හැමෝගෙම තියෙන්නේ කයිය තමයි
Sanjeewa kappan scen eke naaneda uu kudu business kara vitharane.sanjeewayai padmei osman lokkagei waliya prasiddama waliyak.osman hinda thama gampaha kappan gan nathuwa berila thiyenne
අනුරට කියපන් මහිඳටම ආයේ ආණ්ඩුව බාර දීලා ගෙදර යන්න කියලාමහින්ද ටී 56 පන්නලා
කොහොමද ආරක්සාව තහවුරු කරන්නේ
gampaha town eke kappan case naththe osman lokka hinda. sanjeewa osmen ekka tharahath oya seen hindane. sarana gunawardene ehemath osmen ekka thara kappan case eka hindane.ape thaththala 1990 indan business kala gampaha.osmen lokkata henata salakanawa ithinSanjeewa kappan scen eke naaneda uu kudu business kara vitharane.
අඩෝ මේ ඌ ද? සුපිරි විදිහට ඉන්න ඩයල් එකක් වගේ නේ...![]()
ඔහු යුද්ධ හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි. ඉකුත් කාලය පුරා සීදූව සහ ගල්කිස්ස පොලිස් වසම් වල ඝාතන හතක් සිදු කළ පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි - https://www.lankadeepa.lk/news/සජවග-වඩකකර-පතතලමද-අලලය/101-667102
The main suspect arrested over Ganemulla Sanjeewa's murder has been reportedly identified as a former Intelligence member of the Sri Lanka Army, the Daily Mirror learns.- https://www.dailymirror.lk/breaking...-shooter-revealed-as-ex-Army-Intel/108-302744
robinhood wage dial ekak neda..dan hena wayasaigampaha town eke kappan case naththe osman lokka hinda. sanjeewa osmen ekka tharahath oya seen hindane. sarana gunawardene ehemath osmen ekka thara kappan case eka hindane.ape thaththala 1990 indan business kala gampaha.osmen lokkata henata salakanawa ithin
2.50 kiyanne X ne ban.රාජපක්ශලා 2.50 වෑටිලා තියෙද්දිත් මුන්ට අරිනවා කියන්නේ හිතපන්කෝ. ඕකුන් රනිලාගේ යහපාලනේට කෙලපු හෑටි මතකනේ. මේ වගේ ගොබ්බ යක්කු ඉන්න ආණ්ඩුවකට එහෙනම් ඈස් පියාගෙන ඈරලා දායි
ow dan nan eliyta bahinneth nane gedrin.aluth policiyta gewal gawa idama dunneth pora kiyala kiyanne. marana case hinda. anith un ekka bladdi honda charithayk. eth ithi marakam thama.kappam case nathi unata. godak case wena un dala karannerobinhood wage dial ekak neda..dan hena wayasai
@SLK_sri ලියපන් කෝ හෑල්ලක් ජාතික ආරක්ශාව ගැන .
අනුරට කියපන් මහිඳටම ආයේ ආණ්ඩුව බාර දීලා ගෙදර යන්න කියලා![]()
bar association එකේ membership card එකකුත් හදලා

Bump![]()
ඔහු යුද්ධ හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි. ඉකුත් කාලය පුරා සීදූව සහ ගල්කිස්ස පොලිස් වසම් වල ඝාතන හතක් සිදු කළ පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි - https://www.lankadeepa.lk/news/සජවග-වඩකකර-පතතලමද-අලලය/101-667102
The main suspect arrested over Ganemulla Sanjeewa's murder has been reportedly identified as a former Intelligence member of the Sri Lanka Army, the Daily Mirror learns.- https://www.dailymirror.lk/breaking...-shooter-revealed-as-ex-Army-Intel/108-302744
කොටි ගහන එක නම් ඉවසන්න පුළුවන් මුන්ගේ බොරු අහන එක තමා ඉවසාගෙන ඉන්න බැරි වෙන්නේවෙලාවට කොටි ඉද්දී මුන් හිටියෙ නැත්තේ