machan.. uba karanwada 2d,, drawing skill thiyenna onida machan lokuwata okata?
drawing ලොකුවට ඕන නෑ . ලොකුවට drawing කරගෙන animation කරන්නත් අමාරුයි තනියම කරද්දී .
සරලව minimal විදියට simplify කරල අදින්න පුරුදු වෙන්න . detail වැඩ කරන්න ගියොත් වෙලාව යනවා / complex වෙන්ව වැඩේ . .
වැදගත් animation principle ටික , timing / spacing ඇගට හොදට යන එක .
එකට කෝටු කිතයියෝ ඇදල හරි බේසික් ටික හොදට දාගන්න ඕනේ .
ඔය මම දාපු චැනල් එකේ එකාගේ මහලොකු drawing නෑ නේ .
අර flour sack animations , bouncing ball animations මුලින් හොදට කරන්න . අමාරු chracter වලට යන්න එපා මුලින්ම . character නම් stick images වලට යන්න . .
ඒවා වලින් principles ටික හොදට හදාගන්න .