හරි මම දැන් උබට කියනවා "මුස්ලිම් අයට බෞද්ධ අය" ගැහුවා කියලා, දන් එහෙනම් උබ කියපන් මේකට ගන්න ඇක්ෂන් එක මොකක්ද කියලා නියපොත්ත බාවිතා කරලා.
සිංහල තේරෙන්නේ නැද්ද බං

අනිත් එක මම "බෞද්ධ අයට මුස්ලිම් අය ගැහුවා" මේකට අදාළව නෙමේ ඕක කියල තියෙන්නෙ.
ඕක =
හරි මම දැන් උබට කියනවා "මුස්ලිම් අයට බෞද්ධ අය" ගැහුවා කියලා, දන් එහෙනම් උබ කියපන් මේකට ගන්න ඇක්ෂන් එක මොකක්ද කියලා නියපොත්ත බාවිතා කරලා.

අනිත් එක මම "බෞද්ධ අයට මුස්ලිම් අය ගැහුවා" මේකට අදාළව නෙමේ ඕක කියල තියෙන්නෙ.
යාළුවා;16783495 said:
උඹ දැක්කෙත් නැත්තන් මම දැක්කෙත් නැත්තන් කොහොමද කියන්නෙ මෙතන බෞද්ධ අයට මුස්ලිම් අය ගැහුවා කියල .අන්න ඒකයි මම ඇහුවෙ.
කව්රු ගැහුවත් දැන් ගහගන ඉවරයි. මේක නිකන් බොරුවට ඇදගන යන එක වැඩක් ඇති දෙයක් නෙමේනේ. අපේ අපතයෝ ඉන්නව වගේම උන්ගෙත් ඉන්නවා. ඉතින් ඒ ඒ අදාළ එවුන් දැන් මරාගෙනනෙ. මොකද කරන්නෙ. ඒකට ගිහින් අපේ අල්ලපු ගෙදර ඉන්න රිෆ්කාන් අයියට අපි ගිහින් ගහල හරි යනවද? ඔන්න ඕකයි මගෙ තියෙන ප්‍රශ්නෙ





යාළුවා;16783101 said:
එහෙනම් ගිහින් සේරවම මරපන් එතකොට තමා රිටර්න් එක තක්කෙටම ඉවර වෙන්නෙ

anaa රිෆ්කාන්+යාළුවා![]()
මීගමුව පුංචි රෝමය කියල කිව්වට අඟුරුකාරමුල්ල පන්සල පාර, සෝන්ඩර්ස් රෝඩ් තනිකර මුස්ලිම් උන් ඉන්නෙ. 
යාළුවා;16783503 said:සිංහල තේරෙන්නේ නැද්ද බං
ඕක =
ඉතින් සේරවම මැරුවම ඉවරයිනෙ. ඒකනෙ ඔය දඟලන්නෙ. මට නං කාවවත් මරන්න ඕනෙ නෑ. ඒකයි මම කියන්නෙ මරාගන්න එපා කියල. උඹල මරාගන්න ගන්න පටන්ගත්තොත් මම යනව රටින්...... රටට ආදරේ නැති කම නිසා නෙමේයි මම මිනිමරුවෙක් නෙමේ නිසාThopi wage ponnayo Nisa kalayak yudde iwara karanna Bari una![]()
යාළුවා;16783523 said:දැන් ආගමික සිද්ධස්ථාන හදන්න ආගමික පොලිසියෙන් අවසර ගන්න ඕනෙ. ඉතින් අනවසරයෙන් හදනවනං පොලිසිය ගෙනත් අයින් කරන්න.
තව ප්‍රශ්නයකට තියෙන්නෙ ළමයි හදන එක නං හැට හුටාමාරක් නීතියක් හදපල්ලා ජනගහන වර්ධන වේගය වැඩිවීම නිසා පවුලකට ළමයි 3කට වඩා හදන එක තහනම් කියල. මෙහෙ ශාරියා නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තන් උපත් පාලනය ගැන ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑනෙ
අනික සිංහල උන් සිංහල උන්ගෙන් බඩු ගනිල්ලා.
ඕව සේරම දන්න දේවල් හැබැයි වෙන්නෙ නෑ. ඕව කරපල්ලා. මරාගන්න ඕනෙ නෑ නිකන්ම රස්නෙ බහී අදාළ අයගෙ.....
1. උඹ හිතන්න එපා අපේ උන් ගිහින් මරාගත්ත එක 100% වැරදී කියල මම කියනව කියල.මචන් මට උබ කලින්ම කියලා හිටපන් දර්ගා ටවුන් පැත්තෙ මොකක්ද වෙල තියෙන්නෙ කියලා.
60-70% අරන් තියෙන්නෙ කොහෙන්ද කියල මම තාම හොයනවා 
පණුවා;16783596 said:මේ දැනුත් ධර්ගානගරයේ මුස්ලිම් උන් දගලනවලු . අපේ උන්ට ගෙවල් වලින් යන්න කියල පොලිසියෙන් .පොලිස් සොන්නයෝ අපේ කොල්ලන්ව ඇතුලට දානවලු .අරුන් පල්ලිවල සංවිදානය වෙනවා .STF එක අහසට වෙඩි තිය තිය ඉන්නවලු .


මේක හරි,හැබැයි ගහුවොත් නිකන් ඉන්නේ නැ....


පණුවා;16783596 said:මේ දැනුත් ධර්ගානගරයේ මුස්ලිම් උන් දගලනවලු . අපේ උන්ට ගෙවල් වලින් යන්න කියල පොලිසියෙන් .පොලිස් සොන්නයෝ අපේ කොල්ලන්ව ඇතුලට දානවලු .අරුන් පල්ලිවල සංවිදානය වෙනවා .STF එක අහසට වෙඩි තිය තිය ඉන්නවලු .
poson poya dawase ape muslim sahodarawaru hamduru namakata hagala![]()

යාළුවා;16783588 said:1. උඹ හිතන්න එපා අපේ උන් ගිහින් මරාගත්ත එක 100% වැරදී කියල මම කියනව කියල.
මොකද ආවේගය උන්ට වගේම අපිටත් තියෙන දෙයක්. අපේ එකෙක්ට ගැහුවම අපිටත් තද වෙනවා.
2. මම කියන්නෙ ඒක එහෙ එහෙම උනා කියල මෙහෙ එහෙම කරගන්න ඕනෙ නෑ කියල.
මොකද මෙහෙ එහෙම දෙයක් වෙලා නෑ. මම එකෙක්ට කෝල් එකක් දුන්න ඌ බෞද්ධ කොල්ලෙක්. මෙහෙමයි ඉන්නෙ. ඌ ටිකක් මරුමුස් ඩයල් එකක්. ගත්ත ගමන් කිව්වා මචං අලුත්ගම අපේ උන්ට ගහල. අපි සේරම රෙදි කරගන යන්නෙ. උඹත් කතෝලික උනාට කමක් නෑ වරෙන් හම්බ ප*යින්ට නෙලන්න. යකෝ මේක අපේ රට අපිට ගහනවනන් අපිත් උන්ට ගහනවා.
දැන් මෙහෙ ඉන්න මුස්ලිම් උන් කොයිවේලාවේද අපිත් එක්ක ඇරගත්තේ කියල මට හිතුන... මම වැරදිද දන්නේ නෑ. හැබැයි මම හිතන විදිය මට හරි...........
3. නිව්ස් වලින් බලාගන්න. නොදන්න ටික දර්ගා පැත්තෙ එකෙක්ගෙන් අහගන්න.
කලින් දවස් වල හාමුදුරුවරු, ගිහි,මුස්ලිම් ටික දෙනෙක් අතර වලියකුත් ගිහින් කියල නං එකෙක් කිව්වා.
මම පොඩි සීන් එකක් කියන්නන් අපේ උන් මැරුණ ඒව, අපවත් උන ඒව කියන එකක් නෑ මාධ්‍ය වලින්. ඒක නිසා ඒ සන්තෝසෙට ඊළඟ පාරත් ආණ්ඩුවටම චන්දෙ දීපල්ලා.
දැන් හොයාගන්නත් නෑ ඡන්දේ දුන්න එකෙක්වත්60-70% අරන් තියෙන්නෙ කොහෙන්ද කියල මම තාම හොයනවා
![]()
යාළුවා;16783616 said:ගැහුවොත් නිකන් ඉන්නෙ නෑ කියන එක හරි. ධර්මය නිසි ලෙස අදහනවනම් නිකන් ඉන්න ඕනෙ.
ඒත් අපි සාමාන්‍ය මිනිස්සු. එහෙම අපේ අතින් වෙන්නෙ නෑ. කොච්චර වැල් බයිලා ගැහුවත් අපිට පොල්ලකින් ගැහුවොත් අඩු ගානේ අපි ගල් කැටෙකින් හරි රිටර්න් එක දෙනවා.
හැබැයි පුතා අපි ඉස්සර වෙන්න ඕනෙ නෑනෙ. අපේ ගම වල ඉන්න උන් අපිට ගහන්න ආවෙ නෑනෙ. අපි අපේ පාඩුවෙ ඉන්න ඕනෙ. කට කැඩිච්ච කතා නොකියා. මුස්ලිම් කොල්ලෙක් ළඟින් යද්දි "මචං කොන කපල කෑවද" කියල අහල ඉවර වෙලා ඌ කණට ගැහුවොත් ආවේගෙට ඊට පස්සෙ කියන්න එපා ගැහුවා මට මුස්ලිම් එකෙක් ඒකයි මමත් ගැහුවෙ කියල.
උඹට කවුරු හරි ප*ය කොටා කිව්වොත් උඹට තරහ යනව වගේ තමා උන්ටත් තරහ යනවා. සරල උදාහරණයක් කිව්වෙ
මම කියන්න හැදුවෙ මෙහෙ කිසිම ප්‍රශ්නයක් නෑ කියන එකයි. අළුත්ගම කෙල ගත්ත කියල අපි මෙහෙ උන් එක්ක කෙලගන්න කිසිම ඕනෙ කමක් නෑ![]()


යාළුවා;16783616 said:ගැහුවොත් නිකන් ඉන්නෙ නෑ කියන එක හරි. ධර්මය නිසි ලෙස අදහනවනම් නිකන් ඉන්න ඕනෙ.

මේකත් උබගේ යාළුවෙක් කියපු එකක්නේ, උබ කියපන්කෝ දර්ගා ටවුන් එකේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා, එක එක්කෙනා කියපුව නොදා . . .
මුස්ලිම් අය බෞද්ධ අයට ගහලද ?
බෞද්ධ අය මුස්ලිම් අයට ගහලද ?