nikan boru baila story noda hitapan ban!1993 iskola arenne 1.30 ta nemei 2.00 ta
![]()
no it's 1:30, it was changed by Chandrika's Government after 1994
nikan boru baila story noda hitapan ban!1993 iskola arenne 1.30 ta nemei 2.00 ta
![]()
nikan boru baila story noda hitapan ban!1993 iskola arenne 1.30 ta nemei 2.00 ta
![]()
කොහොම වෙතත් 1993 දී උඹ මොන්ටිසෝරියේ වෙන්නටැති උන්නේ. ඒකයි උඹට ඒ කාලේ ඉස්කෝලේ අරින වෙලාව ගැන නිච්චියක් නැත්තේ. 

BUMP
polwattacom බොරු කියන්නේ. මේ මිනිහා ස්වාමින් වහන්සේලාට නිඝන්ටයෝ කියා අපහාස කරණ අන්ද බාල පෘතක්ජන මිත්‍යාඩ්ධෘෂ්ටිකයෙක්. මානසික ආබාදකයෙක්ද කියා සිතිය හැක.
ela elaaa
haha maru athal eka
hehehe patta story eka Rep++
bump
rep+

nikan boru baila story noda hitapan ban!1993 iskola arenne 1.30 ta nemei 2.00 ta
![]()
බම්ප් එකට ස්තුතියි මචන්. තැන්කු හොඳේ ...තොපි වගේ හොරුනේ අගම දහම රට ජාතිය ගැන කැගහන්නේ........ඒ කලේ එහෙමනම් දැන් කොහොම අසරණ බදු ගෙවන ජනතාවගෙන් යටි මදි ගහනවා ඇතිද මේකා ......වල් නිගන්ටයා
ubala jack gahuwa neda?
Polwatta 36 years
story eika කියෙවුවා හොද අත්දැකිමක් වසර කියකට ඉස්සර වුන සිද්දියක් ද මෙ ඇත්තටම බාගෙ ටිකට් දෙන්න වයස කියක් විතරද ඒතකොට හැබැයි ගමනත් ඒක්ක හොද ගතමනාවකුත් හොයා ගෙන වගෙ rep +++
shudda labaya kiiyada
patta. balan giyama ubath horekne oi
nikan boru baila story noda hitapan ban! 1993 iskola arenne 1.30 ta nemei 2.00 ta
no it's 1:30, it was changed by Chandrika's Government after 1994
Patta ah rep+3
bump
+4 rep
fattaaaaaaa
මචං මොන දේ වුනත් කිසිම ගාඩ් කෙනෙක්ට අයිතිය නෑ පාසල් නිළ ඇඳුමෙන් ඉන්න අයට පොල්ලකින් ගහන්න. අපිට අහුවුනා නම් බල්ලෙක් වගේ ඕකව පොලිසියට ගෙනියන්නේ. කොහෙද තොපි භාගේ ටිකක් අරන් මඟුලක් කරලානේ. හදිසියේවත් ලීගල් ඇක්ශන් එකක් ගන්න බෑ. නොදකින් තොපි. හැබැයි පට්ට ෆන් සීන් එක