අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    ඒවා නවත්තන්න බෑරි නම් ෆේල් තමා
    අවුරුදු 20ක් 30ක් තිස්සේ සිස්ටමැටිකලි හදපු එම්පයර් එකක් එහෙම සතියෙන් දෙකෙන් බිම දාන්නේ කොහොමද බන්?

    එහෙම නම්, කොනක ඉදලා, පාතලේ එවුන්ගේ පවුල ගෑවුන එවුන්ට පවා ශොට් එක දෙන්න ඕන, බේරෙන්න පුලුවන් එවුන් බේරිලා රට පනි, අනික් එවුන් මැරෙයි..

    හරියට සක්ෂි නැතුව එහෙම ආවට ගියාට මරන්නත් බෑ,

    එහෙම කරාම උඹලා වගේ එවුන්ම තමා පාරට බහින්නේ මෙන්න මානව හිමිකම් කඩනෝ කියලා..

    කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකාවේ හරක් එක්ක රට ගොඩ දාන්න බැරි ඒකයි..
    උන්ට රට කන කාලක්න්නියෙක් ගෙනල්ලා, උන්ට දේවත්වයෙන් පුදාන, අප්පච්චි, හුප්පච්චි, බේබි, බේබිගේ නෝනා හමු කිය කිය වැඳ වැඳ ඉන්න විතරයි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    එහෙනම් අර එකෙක් කිව්වේ පෝය දෙකෙන් වෑඩේ ක්ලෝස් කරනවා කියලා. ඌ උඹ දන්න ඒවා දන්නේ නෑද්ද?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    එහෙනම් අර එකෙක් කිව්වේ පෝය දෙකෙන් වෑඩේ ක්ලෝස් කරනවා කියලා. ඌ උඹ දන්න ඒවා දන්නේ නෑද්ද?

    අපි නම් ඔය වගේ කතා කියන්නේ පොල් ටොක්ස් කියලා..

    ඔය වගේ කතා විස්වාස කරලා නෙමෙයි මිනිස්සු චන්දේ දුන්නේ..

    ඔය වගේ ගොන් කතා විස්වාස කරනවා නම් - එහෙම එකා නොම්බර එකේ ගොන් හරකෙක්

    එහෙමත් නැත්තන්, සෙනග කන්දරාව දැකලා හයිප් එකට කියවන ඔය වගේ පොල් අහුලගෙන දගලනවා නම් - එහෙම එකා මොකක් හරි පක්ශෙක නොම්බර එකේ වහලෙක්...

    මම හිතන්නේ නෑ උඹ ඔය කියන දෙකෙන් එකකට වත් අයිති එකෙක් කියලා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොනා උනත් කැරි ගේම් එකක් දීල තියෙනව.. වෙඩි තියපු එකත් එක්ක ගෑනියෙකුත් ඇවිල්ල තියෙනව.. ඒකි තමයි ආයුදේ ගෙනත් තියෙන්නෙ
     
    • Like
    Reactions: Naughtykolla48

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි නම් ඔය වගේ කතා කියන්නේ පොල් ටොක්ස් කියලා..

    ඔය වගේ කතා විස්වාස කරලා නෙමෙයි මිනිස්සු චන්දේ දුන්නේ..

    ඔය වගේ ගොන් කතා විස්වාස කරනවා නම් - එහෙම එකා නොම්බර එකේ ගොන් හරකෙක්

    එහෙමත් නැත්තන්, සෙනග කන්දරාව දැකලා හයිප් එකට කියවන ඔය වගේ පොල් අහුලගෙන දගලනවා නම් - එහෙම එකා මොකක් හරි පක්ශෙක නොම්බර එකේ වහලෙක්...

    මම හිතන්නේ නෑ උඹ ඔය කියන දෙකෙන් එකකට වත් අයිති එකෙක් කියලා..
    ඕවා විශ්වාස කරන එවුන් ඕන තරම් ඉන්නවා. ඔය කතාව ඒ දවස්වල පොරවල් වගේ ඒක ශෙයා කරපු එවුන්ම කොච්චර ඉන්නවාද? ඔය ටෝක්ස් දිපු එකාව ට්‍රොල් කරන්න ඕනේ රෙදි ගෑලවෙන්නම. බලනකොට මුන් ඔක්කොම සනත් නිශාන්තලානේ බන්. පොර ටෝක්ස් විතරමයි
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ඕවා විශ්වාස කරන එවුන් ඕන තරම් ඉන්නවා. ඔය කතාව ඒ දවස්වල පොරවල් වගේ ඒක ශෙයා කරපු එවුන්ම කොච්චර ඉන්නවාද? ඔය ටෝක්ස් දිපු එකාව ට්‍රොල් කරන්න ඕනේ රෙදි ගෑලවෙන්නම. බලනකොට මුන් ඔක්කොම සනත් නිශාන්තලානේ බන්. පොර ටෝක්ස් විතරමයි
    sirawata.. kaiwaru witharayi wada naa..
     
    • Like
    Reactions: malakadss

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    ඕවා විශ්වාස කරන එවුන් ඕන තරම් ඉන්නවා. ඔය කතාව ඒ දවස්වල පොරවල් වගේ ඒක ශෙයා කරපු එවුන්ම කොච්චර ඉන්නවාද? ඔය ටෝක්ස් දිපු එකාව ට්‍රොල් කරන්න ඕනේ රෙදි ගෑලවෙන්නම. බලනකොට මුන් ඔක්කොම සනත් නිශාන්තලානේ බන්. පොර ටෝක්ස් විතරමයි
    මෙදා පාර NPP එකෙන් ආව ගොඩක් එවුන් මිනිස්සු 20කට 30කට ටෝක් කරපු එවුන් මිසක්, රැස්වීමක ඉන්න 2000කට 3000කට ටෝක් කරලා පුරුදු එවුන් නෙමෙයි..

    උන් ඉතින් මිනිස්සු දැක්කම නිකන්ම උන්ගේ පොරත්වය මතු වෙලා පොල් ටෝක් දෙන්න ගන්නවා..

    මෙච්චර කල් බලේ හිටපු එවුන් එහෙම නෙමෙයි, උන් හැම එකාම නායකයට කතාව එනකන් ටිකෙන් ටික හයිප් එක බිල්ඩ් අප් කරගෙන එන්නේ..

    ඉතින් උදාහරනෙකට ගත්තම, මහින්දයා ස්ටේජ් නැග්ග ගමන් ගොඩක් එවුන්ට නොදැනිම අපේ මහ රජානෝ, අප්පච්චි කියවෙනවා..

    ඒක NPP එවුන් ගාව නෑ තාම, උන්ට තේරෙන්නේ නෑ, උන්ගේ වැටිගෙන එන පොපියුලරිට නග්ග ගන්න විදිහක් වත්...

    ඔක්කොම හැල්මේ දුවනවා, මොකද්දෝ වෙලා වගේ..

    උන් ගෙදර යැවුවට පස්සේ මිනිස්සුන්ට තේරුම් යයි, උන් මොනාද ඇත්තට කරේ කියලා...

    දැන් රටේම මිනිස්සු, මහින්දලාගේ / රනිල්ලගේ කැල්කියුලේටඩ් මීඩියා ගේම් එකට අහුවෙලා ඉන්නේ..

    පාතාලේ දැම්මුවේ ඊලග ස්ටේජ් එකට පාර කපා ගන්න..

    හෙට අනිද්දම කට්ටිය පාරට බහින්න පටන් ගනි...
     
    රාජපක්ශලා 2.50 වෑටිලා තියෙද්දිත් මුන්ට අරිනවා කියන්නේ හිතපන්කෝ. ඕකුන් රනිලාගේ යහපාලනේට කෙලපු හෑටි මතකනේ. මේ වගේ ගොබ්බ යක්කු ඉන්න ආණ්ඩුවකට එහෙනම් ඈස් පියාගෙන ඈරලා දායි
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    අවුරුදු 20ක් 30ක් තිස්සේ සිස්ටමැටිකලි හදපු එම්පයර් එකක් එහෙම සතියෙන් දෙකෙන් බිම දාන්නේ කොහොමද බන්?

    එහෙම නම්, කොනක ඉදලා, පාතලේ එවුන්ගේ පවුල ගෑවුන එවුන්ට පවා ශොට් එක දෙන්න ඕන, බේරෙන්න පුලුවන් එවුන් බේරිලා රට පනි, අනික් එවුන් මැරෙයි..

    හරියට සක්ෂි නැතුව එහෙම ආවට ගියාට මරන්නත් බෑ,

    එහෙම කරාම උඹලා වගේ එවුන්ම තමා පාරට බහින්නේ මෙන්න මානව හිමිකම් කඩනෝ කියලා..

    කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකාවේ හරක් එක්ක රට ගොඩ දාන්න බැරි ඒකයි..
    උන්ට රට කන කාලක්න්නියෙක් ගෙනල්ලා, උන්ට දේවත්වයෙන් පුදාන, අප්පච්චි, හුප්පච්චි, බේබි, බේබිගේ නෝනා හමු කිය කිය වැඳ වැඳ ඉන්න විතරයි..

    Mkkda bn seen eka. Dn rata goda danna barida
     
    • Haha
    Reactions: Naughtykolla48

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    e kohomada machan ehema wenne ?
    Normally firearm ekaka moving parts wedi wenawa kiyanne jam wenda tiyana possibility eka wedi (for obvious reasons).
    දැනට තියන reliable ම weapon එකක් තමයි AK-47. It has only 8 (As I've read) moving parts.
    LMG ekak gaththoth fire rate ekai, belt feed nisa ammo rounds gaanai wadi. But, easily stoppage wenda puluwan.
     
    • Like
    Reactions: hi.dushan

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    puluwan, moko bari...

    hebai thiyena thathwen goda enna aduma thawa awurudu 2k wath yawi...

    2018/2019 level ekata enna nam awrudu 10k/15k balagena inna wei neh ban...

    Artike goda ganna nam kal yano eunata samahara dewal kelinma karanna puluwan ne bn. Dn hora upadi kiyapu aya ain kalada. Nane
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,531
    113
    Ane manda Kaiwaru Gaga, Idala Wadak Ne. Kohomath NPP Ponnayoth Central Bank Ekata Ona Widiyatada Koheda Natawenne, Kisi Deyak Ba Wage. Balamuko 1 Year Yaddi
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    අලුත්කඩේ වෙඩිතැබීම : ඝාතකයා සහ සහායිකාව ගැන තොරතුරු එළියට !
    February 19, 2025

    අද (19) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරිය තුළදී සිදුවූ ඝාතනයට අදාළ වෙඩික්කරු සහ ඔහුගේ සහායිකාවගේ ඡායාරූප මාධ්‍යයට ලැබී තිබේ.

    වෙඩික්කරුට සහාය දුන් කාන්තාවගේ නම පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ වන අතර ඇය මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියකි.

    ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව මෙරට සිට ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

    image-51.png

    ඉෂාරා සෙව්වන්දි වීරසිංහ

    image-52.png

    වෙඩික්කරු

    - https://sinhala.lankanewsweb.net/02/19/153553/
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,904
    113
    Gedara
    අනේ පකෝ....

    මේක මහින්දලා රනිල්ලා උන් හදපු පාතාල ගැන්සි එක්ක එකතු වෙලා ගහන ගේමක් කියලා තාම උඹට තේරුම් ගන්න බෑද?
    උඹට ට්‍රැක්ද මාස 5ක් වෙනවා පොන්ස් ඌ ජනාධිපති වෙලා. සති දෙක පක තමයි