල්ලේ සංජිව ඝාතනය සැකකරුවෙක් විත්ති කූඩුවක් තුළ ඝාතනයක වූ පලමු අවස්ථාව බවට ඉතිහාස ගත වන බව ප‍්‍රකට නීතිවේදියෙකු සිය සමාජ ජාල ගිණුමේ සදහන් කර ඇත.


    පාතාල නායක ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතන විම සම්බන්ධයෙන් ඔහු මේ බව සඳහන් කර තිබේ.


    අධිකරණ සංකීර්ණයන් තුළ මීට පෙරද වෙඩි තැබීම් වාර්තා වුවත් විත්ති කූඩුවකදී සැකකරුවකු ඝාතනය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙන බවද එහි සඳහනය.

    - https://lankacnews.com/ගනේමුල්ලේ-සංජීව-ඉතිහාසගත/
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,833
    113
    එකමත් එක රටක
    අධිකරණ සංකීර්ණයන් තුළ මීට පෙරද වෙඩි තැබීම් වාර්තා වුවත් විත්ති කූඩුවකදී සැකකරුවකු ඝාතනය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙන බවද එහි සඳහනය.
    අර චින්තක කියන එකාටත් විත්ති කුඩුවට නගින කොට වෙඩි තියල තියනව නේද ?
    ඌ මැරිලා නෑ . හැබැයි තිබ්බ එකා මැරිලා වගේ මතක පොලිසියේ වෙඩි වලින් .
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    කොටිත් එක්ක සාකච්චා කරන්න හිටපු මහින්ද යුද්ද කරන්න පෙලබුවේ කවුද?
    ජවිපෙ !!
    අනේ බන් පක තමයි. හෙළ උරුමේ තමයි මහින්දයව pressure කරේ යුද්ධේ ඉවර කරන්න, දැන් යුද්ධේ ඉවර කරලා තියෙන්නෙත් ජෙප්පෝ ද 😂
     
    • Like
    Reactions: War Fighter

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    යුද්දේ ඉවර වෙන්න ලං උනාම ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩුව වට්ටලා යුද්දේ නවත්තන්න ට්‍රයි කරේ මොකාද එතකොට ?? :rofl:
    "යුද්දේ ඉවර වෙන්න ලං උනාම 🤔"

    ඉතිහාසය අධ්‍යයනය කරලා තියෙනවා වැරදි :no:, JVP එක 2005 ඡන්දෙට උදවු කරා විතරයි මහින්දගේ ආණ්ඩුවේ හිටියේ නෑ 2005 න් පස්සේ. රනිල් මහත්තයානම් පොඩි ගේම් ටිකක් දෙන්න හැදුවා 2008 වගේ, ඒක හරි ගියේ නෑ කරූ UNP එකේ සෙට් එකක් කඩාගෙන ආණ්ඩුවට ගියපු නිසා 🙄
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවිය අසල දී එල්ල වී තිබෙනවා.

    ඔහුව අද දින උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

    වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    - https://www.hirunews.lk/397313/අලුත්කඩේ-උසාවිය-ළඟදී-ගනේමුල්ල-සංජීවට-වෙඩි


    ගණේමුල්ල සංජීව වෙඩි වැදී ජීවිතක්ෂයට!​


    February 19, 2025

    මීට ටික වෙලාවකට පෙර අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
    වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
    අද (19) පෙරවරුවේ ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුනු අතර, නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි වැඩිදුර වාර්තා වේ.




    - https://sinhala.lankanewsweb.net/02/19/153494/


    mainagen ahapanko. methana thread dada haminene news wala mewa yanawa ne nikan puka denna epa