අලුත්ගමදී ගුටිකාපු හාමුදුරුවන් ඇත්ත කිය&

Dark Music

Member
Oct 9, 2011
140
13
0
අලුත්ගමදී ගුටිකාපු හාමුදුරුවන් ඇත්ත කිය&

:sorry:
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    10369199_1507983439420447_6376865309956133623_n.jpg
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    very good narrated video!
    background music, interview.

    හාමුදුරුවො කියන කතාව සම්පූර්ණ නැහැ වගෙයි පේන්නේ. හෝන් ගැහුවට ගහනවද? එහෙම කවුරුත් කරල තිබ්බොත් අනිවාර්‍යෙන් ඌව අල්ලා හොඳට ගහන්න තිබ්බේ.ඌ කවුරු උනත් කමන් නැහැ.එහෙනම් මේ කතාවට ඥාණසාර කොහොමද සම්බඳ උනේ?
    ඒ පැත්තේ මිනිස්සු එක්ක ඔය හාමුදුරුවෝ ඔච්චර සහයෝගෙන් ඉඳල තියෙය්නම්. ඇයි ජාතිවාදි ප්‍රස්ණයක් වෙනකම් මේක දුරදිග ගියේ?

    Then this is pre planned!

    මමත් මුස්ලිම් අපි ඕන තරම් සිංහල කොල්ලො එක්ක ආස්‍රය කරනවා. සමහරක් වෙලාවට අපි උන් එක්ක ගහගෙනත් තියෙනවා. උන් අපිත් එක්ක
    ගහගෙනත් තියෙනවා.ඒව එතනින් ඉවරයි. ඒවෙලාවට ජාතිබේද කමක් ඇතිවුනේ නැහැ.දැනුත් අපි ආස්‍රය කරනවා.

    මේ වගේම පොඩි ලමයිගේ ඔලු පලලා,මුස්ලිම් මිනිස්සුන්ගේ ගොවිපලවල්, ගෙවල්,කඩවල් ගිනි තියලා, මිනීමරලා
    බුද්ධ ධර්මය අනුව පින් කරපු හැටිත් වීඩියෝ කරලා දාන්න පුලුවන්නම්?

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    aneh ponz uba dakke nadda meke anith video eka ubalage palli gubbayame idala gal gahanne wesa kollo api ubala wage allah hukabar kiyala minissu saththu marana ewa danne nah ponz :D:yes:
     
    කතාකරන විලාසෙන් තේරෙනවා නියම සිංහල බෞද්ධයෙක් කියලා.
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    very good narrated video!
    background music, interview.

    හාමුදුරුවො කියන කතාව සම්පූර්ණ නැහැ වගෙයි පේන්නේ. හෝන් ගැහුවට ගහනවද? එහෙම කවුරුත් කරල තිබ්බොත් අනිවාර්‍යෙන් ඌව අල්ලා හොඳට ගහන්න තිබ්බේ.ඌ කවුරු උනත් කමන් නැහැ.එහෙනම් මේ කතාවට ඥාණසාර කොහොමද සම්බඳ උනේ?
    ඒ පැත්තේ මිනිස්සු එක්ක ඔය හාමුදුරුවෝ ඔච්චර සහයෝගෙන් ඉඳල තියෙය්නම්. ඇයි ජාතිවාදි ප්‍රස්ණයක් වෙනකම් මේක දුරදිග ගියේ?

    Then this is pre planned!

    මමත් මුස්ලිම් අපි ඕන තරම් සිංහල කොල්ලො එක්ක ආස්‍රය කරනවා. සමහරක් වෙලාවට අපි උන් එක්ක ගහගෙනත් තියෙනවා. උන් අපිත් එක්ක
    ගහගෙනත් තියෙනවා.ඒව එතනින් ඉවරයි. ඒවෙලාවට ජාතිබේද කමක් ඇතිවුනේ නැහැ.දැනුත් අපි ආස්‍රය කරනවා.

    මේ වගේම පොඩි ලමයිගේ ඔලු පලලා,මුස්ලිම් මිනිස්සුන්ගේ ගොවිපලවල්, ගෙවල්,කඩවල් ගිනි තියලා, මිනීමරලා
    බුද්ධ ධර්මය අනුව පින් කරපු හැටිත් වීඩියෝ කරලා දාන්න පුලුවන්නම්?

    thread එක දැම්මේ, සර්වාගමික කියාගන්නා සිංහල කොල්ලන්ට දැනගන්න. උබලත් එක්ක කතා නැහැ. අපේ පැත්තේ මුස්ලිම් උන්ට ගහන දවසට මමත් ගලක් අරන් යනවා.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    කතාකරන විලාසෙන් තේරෙනවා නියම සිංහල බෞද්ධයෙක් කියලා.

    Ahinsaka part eken kata karala kalli gahilla minissu maranne ne sinhala Bauddha minissu.
    Bauddha Kama kiyanne kata karana bashawa neme yatharathaya teruma arana jiwath wena ekata. Theruwan kere thiyana nosela vishvasayatai. Bauddha apita buddhagama kiyala denna EPA machan right.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කතාකරන විලාසෙන් තේරෙනවා නියම සිංහල බෞද්ධයෙක් කියලා.

    :D ridunada uba dala tiyena gon joke ekata reply kare bn ublage podi ewun tiya mokek wunath nikan guti kawe nah neh ubalane eka eka dewal karala aluthgama aussagatte ithin guu berenna guti kewama monwa karannda dan deio sihi karala nidaganin bn allah kiyala deyak nah ubala kiyanne api Buddhist kiyala hama reddama balan inna kiyalda ;)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන්වත් අපෙ මුස්ලිම් සහොදරයො තෙරුන් ගත්තොත් හොදයි තමන්ට ඉන්නෙ තමන්ගෙ රටෙ උන් විතරයි කියන එක,,අපෙ රටෙ ක්‍රිකට් මෑච් එක දවසට පකිස්තානයට ආවඩනවා,,මොකද එහෙම කරන්නෙ කියලා අහපුවම අපෙ ආගමෙ රටක් කියලා කියනවා,,මම දුක් වෙන්නෙ ස්0හලයෙක් විදිහට නෙමෙයි ,මම දුක් වෙන්නෙ ශ්‍රි ලා0කිකයෙක් විදිහටයි,,මෙක අපි ඔක්කොම ජිවත් වෙන රට,,මොන ආගමක කෙනෙකුට වෙන රටකදි කරදරයක් උනොත් එක අපිටත් දෑන්නෙනවා,මොකද අපි ශ්‍රි ලා0කිකයන් විදිහට හිතන පතන නිසා,,නියම ශ්‍රි ලා0කිකයො විදිහට රටෙ අනන්යතාවය රෑක ගෙන ජිවත් වෙන්න,,මුස්ලිම් සහොදරයෙක් හදිසියෙ පාරෙ අසනිපයක් වෙලා වෑටිලා උන්නොත් අපි අරබි රටකින් හරි පකිස්තානෙන් හරි ඈවිත් එ සහොදරයව ඉස්පිරිතාලෙට අරන් යනකම් බලන් ඉන්නෙ නෑහෑ,,අපි කොහොම හරි එ සහොදරයව ඉක්මනට අරන් යනවා,,අපෙ දොස්තර මහත්තුරු බලන් ඉන්නෙ නෑහෑ අරබියෙන් හරි පකිස්තානෙන් හරි දොස්තරලා ඈවිත් මුස්ලිම් සහොදරයන්ට බෙත් කරනකම්, අපෙ සි0හල දොස්තර මහත්තුරු බෙත් කරලා හොද කරනවා,එකයි යතාර්තය,,දෑන්වත් තෙරෑන්ගන්න..

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    very good narrated video!
    background music, interview.

    හාමුදුරුවො කියන කතාව සම්පූර්ණ නැහැ වගෙයි පේන්නේ. හෝන් ගැහුවට ගහනවද?

    නෑ නෑ ගහල නෑ. හාමුදුරුවො බනට වඩින ගමන් තමන් වහන්සේම ගහගෙන

    ඒ පැත්තේ මිනිස්සු එක්ක ඔය හාමුදුරුවෝ ඔච්චර සහයෝගෙන් ඉඳල තියෙය්නම්. ඇයි ජාතිවාදි ප්‍රස්ණයක් වෙනකම් මේක දුරදිග ගියේ?

    ඒක පොඩ්ඩක් අහන්න බැරිද හරකෙගෙ බෙල්ල කපල පන්සල ඉස්සරහට දාලා ගිය තිරිසන්නුගෙන්?

    මමත් මුස්ලිම් අපි ඕන තරම් සිංහල කොල්ලො එක්ක ආස්‍රය කරනවා. සමහරක් වෙලාවට අපි උන් එක්ක ගහගෙනත් තියෙනවා. උන් අපිත් එක්ක
    ගහගෙනත් තියෙනවා.ඒව එතනින් ඉවරයි. ඒවෙලාවට ජාතිබේද කමක් ඇතිවුනේ නැහැ.දැනුත් අපි ආස්‍රය කරනවා.

    ඔන්න ඔතනයි ඔයා පටලවා ගත්තෙ. මේ වගේ කාලකන්නි දෙයක් වෙන්න යනතැනට පත්කරේ ඔය අලුතින් හතුපිපෙනව වගේ අටව ගත්ත මුස්ලිම් අන්තවාදී සංවිදාන. නැතුව බෞද්ධ සංස්කෘතියක ජීවත් වුන සාමාන්‍ය මුස්ලිම් මිනිහ නෙවෙයි. ඔයා ඔය කියන ජතියෙ මුස්ලිම් අන්තවාදීයෙක නෙවෙයිනං ඇයි බොරුවට කලබල වෙන්නෙ?

    මේ වගේම පොඩි ලමයිගේ ඔලු පලලා,මුස්ලිම් මිනිස්සුන්ගේ ගොවිපලවල්, ගෙවල්,කඩවල් ගිනි තියලා, මිනීමරලා
    බුද්ධ ධර්මය අනුව පින් කරපු හැටිත් වීඩියෝ කරලා දාන්න පුලුවන්නම්?

    ආයිත් පටලවා ගන්න එපා. බුද්ධ දේශනාවෙ එහෙම දෙයක් කොහෙවත් කියල නෑ අන්‍යය ආගමිකයන්ව මරල දාලා ත්‍රස්තය ඇතුලු කරන්න කියල වෙන ආගම් වල වගේ. ;) තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ සාමයෙන් සහජීවනයෙන් ඉන්න හැමදාම එක ජාතියකට විතරක් කරන්න බැහැ.