අලුත්ගම සිද්දියේ video

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අලුත්ගම සිද්දියේ video

    මේක විතරයි හොයාගන්න තියෙන්නේ....



    update-

    වල් තම්බි ඊට ඉස්සෙල්ලා දවසේ දර්ගා වලට ඇවිත් පල්ලිවල නැව්තිලා ඉදල.. BBS එකෙන් ඔක දැන්ගෙන...රැස්විම ඉවර වෙලා ගුටිකාපු හමුදුරුවන්ව කට්ටියම ගිහින් දාන්න හදලා තියෙන්නේ..වැඩේ ලික් උන හින්දා ඔක්කොම යන්න එපා කියලා,ටික දෙනෙක් ගිහින් දාලා එන්න කියලා...එත් ඔක්කොම ගිහින් යද්දී තම්බි වැඩේ පටන් අරන්....තම්බි STF එකට වෙඩි තියලා,STF එකෙන් ඉට පස්සෙ තියලා...

    හාමුදුරු කෙනෙක් අපවත් වෙලාලු.....


    අලුත්ගම ටවුමේ BBS මිටින් එකට ගිය කෙනෙක්ගෙන් ලැබුනු අරාන්චි මාර්ග
    update 2-
    10387075_1447656828826277_1879030813008738395_o.jpg


    කොක හරිද දන්නේ නැ
    RIP අල්ලා....
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    elakiri mchn

    මට තේරුණු විදිහට නම් මුස්ලිම් ඇමතිවරු වැඩෙ පත්තු කරන්නේ මොක්ද උන් මහින්දගෙන් අයින් වෙනවා කියලා මහින්දව නවාගන්න පුලුවන් (ජනාධිපතිවරනය ලගයි)මහින්දට කඩේ යනවා නෙමෙයි හොදේ...හැබයි මුන්ට රිදෙන්න දෙන්න ඔනේ......


    "" මම ලැජ්ජාවට පත්වනවා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්වීම ගැන, මගේ ජනතාව රැකගැනීමට මට බැරිවුනා, මට ඇති තොරතුරු අනුව මුස්ලිම්වරුන් 3 දෙනෙක් මියගොස් තිබෙනවා " අමාත්‍ය රවුෆ් හකීම්ගෙන් කදුළු පිරි දෙනෙතින් බිබිසියට ප්‍රකාශයක්
    ආණ්ඩුවෙන් ඉවත්වීම පිලිභදව ඉක්මන් තීරණයක්"




    http://www.elakiri.com/forum/showpost.php?p=16783015&postcount=2


    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි
    2014 ජූනි මස 16 12:05:19 | බිඟුන් මේනක ගමගේ

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.


    http://www.lankadeepa.lk/index.php/top_story/242394
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තරහ අවසර
    නියපොත්තෙන් කඩන්න ඕන දේ
    පොරවෙන් කපන උන්
    දැක්කමයි
    අපි අලුත්ගම
    නෙමේ
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    යාළුවා;16783060 said:
    තරහ අවසර
    නියපොත්තෙන් කඩන්න ඕන දේ
    පොරවෙන් කපන උන්
    දැක්කමයි
    අපි අලුත්ගම
    නෙමේ

    මෙහෙමයි මචන් මන් කොලබ,ඔය කියන විදියට දර්ගා වල උන් ගල් ගහල පටන් ගත්තානම් ඉතින් රිටන් එක දෙන්න ඔනේ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙමයි මචන් මන් කොලබ,ඔය කියන විදියට දර්ගා වල උන් ගල් ගහල පටන් ගත්තානම් ඉතින් රිටන් එක දෙන්න ඔනේ.

    අනුන් කළ නොකළ දෑ නොව තමන් කළ නොකළ දෑ විමසන්න - බුදුරජාණන් වහන්සේ
    වැරදි නොකල අයෙක් පළමු ගල ගසන්න - ජේසුස් වහන්සේ


    එහෙනම් ගිහින් සේරවම මරපන් එතකොට තමා රිටර්න් එක තක්කෙටම ඉවර වෙන්නෙ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලබනසැරේ ඔක්කොම එකතු වෙලා ඊලඟට පත්වෙන නායකයට නියම බලයක් දුන්න නම් ඉවරයි නේද? එතකොට මේ සුළු පක්ශ ඉස්සරහ දෙශපාලකයන්ට දන ගහන්න වෙන්නෙ නෑ නේද? දුකයි ප්‍රජාතන්ත්‍රවාදය තුලත් බහුතරයට සුළුතරයෙන් වන අසාධාරණ කම් ගැන. එකමුතු වෙන්න කාලෙ හරි.
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    යාළුවා;16783101 said:



    එහෙනම් ගිහින් සේරවම මරපන් එතකොට තමා රිටර්න් එක තක්කෙටම ඉවර වෙන්නෙ

    මචන් බණ් අහන්නයි,පිලිපදින්නත් රටක් තියෙන්න ඔනේ...එහෙනම් ලොකුම ජාති වාදියා දුටුගැමුණු රජතුමා... දැන් උබ කියන්නේ දර්ගා වල මුස්ලිම් එවුන් කල වැඩේ හරි කියලද ?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mekata hethuwa mokakda ban ?

    poson poya dawase dharaga town ekedi hamuduru kenekta gahuwa eka. eth e case eka iwara una. ayeth bodu bala sena eke aya aluthgamata yaddi beruwalidi gal gahuwa BBS eke ayata. ita passe aluthgama raswima iwara wela dharaga town eka patten gewal walata yana unta gahapau eka
    btw mama aluthgama neme,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    යාළුවා;16783060 said:
    තරහ අවසර
    නියපොත්තෙන් කඩන්න ඕන දේ
    පොරවෙන් කපන උන්
    දැක්කමයි
    අපි අලුත්ගම
    නෙමේ

    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන ඉදිරියට යන අලුත්ගම ජනතාව ලංකාවටම ආදර්ශයකි. නිවටයන්ට රිදෙනු ඇත. අප කලින්ම කියූ බොහෝ දේ දැන් සත්‍යක් බවට පත්වී ඇත. මම අලුත්ගම
     
    • Like
    Reactions: Lewke

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    poson poya dawase dharaga town ekedi hamuduru kenekta gahuwa eka. eth e case eka iwara una. ayeth bodu bala sena eke aya aluthgamata yaddi beruwalidi gal gahuwa BBS eke ayata. ita passe aluthgama raswima iwara wela dharaga town eka patten gewal walata yana unta gahapau eka
    btw mama aluthgama neme,

    ammatahudu , munwa maralath madi ne ban, anyway thanks for the update :)
     
    • Like
    Reactions: Al Baik

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ammatahudu , munwa maralath madi ne ban, anyway thanks for the update :)

    eth methana muslim un sinhala unta gahuwa ewa yata yawala sinhala un muslim unta gahuwa ewa witharak pennala anukampawa hoyana seen ekak thinne loken
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් බණ් අහන්නයි,පිලිපදින්නත් රටක් තියෙන්න ඔනේ...එහෙනම් ලොකුම ජාති වාදියා දුටුගැමුණු රජතුමා... දැන් උබ කියන්නේ දර්ගා වල මුස්ලිම් එවුන් කල වැඩේ හරි කියලද ?

    උන් වැරදි නං අපිත් වැරදී. එළාර රජතුමාසහ සේනාධිපති ගැන දන්නවනං කව්ද වැරදි කියල දන්නවා ඇතිනෙ. දැන දැන වලේ වැටෙන්න එපා බං.


    දෙගොල්ලන්ටම හානි උනා.... මතකද සිංහල දෙමල......දෙගොල්ලන්ටම හානි උනා..
    මේක මෙතනින් නවතින්න ඕනෙ දෙයක්.......... ආණ්ඩුව වගකියන්න ඕනෙ හරිහමන් නීති සම්පාදනය නොකළොත්
    Originally Posted by maxxan
    muslim unge family wala lamai 1k hadanda rules genda oni,, okun mona rate hityath problems,, dan iraq wala sunni shiya, kurdish mara gannawa,, rate anagathe wenuwe sinhalunge anagathe wenuwen meeta wada hambayo bo weema walakwanda oni,, nattan meka iwara wenne ne,, ekko un nattan api :yes::yes:


    උන්ට නෙමේ මුළු රටටම ගේන්න ඕන නීතියක්. එතකොට ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ එක කොටසකට වෙනස්කමක් කරනවා කියල. උපරිම ළමයි 3යි. ප්‍රශ්නයක් නැහැනෙ. ජනගහනය වැඩි වීම නිසා ගේන නීතියක්. මේක කලින් ගෙන්න තිබ්බෙ. ශාරියා නීතිය අනුව උපත් පාලනය තහනම්. ඒත් මෙහෙ ශාරියා නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල උන්ම කියනවනෙ. ඉතින් පාවිච්චි කරපල්ලා මොළේ චුට්ටක්. ඌරගේ මාළු ඌරගේ පිටේ තියල කපන්න ඕනෙ... :rolleyes:
    අපේ උන් 3ට වැඩිය කොහොමත් හදන්නේ නෑ. උපරිම දෙන්නයි තමා :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන ඉදිරියට යන අලුත්ගම ජනතාව ලංකාවටම ආදර්ශයකි. නිවටයන්ට රිදෙනු ඇත. අප කලින්ම කියූ බොහෝ දේ දැන් සත්‍යක් බවට පත්වී ඇත. මම අලුත්ගම

    අවුරුදු තිස් ගානකට කලිනුත් ඔහොම කව්රු හරි කියන්න ඇති
     

    vidusha119

    Junior member
  • Dec 29, 2009
    72
    3
    8
    Kelani Palama Yata
    budun thun warak wedi siri lanka deepaya

    daham sagun sewane daruwo wedunu deshaya

    mokakda siri lankaawata una winashaya

    thuttu dekata mini maranawa nehene kisi biya.

    -----------------------------------------------------------------------------

    Api okkoma rajawaru, okkoma weasiyo

    Thun sinhalayema neadeayo

    Api okkoma piyawaru, okkoma mawwaru

    Thun sinhalayema doodaruwo

    Thun sinhalayema doodaruwo

    ----------------------------------------------------------------------

    Thanks & Best regards