යාළුවා;16783464 said:"බෞද්ධ අයට මුස්ලිම් අය ගැහුවා"
මුලින්ම එහෙම උනා කියලද කියන්නෙ. ඔයා ඇස්දෙකටම දැක්කද එහෙම වෙනවා83ත් ඔහොම එකක්ලු උනේ
උඹ නිකන් දොඩවනවනේ. සිද්ධියක් වෙලා තියෙනවනේ. තුවාල වෙච්චි, මැරිච්චි එවුන් විතරක් නෙවෙයි බෝම්බ තුවක්කු අරන් නැගෙනහිරින් ආපු ජිහාඩ් සෙට් එකක් එස් ටී එෆ් එකටත් ගැහුවනේ. එස් ටී එෆ් එකේ එක්කෙනෙක් මළා. උඹ උඹේ නියපොත්ත පාවිච්චි කරලා ප්‍රශ්නේ විසඳපන් පුළුවන් නම්. එහෙම කරන්න පුළුවන් නම් නියමයි.
83ත් ඔහොම එකක්ලු උනේ