එහෙම නෙවෙයි බන් . උන් විශ්වාසභංගයක් ද මොකද්ද මගුලක් ගෙනාවා 2008 වගේ . පොඩ්ඩක් හොයල බලපං"යුද්දේ ඉවර වෙන්න ලං උනාම"
ඉතිහාසය අධ්‍යයනය කරලා තියෙනවා වැරදි, JVP එක 2005 ඡන්දෙට උදවු කරා විතරයි මහින්දගේ ආණ්ඩුවේ හිටියේ නෑ 2005 න් පස්සේ. රනිල් මහත්තයානම් පොඩි ගේම් ටිකක් දෙන්න හැදුවා 2008 වගේ, ඒක හරි ගියේ නෑ කරූ UNP එකේ සෙට් එකක් කඩාගෙන ආණ්ඩුවට ගියපු නිසා
![]()
, JVP එක 2005 ඡන්දෙට උදවු කරා විතරයි මහින්දගේ ආණ්ඩුවේ හිටියේ නෑ 2005 න් පස්සේ. රනිල් මහත්තයානම් පොඩි ගේම් ටිකක් දෙන්න හැදුවා 2008 වගේ, ඒක හරි ගියේ නෑ කරූ UNP එකේ සෙට් එකක් කඩාගෙන ආණ්ඩුවට ගියපු නිසා
