අලුත්ගම සීන් එක පටන් ගත්තේ කවුද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Honest_killer
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    ඔයා මාර පොරක්නේ..:nerd: හැමදාම ඔහොමද , නැත්නම් අද විතරද කොයිල්?:lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    aluthgama raswimen passe gedara yana unta gahuwe.

    :baffled:
    ඔව් බන් මම ජාතිකානුරාගයෙන් ඔද වැඩිලා නානයියගේ රැස්වීමට ගිහින් එද්දී, නාන කියපු කතා වලට අහුවෙලා වල හම්බයට ගලකින් ගැහුවා..එත් උන් අපිට පන්න පන්න ගැහුවා බන්..:(

    මොකෝ උබ ස්වයං මෝහනය වෙලාද විකාර කියවන්නේ.. :rolleyes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :baffled:


    මොකෝ උබ ස්වයං මෝහනය වෙලාද විකාර කියවන්නේ.. :rolleyes:

    මට දුකයි හම්බ හැත්ත මේක වීඩියෝ කරලා..දැන් මාව පොලිසියෙන් අල්ලන් යයිද බන්?:(:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    මට දුකයි හම්බ හැත්ත මේක වීඩියෝ කරලා..දැන් මාව පොලිසියෙන් අල්ලන් යයිද බන්?:(:(

    ගල ගැහුවා නම් පොර වගේ මොකටද බය වෙන්නේ..:lol::P
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගල ගැහුවා නම් පොර වගේ මොකටද බය වෙන්නේ..:lol::P

    නානගේ ටෝකට මම අහු උනා බන්.. දැන් අපි ගුටි කාල ඉද්දි නාන ප්‍රාඩෝ එකේ නැගල ගියා. අපිව නානසාර අතරමන් කළා,, මගේ බලාපොරොත්තු බිඳ වැටුනා.. :(:(
    නැත්නම් පෙති ගහනවා හම්බයෝ එකෙක් නෑර..:growl::growl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අලුත්ගමදී Newsfirst මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් - Newsfirst

    මම නම් ගැහුවේ නෑ. (මම හොඳටම ගුටි කාල හිටියේ).:dull: හම්බයෝ වෙන්න ඇති.:frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වලියෙ ආතල් එකෙන් හිනා වෙවි දෙපැත්තෙම උන් සතුටු වෙයල්ලා :( හැබයි ඔය වැඩෙන් දේපැත්තෙම කි දහක් ලමයි අනාත වෙයිද ගැනු වැන්දබුවො වෙයිද කියලත් හිතපල්ලා දැන් වෙල් දෙකක් කාල ජිවත් වෙන එක වෙලක් කාල ඉන්න වෙන්නෙ තම්බි ලොකු උන්ටවත් අපෙ ලොකු උන්ටවත් දුකක් දැනෙන එකක් නැහැ අපි වගෙ පොඩි මිනිස්සුන්ට තම්යි විදවන්න වෙන්නෙත්

    සර්ව ආගමික පුට්ටුවෙ නෙමෙ මම ඉන්නෙ මට දැනුන දේ කිවුවෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    තම්බි පොන්නයෙක් නෙද මෙ ෆෙක් එකා බන්

    නැ බන් මු ඇඹ්ලිපිට්යෙද කොහෙද..මු මොහනය ගැන් ව්ඩ්යෝ වගයක් දැම්මද කොහෙද..:rolleyes: විකාර කිය කිය මේකේ එවුන්ට ආතල් දෙනවා.. :dull:
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මේ වීඩියෝ එකේ 53 වෙනි තත්පරය ඉඳල පොඩ්ඩක් දෙතුන් පාරක් බලන්න. පොලිස් නිලධාරියා එක පාරට හැරිලා එන්නේ කාගේ පැත්තටද, ඇයි එහෙම එන්නේ..
    වීඩියෝ කරපු කෙනා වීඩියෝ කරන්නේ සිංහල අයව විතරයි, නමුත් පිටිපස්සේ හිටපු මුස්ලිම් අය කරපු යම දෙයක් නිසා තමයි පොලිස් නිලධාරියා ඔවුන් දිහාට හැරිලා එන්නේ.
    පාරේ ආපු අයගේ සාමකාමී බව බිඳෙන්නේ කැමරා කරපු කෙනාගේ පිටිපස්සේ සිද්ධ වුන යම් සිද්ධියක් නිසා.
    ඒකෙන් පැහැදිලිව තේරෙනවා පටන් ගත්තේ කවුද කියලා..