අලුත්ගමට යන කෝච්චිය ඇතුළට ලොකු කළුගලක් ගෙ
නැතිබැරිකම් නිසා අපේ රටේ සමහරුන් තාමත් බස් වලයි කෝච්චි වලයි තවමත් සිගමනේ යනවා.
මුදල් ආධා එකතු කර ගන්න එයාලා එක එක ජාතියේ වැඩ කරනවා.
සමහරු සිංදු කියනවා, සමහරු විරිදු කියනවා නොයෙක් දේවල් කරනවා ඔයාලා දැකලා ඇති.
ඒත් එක පුද්ගලයෙක් කෝච්චියක් ඇතුලේ කවුරුත් නොකරන දෙයක් කරලා මුදල් හොයාගන්නවා.
එයා කරන්නේ ලොකු කළු ගලක් ගෙනල්ලා ඔලුවෙන් හිටගෙන කකුල් දෙකෙන් එක උඩටම උසසන එක.
ලොකු අවධානමක් තියෙන මේ වැඩේ මෙයා කරන්නේ ධාවනය වෙන කෝචිචි වලයි.
මේ වැඩෙන් අවධානම තියෙන්නේ මෙයාට විතරක් නෙමෙයි කෝචිචියේ ගමන් කරන මගීන්ටත් එක්කයි.
මේ ලොකු කළු ගල උස්සන්න කළින් මෙයා කෝචිචිය ඇතුලේ පිනුම් ගහනවා වගේම අමුතු සද්දත් දානවා.
ඉතිං මේ වැඩේ මේ පුද්ගලයා කොළඹ කොටුවේ ඉදලා අලුත්ගම දක්වා ධාවනය වන කෝචිචියක පහුගිය දවසක රෑ කරලා තියෙනවා.
ඔයාලම බලන්නකෝ මෙයාගේ මේ වැඩකිඩ ටික….
visite today all news- http://black-gossip-tricks.blogspot.com/