තාජුඩීන් මරපු රාජපක්ස මුර්ගයින්ට තාම හෙන

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවේ දස වද දීල මරපු පළමු එකාවත් අන්තිම එකාවත් තාජුඩින් නෙවෙයි...
    ඒ වගේ ලංකාවේ මරපු පළමු ඇතත් අන්තිම ඇතත් දළ පූට්ටුවා නෙවෙයි...
    මේ දේවල් වෙන්නේ ඉතිාහාසය දීල තියෙන පූර්වාදර්ශය නිසයි...
    බලය නීතියට සදාචාරයට උඩින් තියෙනකං ඕව හැමදාම වෙනවා...
    අනුන්ව කන කොට ගැරඩි වගේ පෙනිලා තමන්ව කන කොට නයා කියල කෑගහන ක‍්‍රමේ වෙනස් කරන්න ඕන...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    thope maha un wage thopith wada behepu ponnayo........... ekai me hema dama chande lanwenakota miniyak goda danne... maranawa video karala ehema neddaa thope kawruwath
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    ලංකාවේ දස වද දීල මරපු පළමු එකාවත් අන්තිම එකාවත් තාජුඩින් නෙවෙයි...
    ඒ වගේ ලංකාවේ මරපු පළමු ඇතත් අන්තිම ඇතත් දළ පූට්ටුවා නෙවෙයි...
    මේ දේවල් වෙන්නේ ඉතිාහාසය දීල තියෙන පූර්වාදර්ශය නිසයි...
    බලය නීතියට සදාචාරයට උඩින් තියෙනකං ඕව හැමදාම වෙනවා...
    අනුන්ව කන කොට ගැරඩි වගේ පෙනිලා තමන්ව කන කොට නයා කියල කෑගහන ක‍්‍රමේ වෙනස් කරන්න ඕන...

    උඹ ඔව්වා වෙනම ත්‍රෙඩ් දාලා පැහැදිලි කරපන්. tharanga1234 වගේ පාලම් බෝක්කු උඩ දත් හාර හාර ඉන්න මුඩුක්කු උන්ට මෙව්වා තේරුම් ගන්න අමාරුයි. බරපතල වැඩියි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    27.gif

    ඡන්දෙ කිට්ටුව ජප කරන එකම මන්තරය

    තාජුඩීන් වර... වර...
    තාජුඩීන් වර... වර...
    තාජුඩීන් වර... වර...
    ඒස්වා හඃ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෝ තාම ඇල්ලුවේ නැත්තේ මොකෝ :oo: තාම පොල් ගානවද :oo: අපිත් මේ බලන් ඉන්නේ කවුද මැරුවේ කියල දැනගන්න :yes:
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    දැන් අරක මෙහමයි මේක මෙහමයි කියලා ඔප්පු කරන්න හේතු කියලා වැඩක් නැ. වරදක් කරලා නම් අනිවා දඩුවම් දෙන්න ඕන.

    නැතුව චන්දයක් ලං උනාම එකම දේ කිය කිය ඉදලා වැඩක් නැ.

    මිනිස්සු විශ්වාස කලා.ඔය කතාව. නමුත් අයෙත් අළුත් දෙයක් වගේ හැමදාම අහන්න කැමති නැ.
    අහ අහා ඉදලා වැඩකුත් නැ.

    මොකද මේ පාලනයෙන් බලාපොරොත්තු උනේ වැරදි කරුවන්ට දඩුවම් දෙන එක.

    එක කරන නැත්නම අපි කවුද විස්වාස කරන්නේ? චෝදනා තිබුනට වැඩක් නැ.අපේ හිත දන්නවා වැරදි ඇති කියලා. නමුත් එක ඔප්පු වෙලා නැත්නම් එක පුස්සක් විතරයි.
     
    tharanga1234

    Banned
    Sep 25, 2017
    129
    23
    0

    maha ewun owa yata gahana handaiy daduwam denda bari..ewunata ona ehekuta therenawa kawda gema dunne kiyala....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    තාජුඩීන් වර... වර...
    තාජුඩීන් වර... වර...
    තාජුඩීන් වර... වර...
    ඒස්වා හඃ....