අවුරුදු 20ක් 30ක් තිස්සේ සිස්ටමැටිකලි හදපු එම්පයර් එකක් එහෙම සතියෙන් දෙකෙන් බිම දාන්නේ කොහොමද බන්?ඒවා නවත්තන්න බෑරි නම් ෆේල් තමා
එහෙම නම්, කොනක ඉදලා, පාතලේ එවුන්ගේ පවුල ගෑවුන එවුන්ට පවා ශොට් එක දෙන්න ඕන, බේරෙන්න පුලුවන් එවුන් බේරිලා රට පනි, අනික් එවුන් මැරෙයි..
හරියට සක්ෂි නැතුව එහෙම ආවට ගියාට මරන්නත් බෑ,
එහෙම කරාම උඹලා වගේ එවුන්ම තමා පාරට බහින්නේ මෙන්න මානව හිමිකම් කඩනෝ කියලා..
කොටින්ම කියනවා නම් ශ්රී ලංකාවේ හරක් එක්ක රට ගොඩ දාන්න බැරි ඒකයි..
උන්ට රට කන කාලක්න්නියෙක් ගෙනල්ලා, උන්ට දේවත්වයෙන් පුදාන, අප්පච්චි, හුප්පච්චි, බේබි, බේබිගේ නෝනා හමු කිය කිය වැඳ වැඳ ඉන්න විතරයි..