අලුත්ගම සිද්දිය යට ගසමින්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අලුත්ගම සිද්දිය යට ගසමින්

    සහජීවන ගණිකාවෝ බැහැපියව් එළියට........ මෙන්න මුස්ලිම් &%^&* සහජීවනේ
    aluthgama1.gif

    aluthgama2.gif

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    හම්බයෝ කොතනද එතන අවුලක්...

    පොන්න සිංහල පොලිසිය

    මහා ලොකු පුජිත පොලිස්පතිගේ පඩේ තමා... කෝ වැඩ:? ඔන්න වැඩ පෙන්නපන් පුළුවන් නම්
     
    • Like
    Reactions: RandomGuy

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    හම්බයෝ කොතනද එතන අවුලක්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ko huththo ganasara.....mahindayala...gamanpilayala...warayanna pagamanak eheta..hukawala danna kariyanta
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ko huththo ganasara.....mahindayala...gamanpilayala...warayanna pagamanak eheta..hukawala danna kariyanta

    Mahindaya ididdi thamai hambayo sinhala ewunta gal gahapu incident eka, sinhala ewun hambayonwa wedi thiyala maruwa kiyala BBC ekata news yewwe... Hambayo karapu okkoma yata gahala anthimata sinhalayata thiyala ariya international community eka issaraha. Buddhist extremist kiyana nama haduwe okun.

    Palastineta 1 million $ yewwa me rate duppath minissunge salli ekathu karala..

    ganasarala podi podi sigithi athal denagaman, wilpattu, darga wage pathi wala real extremist hambayonta nagitinna dunna...

    dan inna ewunuth ekai, hitapu ewunuth ekai...
     
    Last edited:

    :eek::eek::eek::eek::eek:
     
    rusiyanuwa

    Active member
  • අැත්තම තත්වය නම් අපි සිංහල කඩ වලට ගියාට සිංහල මුදලාලිලා වෙළඳාම් කරන්න දන්නෙ නෑ. මුන් හිතන්නෙ අපි කඩේ බඩු ටික නිකන් ගෙනියන්න අාවා කියලා. අපිට ඔ්න දෙයක් තෝරාගන්න බෑ. දෙයක් ගැන ප්‍රශ්න අහන්න බෑ. කඩේට ගියාම හරියට මූණවත් බලන්නෙ නෑ. හරියට වචනයක් කතා කරන්නෙ නෑ.
    මේ ළඟඳි දවසක් මහරගම පැත්තෙ කඩේකට ගියා පළතුරු ටිකක් ගන්න. එ් කඩේ මුදලාලි පුටුවෙ වාඩි වෙලා හෑන්ඩ් ෆෝන් එක කනේ තියාන හිටියෙ. අපි තත් 20 විතර බලාන ඉද්දි නැගිටලා ඉස්සරහට අාවා. එ්ත් ෆෝන් එක කනේ. මිනිහ මගෙත් එත්ත කතා කරන්නෙත් නෑ. ෆෝන් එකෙන් කතා කරනවා අැහෙන්නෙත් නෑ.
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    මහින්ද th athuluwa needa? :rolleyes:

    mahindawa hema reddatama nmathak wenne uba mahindage hora shot ekakda?

    gono.... meke mahindagewath ranilgeth personal issue ekak newe. jathiyema isue ekak. ube puka dena deshapalane uba wenama karaganin..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කුජිතයගේ වරදක් කියන්නත් බෑ. ඉහලින් ඕඩස් එන්න ඕනේ. හමුදාවයි , STF එකයි දම්මලා කලින් පාර වගේ එකෙක්ට දෙන්නෙක්ට දුන්නනම් හරි. එත් ඉතින් කොන්දක් තියෙන ආරක්ෂක ලේකම් කෙනෙක් , ජනාධිපති කෙනෙක් ඉන්න ඕනේ....