අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,995
    167,831
    113
    එකමත් එක රටක
    "යුද්දේ ඉවර වෙන්න ලං උනාම 🤔"

    ඉතිහාසය අධ්‍යයනය කරලා තියෙනවා වැරදි :no:, JVP එක 2005 ඡන්දෙට උදවු කරා විතරයි මහින්දගේ ආණ්ඩුවේ හිටියේ නෑ 2005 න් පස්සේ. රනිල් මහත්තයානම් පොඩි ගේම් ටිකක් දෙන්න හැදුවා 2008 වගේ, ඒක හරි ගියේ නෑ කරූ UNP එකේ සෙට් එකක් කඩාගෙන ආණ්ඩුවට ගියපු නිසා 🙄
    එහෙම නෙවෙයි බන් . උන් විශ්වාසභංගයක් ද මොකද්ද මගුලක් ගෙනාවා 2008 වගේ . පොඩ්ඩක් හොයල බලපං
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,294
    113
    දෙහිවල
    මෙයා නේද ඔය 🤔
    Screenshot-20250219-103754-UC-Browser.jpg
    ම්ම්. වාසි කද ❤
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Suicide mission ekak neh 🙄

    Army eken panapu ekek wage
    මොන සූසයිඩ් මිශන්ද...පොලිස් පොන්නයන්ට කෙලින් වෙඩි තියන්න බෑ කියලා උන් දන්නවා.මූ ඉන්න ඔක්කෝටම කෙලලා අරී එහෙනම්.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලංකාවට පාතෙලේ ට හරියන්නේ මහින්ද ගේ ක්‍රමය. බල්ලෝ රට හදන්න පුළුවන් කම තියේදේදු සක්කිලි රට කාවා නේ.


    අනුරාලා තද මදි. යහපාලනය පාර්ට් 2නම් වෙන්න එපා
     
    • Like
    Reactions: War Fighter

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මහදවල් උසාවියක් ඇතුළේ STF ස්කොඩ් ,බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ හිටපු එකෙක්ට මෙහෙම ගේම දුන්නා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්
    ලබ්බ තමා මචං
    ඇතුලෙ සපෝට් එකක් නැතුව ඔහොම කරන්න බෑ කොහොමටවත්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113

    මේ සිද්දිය mission එකක් විදියට බැලුවොත් මාරම successful execution එකක්.​

    කරපු කෙනා අනිවා close combat, disguise, escape plan or withdrawal ගැන හොඳ පුහුණුවක් සහ දැනුමක් තිබිලා තියන කෙනෙක් වෙන්ඩ ඕන.​

    ඔය වගේ training එකක් officially ගන්න තියෙන්නේ නම් එක තැනයි.​

    Pistol නැතුව revolver (as I saw on news) එකක් use කරනවා කියන්නේ, හොඳ confident එකක් තියෙන්න ඕන, rounds 6කින් වැඩේ ඉවර කරනවා කියලා. Pistol එක වැඩි rounds ගානක් තිබ්බට jam වෙන්ඩ තියන possibility එක වැඩි. පොර දන්නවා, there is no 2nd change කියල.​

    Usawiye athule support eka thiyenakora mona talent ekak wath ona na..
    thiyala ahu novi maru una kiyanne aniwaryen athule support thama..

    Parliament eka maru unata thama 99% rajaye sewakayo deshapalanen, kuddange salli walin hadichcha un thama thaama inne..
    Lankawe labour law nisa unwa ain karanna ba..
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    :lol:

    ගණේමුල්ල සංජීවගේ ඝාතකයා පිස්තෝලය අධිකරණ භූමියට රැගෙන ඇවිත් තියෙන්නේ අපරාධ නඩු විධි වධාන සංග්‍රහයේ සඟවලා….


    Untitled-1-10-750x500.jpg


    ගණේමුල්ලේ සංජීව ඝාතනය කළ වෙඩික්කරු නීතීඥයකු ලෙස වෙස්වලාගෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ සිදුරු කරන ලද පිටපතක් තුළ සඟවා පිස්තෝලය උසාවිය තුළට රැගෙන ආ බව වාර්තා වේ.

    ගිනි අවියේ හැඩයට සරිලන පරිදි පිටු කපා තිබුණි.

    - https://lankasara.com/si/පුවත්/ඝාතකයා-පිස්තෝලය-අධිකරණ-භ/
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    දැන් එතකොට ඒ ගැන්සි ඉස්සරහා ලපයා පදිරි කියලද තේරෙන්න ඕන?
    ලපයා විතරක් නෙමෙයි යකෝ ඕනේ එකෙක් පදිරි පාතාලේ උන් ගාව...

    උඹලා වගේ මන්ද මානසික ඩයල් ඉන්න රටේ පාතාලේ එකෙක් ජනාධිපති වෙන එකත් මහ දෙයක් නෙමෙයි බලාගෙන ගියාම..
     
    • Dislike
    Reactions: CondomWisdom

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ පකෝ....

    මේක මහින්දලා රනිල්ලා උන් හදපු පාතාල ගැන්සි එක්ක එකතු වෙලා ගහන ගේමක් කියලා තාම උඹට තේරුම් ගන්න බෑද?
    ඒවා නවත්තන්න බෑරි නම් ෆේල් තමා
     
    • Like
    Reactions: Naughtykolla48