අලුත්ගම_හා_වැලිපැන්න

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16799436 said:
    ලොල්. එමි එමි :eek::eek: මොනවා වෙලාද?? :eek::eek:

    Meke kiyanna ba aru awoth ahai koi hospital da koi mochariyeda ko cod eka. Ada derane nathe ay mata ba ban owata uththara denna cricket thread eke kiyannam:D muta nila warthawa awama u danagani etakota Funeral ekath iwara wela tiyei ath uta awulk na nila warthawa sure ne marila kiyla:D
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    බින්දු;16799396 said:
    :D:D waca වගේ අය මේ ත්‍රෙඩ් බලන්නේ දෙයක් දැන ගන්න, තොරතුරු දැන ගන්න නෙවෙයි. තමන්ගේ මතය තර්ක කරලා තහවුරු කරන්න. තමංගේ මතය වැරදි වුනත් තර්කයෙන් දිනන්න විතරයි උන්ට ඕන. උන්ට ඉතින් රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය ලොක්කා හරි, පොලිස් මාධ්ය ප්‍රකාශක ගෝතයා හරි කියන දේවල් තමයි ඇත්ත. විමසුමේ කියන දේවල් දේව වාක්‍ය. ඉතින් එහෙම බුවාලා කියන දෙයක් පිලිගන්නේ නැත. :D:D

    එනිවේ එතුමා ලංකාවේ නීතිය,ආණ්ඩුව සර්ව සම්පූර්ණයි කියලා හිතනවා නම් එතුමා තරම් ගොනෙක් තවත් නැත. දැං ඔය ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් මරණ ( සොරි පොලිසියට වෙඩි තිබ්බම, ආත්ම ආරක්ශාවට පොලිස් උත්තමයෝ කකුලට තියන වෙඩිල්ලක් වර්තනය වෙලා ගිහින් පපුවේ වැදිලා මැරෙන) ඉස්ටෝරි එතුමා ඉස්මුදුනෙන් පිලිගන්නවා ඇති. ඔලුවට වෙඩි වදිනවා තියා සීරීමක් වත් නොවුන දුමින්ද ලොක්කගේ මොලේ CT Image කියලා පෙන්නපු බොරු image ඇත්ත කියලා විශ්වාස කරණවා ඇති. :D:D මෙතුමා වගේ බුවාලා ඉන්නකන් ආණ්ඩුවට හොඳයි

    ඔබතුමා කියන විදියට උද්ඝෝශන කොරන්න නිදහසක් අලුත්ගම මිනිස්සුන්ට නැත. මර්ධනය කරන්නේ සිංහලයෝ. 5 දෙනෙකුට වඩා එක තැනක රැස් වෙන්න බෑ කියන්නේ සිංහලයොන්ට. කුමාර වෙල්ගමයා ඇවිත් පාට් දැම්මේ සිංහලයොන්ට. ඔය කියන විදියට උද්ඝෝශනය කරන්න සුදුසු පරිසරයක් එතන නැත. ඒත් තම්බින්ට හර්තාල් කරන්න තහනමක් නෑ. දැං හෙට සිකුරාදා පල්ලිවලට ප්‍රේ කොරන්න රැස් වෙන තම්බි ආයෙත් ගේමක් ඇද්දොත් ඒක ටැකල් කරන්න ආණ්ඩුව ලේස්ති නෑ.

    විශ්වාස කරන නොකරන එක ඔබතුමාගේ අයිතියක්. ඔබතුමාට එහෙම හොයලා බලන්න ආසාවක් තියෙනවා නම් පන්සල නාගොඩ පන්සල. හාමුදුරුවොන්ගේ නම සීවලී. කැමති නම් ගිහින් හොයලා බලලා අපිටත් කියන්න. අපිත් කැමතියි ඒ හාමුදුරුවෝ අපවත් නොවී අත පය කපාගෙන හරි ජීවත් වෙනවා නම්. :):) මොන චැනල් එකක් වත්, පත්තරයක් වත් තම්බි තුන් දෙනා මැරුනේ STF එකට වෙඩි තියන්න , බෝම්බ ගහන්න ගිහින් කියලා කිව්වේ නෑ. බෝම්බ සෙට් එකක් එක්ක අල්ලගත්ත තම්බි 3 දෙනා ගැන සමහර වෙබ් සයිට් විතරයි කිව්වේ. ඕක අද විතරක් වුන දෙයක් නෙවෙයි, මාලිගාවත්තේ බෝධිය කපන සීන් එකේ කැපුම් තුවාල ලබපු සිංහලයෝ ගැන කිව්වද නිව්ස් වලට?? බලපිට්යෝ ලිංගේන්ද්‍රය කපපු කොල්ලො දෙන්නා ගැන කිව්වද?? උන් උන්නද මලාද කියලා බැලුවද?? ඔබතුමා අල්ලගෙන කපලා දැම්මත් ඔච්චරයි මහත්තයෝ. ගෙදර උදවියට ලක්ශයක් දෙයි කට පියන් හිටපල්ලා කියලා. :D:D ඔක්කොම එතනින් ඉවරයි.

    ඇයි උඹ නාගොඩ පන්සලේ සීවලී හාමුදුරුවො ගැන හොයන්නෙ නැත්තෙ මෙච්චර දැනගෙන ඉදලත් දෙයියනේ, ඇයි පොලීසියට අඩුමගානෙ බොදුබල සේනාවට වගේ සංවිධාන වලට වත් නොකිවුවේ :rofl: නාගෙඩ පන්සල් කීයක් තියෙනවද මොන පන්සලේද? සංඝාරාමායෙද?, සුදර්ශනාරාමෙද, ශෛලාරාමයද? මං ඒ පැත්තෙ අයගෙන අහල බැලුව, ඒහෙම හාමුදුරුනමක් ගැන නං මුකුත් නෑ. හාමුදුරුනමක් මැරිල මිනිය හංගං ඉන්නව කියල ඔය විදියට අාරංචි වුනොත් ඒ අය නිකන් ඉන්නෙත් නෑ.

    බෝම්බ වලට අල්ල ගත්ත අය ගැන දිවයින පත්තරේ ඇතුළු පත්තර කීපයකම ක කියල තිබුනා, මරණයක් ඔය විදියට පත්තරේට නොගිහින් ඉන්න පුලුවන්ද.

    උඹල ඔය කටකතාව සාධාරණීකරණය කරන්න හදන්නෙ මේ දේ වුනා නං මෙහෙම වෙන්න බැරි ඇයි?, නමුත් අරෙහෙම දේකුත් වෙලා තියෙනව නේද කියල අනුමාන වලින්. ඔය විදියට 'if's and 'but's or 'maybe' විදියට තර්ක කලර නං ඔයගොන්ලොන්ට හාමුදරු එක් නමක් නෙමෙයි හාමුදුරු සියක්නමක් මරලයි කියල කටකතාවක් හදල ඒක ඇත්තෙයි කියල තර්ක කරන්න පුලුවන්:lol:

    ප්‍රවෘත්ති කියන්නෙ එකක් කටකතා කියන්නෙ එකක්. ප්‍රවෘත්තියක් ගත්තොත් එය කියන අයට වගකීමක් තියෙනව ඒත් ඕනකෙනෙකුට කටකතාවක් කියල ශේප් එකේ මාරුවෙන්න පුලුවන්. දැන් දවස් පහයි සිදුවීම වෙලා කෝ ඊයෙත් අතුරුදහන් වෙච්ච හිමිනමක් ගැනවත් කතාවක් නෑ.
     
    Mama uta kiwwa ban ubata owa kiyanna epa nila warthawal deepan kiyala. Uge baila uba ganan ganna epa:D ubala wage un hinda thama un nila wartha hadane.mach cricket team eke bag genicha nimal marilalu. Nila warthawak na:D
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Mama uta kiwwa ban ubata owa kiyanna epa nila warthawal deepan kiyala. Uge baila uba ganan ganna epa:D ubala wage un hinda thama un nila wartha hadane.mach cricket team eke bag genicha nimal marilalu. Nila warthawak na:D

    ඕක කියන්න පොලීසියට හරි වෙන මාද්‍යයකට හරි සංවිධානයකට , උඹ ඌට කියල හරියනවද මට කියන්න එපා කියල:lol: BTW නිමල් මැරිච්ච එක මාධ්‍ය වල තිබුන දැක්කෙ නැද්ද? http://www.rivira.lk/online/sport/7...්-ක්‍රීඩකයන්ගේ-සහායක-නිමල්-අද-අවසන්-ගමනේ.html :shocked:අනිත් එක හාමුදුරුවො නැතිවෙච්ච එක කළබලයක් අතරතුර වෙච්ච ඝාතනයක් නැතුව හාට් ඇටැක් නෙමෙයිනෙ. පේන විදියට උඹයි බිංදුයි ෆේස්බුක් එකේ අර එක එක්කෙනා ශෙයාර් කරන ඒවයින් තොරතුරු දැනගන්න කෙනෙක් වගේ කමක් නෑ උඹ එක එකා කියන කටකතාම විශ්වාස කරකරම හිටපං:cool: අන්තිමේ අමාරුවෙ වැටෙන දවසකුත් ඒවිනෙ
     
    Uba tsunami ena dawase muhuda laga hitiye nathi eka hodai nathnam nilawarthwa nathuwa uba duwanne na anith un kiwwata ehenam uba giya loketa fax wenakam inna wenawa:D
    Uba mara brainy porak mach. Hats off respect all d way;)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Uba tsunami ena dawase muhuda laga hitiye nathi eka hodai nathnam nilawarthwa nathuwa uba duwanne na anith un kiwwata ehenam uba giya loketa fax wenakam inna wenawa:D
    Uba mara brainy porak mach. Hats off respect all d way;)
    ආහ් උඹ සුනාමිය මතක් කරපු එක හොඳයි ඒක තමයි ඒ කාලෙ බොරු කටකතා වලට තෝතැන්න.

    මගේ නෑයෝ කීපදෙනෙක් ඉන්නව ගාල්ල කිට්ටුව ඒ අය කියල තිබුන ඒ කාලෙ තිබිච්ච රසවත් කටකතා. සුනාමියට පස්සෙ දවසෙ 27 වෙනිද ඒ අය මූද කිට්ටුව ඉන්න තමන්ගෙ අඳුරන අය ගැන විස්තර හොයන්න ගියාම මූද පැත්තෙන් එන සමහර අය කියල තිබුන අන්න වතුර ගහනව යන්න එපා කියල මේ වගේ කීප සැරයක් ඒ අයට ඔය කටකතා වලට රැවටිල හැරිල ඇවිල්ල තියෙනව, ඒගොල්ලොන්ටත් මේක කටකතාවක් කියල සැක හිතිල තියෙනව ඒත් ආපහු හැරිල ගිහිල්ල අවධානමක් ගන්නෙ නැතුව මොකද හැමෝම ජීවිතේට ආදරේ නිසා. ඒ නිසා සුනාමි වගේ හදිසි අවස්ථාවක් මේ හාමුදුරුවො අපවත්වෙච්ච කටකතාවට සම්බන්ද කරන්න එපා කියල. ලංකාවෙ පොලිස්පතිම පැහැදිලිවම කියල තියෙනව මේක කටකතාවක් රැවටෙන්න එපා කියල

    http://www.lankapuvath.lk/sinhala/index.php/2010-08-26-02-17-41/--4/43593-2014-06-17-11-48-54

    http://www.lankaegossipnews.com/2014/06/blog-post_4680.html
    http://www.viparama.com/2014_06_01_archive.html
    .c2E
    http://www.lankaemedia.com/2014/06/blog-post_7437.html
     
    Polispathi ara pitipassen wedi thiyala issarata wadunai kiyalath pa pahadiliwa kiwwada? Rajinith kanth ge film balanawada uba? Anna ewaye tiyenawa lankawe godak nila wartha:D
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Polispathi ara pitipassen wedi thiyala issarata wadunai kiyalath pa pahadiliwa kiwwada? Rajinith kanth ge film balanawada uba? Anna ewaye tiyenawa lankawe godak nila wartha:D

    සොරි මම රජිනිකාන්ත් කොටියගෙ පඩෂෝ බලන එක නවත්තල ගොඩක් කල්. පේන විදියට උඹ නං උගේ රසිකයෙක් වගේ:cool:
    උඹ ආයෙමත් "පිටිපස්ස වෙඩිතියන ඉස්සරටහ වැදුන" තැටියම දැානව හරියට වෙන කියන්න දෙයක් නැතුව වගේ:D. අළුත්ගම සිද්දියෙදි මුල්ම ගද ගැහුවෙ මුස්ලිම් අය කියලත් කිවුවෙ ඔය පොලිස්පතිම තමයි දැන් ඒකත් බොරුවක් කියල කියනවද?:confused:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සොරි මම රජිනිකාන්ත් කොටියගෙ පඩෂෝ බලන එක නවත්තල ගොඩක් කල්. පේන විදියට උඹ නං උගේ රසිකයෙක් වගේ:cool:
    උඹ ආයෙමත් "පිටිපස්ස වෙඩිතියන ඉස්සරටහ වැදුන" තැටියම දැානව හරියට වෙන කියන්න දෙයක් නැතුව වගේ:D. අළුත්ගම සිද්දියෙදි මුල්ම ගද ගැහුවෙ මුස්ලිම් අය කියලත් කිවුවෙ ඔය පොලිස්පතිම තමයි දැන් ඒකත් බොරුවක් කියල කියනවද?:confused:

    Uba nila wartha rasikayek nisa man rajini kanth gana kiwe. Ewa aththa wage balana unta tama nila wartha aththa wage penne. Mama ayth e thatiyama gahuwe uba e thatiya dakke na wage mukuth nokiyana nisa:D ah uba dakala uthara nathuwada hitiye sry aye ahuwata:yes: mulin gala gahuwe un kiyala polispathi. Kiyannetj apita kiwwa ungen ahala thama :D nathuwa u balan hitiyada? Ubata api kiwama piliganna ba . Apita kiwa unma polispathita kiyala. U aye eka tv eke kiwama uba piligannawa . Uba hena brainy porak banz respect all the way:D ubada ara parangi awa welawe unwa kotte ekkan giye?:cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උන් කොහොමත් දකුනට යනවා කිව්වොත් උතුරට යන්නේ.. ඒ හැටි.. සද්ද නැතුව ඉන්නේ උබලා ගහනකන්. ගැහුව ගමන් අල් ජසීරා උන් ගෙන්නලා ගැනු ලමයි වඩන් අඩ අඩ ඉන්න ෆොටො දානවා බෞද්ද උන් ගැහුවා කියලා.. ඉතින් මුස්ලිම් ලොකෙටම හරි දුකයි.. ට්‍රස්ට් මී මචන්. ඔව්වා උන්ට වඩා හොදට අපි කලා.. :lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Mama ayth e thatiyama gahuwe uba e thatiya dakke na wage mukuth nokiyana nisa:D ah uba dakala uthara nathuwada hitiye sry aye ahuwata:yes:

    කොහොමත් මං අහපු ප්‍රශ්න වලටත් උඹට උත්තර නැති නිසානෙ එකම තැටිය දාන්නෙ;)
    mulin gala gahuwe un kiyala polispathi. Kiyannetj apita kiwwa ungen ahala thama :D nathuwa u balan hitiyada? Ubata api kiwama piliganna ba . Apita kiwa unma polispathita kiyala. U aye eka tv eke kiwama uba piligannawa . Uba hena brainy porak banz respect all the way:D ubada ara parangi awa welawe unwa kotte ekkan giye?:cool:

    මේ කොල්ලෝ, හරිහැටි නමක් ගමක් දන්නෙ නැති එලකිරේ ප්‍රෝෆයිල් එකක් හදාගෙන ඉන්න එකෙක් කියන දේට වඩා පොලිස්පති කියන දේ නිවැරදියි තමයි (මං කියන්නෙ සාපේක්ෂව). බලන්න උඹටයි මටයි දෙන්නටම අරෙහෙම වුනා මෙහෙම වුනා මෙහෙම දෙයක් මං ඇහුව කියල එලකිරේ ඕන මඟුලක් ටයිප් කරන්න දාන්න පුලුවන් නමුත් ‍පොලිස්පතිට එහෙම හිතුමනාපෙට දේවල් කියන්න පුලුවන්ද (පොලිස් වාර්ථා 100% නිවැරදියි කියනව නෙමෙයි) එයාට ඒ කියන දේ සම්බන්දව එයාට නීතිමය වගකීමක් තියෙනව, දැනදැන බොරු කිවුවොත් නීතිමය ප්‍රශ්න (ලංකාවෙ නීතිය සමබරව ක්‍රියාත්මක වීමේ ප්‍රශ්න තියෙනව නමුත් ඒව පෙන්නල ලිස්සන්න එපා). කෙනෙකුට කේස් එකක් ෆයිල් කරන්නත් පුලුවන්. දැන් උඹයි මමයි බොරුවක් කිව්ව කියල අපිට නීතිමය ගැටලු එනවද? නෑ කිසි ප්‍රශ්නයක් නෑ. අර අජිත් රෝහණ කියල එකා නැතුව පොලිස්පතිම මේ ප්‍රකාශය කරේ මේක සීරියස් කේස් එකක් නිසා අනිත් එක කටකතා විදුලි වේගෙන් යන කාලයක් මේක අනිත් එක් ඒව කටින් කට යනකොට තව තව කෑලිත් එකතු කරල යන්නේ:D අනිත් එක පොලීසිය මිනිස්සු ටිකක් කියපු පලියටම මීඩියා ස්ටේට්මන්ට දෙන්නෑ උඹ වගේ:lol:. කට උත්තර අරගෙන, තවත් තොරතුරු එක්රැස් කරල, පරීක්ෂක කරල ගන්න නිගමන වලට අනුව තමයි එහෙම ප්‍රකාෂයක් දෙන්නේ.

    You don't need to be a rocket scientist to understand these, just common sense
     
    Sirada? Unui mulin gal gahuwe kiyala kata uththara aran da? Ah api wage denne media denne na neda? Ara putipasse wedi thiya issahin waduna scene ekath kata uththara aran da media dunne shok ne:D dakka un kiyana athi mehema bullet eka waten awith waduna kiyla shok:Ddiminda wedi thiyapu weleth gathane kata uththara aran prekshana karala aththama kiwa ne:D ubata owa athana nam apita moko:D apita ubata wage kondeth na chinnuth nemei:D pitipasse wedi thiyala issahin waduna eke nigamanaya mokak da?:nerd: If u tells a rocket scientist that he got shot in his chest when police shooted him from back .only thing he s gonna ask,are u from china?:D dont say from sri lanka please:(
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Sirada? Unui mulin gal gahuwe kiyala kata uththara aran da? Ah api wage denne media denne na neda? Ara putipasse wedi thiya issahin waduna scene ekath kata uththara aran da media dunne shok ne:D dakka un kiyana athi mehema bullet eka waten awith waduna kiyla shok:Ddiminda wedi thiyapu weleth gathane kata uththara aran prekshana karala aththama kiwa ne:D ubata owa athana nam apita moko:D apita ubata wage kondeth na chinnuth nemei:D pitipasse wedi thiyala issahin waduna eke nigamanaya mokak da?:nerd: If telks a rocket scientist that he got shot in his chest when police shooted him back .only thing he s gonna ask are u from china?:D dont say from sri lanka please:(

    පේන විදියට උඹට හැම මඟුලකටම තියෙන උත්තරේ තමයි පිටිපස්සෙන් වෙඩි තියල ඉස්සරහින් වැදිච්ච මන්තරේ:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: BTW මොකද්ද ඔය තමුසෙ කියන ඉස්සරහින් වෙඩි තියල පිටිපස්සෙන් වැදිච්ච කතාව? කොතන වෙච්ච සිද්ධියක්ද? අනිත් එක දුමින්දගෙ කේස් එක තාම විභාග වෙනව. ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වෙන අඩුපාඩු ගැන මං කලිනුත් කියල ඇතිනෙ, උඹ ඒ වගේ තැන් අල්ලගෙන තමයි මයිහෙිතේ අර කටකතා ඇත්තෙයි කියල හිතන්න ඇත්තෙ:P

    උඹ කටකතා පතුරුවන්න උදව් කරන කෙනෙක් වගේ මේ විදියට කටකතා ප්‍රෙමා්ට් කරන්නෙ. අළුත්ගම සිද්ධියෙන් පස්සෙ හාමුදුරුනමක් අපවත් කරල කියල ෆේස්බුක් පෝස්ට් වපුරල තිබුන, දැන් ඒව පේන්නත් නෑ. දැන් ඒක බොරුයි කියල ඔප්පුවෙනකොට ඒක දාප අයගෙ ජාමෙ බේරගන්නත් එපයි:D මට වෙලාවකට හිතෙනව හාමුදුරුනමක් අතුරුදහන් කියල පෝස්ට් හදාවි කියල සමහර විට ඒකට හාමුදුරුනමක් හැංගෙන්නත් බැරි නෑ.

    ඉස්සර rumors ගියේ කටින් කට, පස්සෙ ෆෝන් වලින් එස් එම් එස් වලින් (මේවායින් කටකතා පතුරවන අයට නං නීත මගින් කටයුතු කරල තිබුනා), දැන් rumors යවන අළුත්ම ක්‍රමය තමයි ෆේස්බුක් එක සහ බ්ලොග් අඩවි (මේවායේ වැඩිපුර නිදහසක් ඇත, නීති මගින් කටයුතු කිරීම් නැත පේජ් එක බ්ලොක් කරොත් හැර). මේවයෙ යන කටකතා වලට රැවටෙන කොණ්ඩෙ බැඳපු චීන්නු ලංකාවෙ ඉන්න එක තමයි දුක:(
     
    Uba ona magulakata nila wartha illana nisa thama math ona magulakata pitipasse wedi thiyala issarahin waduna eka kiyane . Ubata danwath teruna nam athi man mechara wela dapu podi lol eka:D uba lol icon gahanawa man wachanen lol kiynawa ubata terene na;) e unata uba hari buddimath ban respect;) ube godak ewaye thiyene "maye hithe" ewa danna epa nila wartha dapan ubata hithena ewa polispathi kiyalath na wei kiyala ada deraneth nathuwa athi maye hithe dumindage case eka wibaga wenawa thama incident eka gana nila warthawa man kiwe. Ubata theru na neda?:cool: facebook magukakin danagena newe kelinma raw source walin api news ganne;) anika mach ubata aythiyak na kiyana man kata katha pathuru wana kenek kiyala . Man gana ehema polispathi kiyalath na ada deraneth na nila warthawa pennapan. Ehema tiynawanam? Nathnam sorry kiyapan gentleman kenek wage;)
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Uba ona magulakata nila wartha illana nisa thama math ona magulakata pitipasse wedi thiyala issarahin waduna eka kiyane.

    කෝ උඹ තාම කිව්වෙ නෑනෙ අර වෙඩි වැදිච්ච සිද්ධිය මොකද්ද කොහේ වෙච්ච දෙයක්ද කියල? මං කැමතියි ඒ සිද්ධිය ගැන දැනගන්න. ඒකත් කටකතාවක්ද?

    ube godak ewaye thiyene "maye hithe" ewa danna epa nila wartha dapan ubata hithena ewa polispathi kiyalath na wei kiyala ada deraneth nathuwa athi maye hithe

    හිතෙන දේ එකක් වාර්ථාව කියන්නෙ තව දෙයක්. හිතෙන දේ වාර්ථවක් හෝ ප්‍රවෘත්තියක් වෙන්නෙ නෑ නේද මචන් EPIC FALL

    dumindage case eka wibaga wenawa thama incident eka gana nila warthawa man kiwe.

    උඹ කටඋත්තරය නඩු තීන්දුව විදියට සලකනවද? ඌ ඒ බේරෙන්න කියපු කතාව

    facebook magukakin danagena newe kelinma raw source walin api news ganne;) anika mach ubata aythiyak na kiyana man kata katha pathuru wana kenek kiyala . Man gana ehema polispathi kiyalath na ada deraneth na nila warthawa pennapan. Ehema tiynawanam? Nathnam sorry kiyapan gentleman kenek wage;)
    මොකක්ද ඔය රෝ සෝස් ද මොකද්ද කියන එක:rofl: මටත් ලේසියෙන්ම ඔන වෙබ් සයිට් එකකට ඕන ටොම් පචයක් ගහන්න පුලුවන් නෑ මං මේක රෝ සෝස් වලින් ගත්තෙ කියල:eek:

    raw source:cool: ඒ කාලෙ ආමි එකේ මගෙ යාළුවොත් යුද්දෙ ගැන කියපු කතා මතක් වුනා මොකද ඒවත් අපි සැලකුවෙ රෝ සෝස් කියල, මතක් වෙනකොටත් හිනා යනව. එහෙනං දුමින්ද බේරෙන්න කියන කතාවත් raw source තමයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කෝ උඹ තාම කිව්වෙ නෑනෙ අර වෙඩි වැදිච්ච සිද්ධිය මොකද්ද කොහේ වෙච්ච දෙයක්ද කියල? මං කැමතියි ඒ සිද්ධිය ගැන දැනගන්න. ඒකත් කටකතාවක්ද?

    හිතෙන දේ එකක් වාර්ථාව කියන්නෙ තව දෙයක්. හිතෙන දේ වාර්ථවක් හෝ ප්‍රවෘත්තියක් වෙන්නෙ නෑ නේද මචන් EPIC FALL

    උඹ කටඋත්තරය නඩු තීන්දුව විදියට සලකනවද? ඌ ඒ බේරෙන්න කියපු කතාව

    මොකක්ද ඔය රෝ සෝස් ද මොකද්ද කියන එක:rofl: මටත් ලේසියෙන්ම ඔන වෙබ් සයිට් එකකට ඕන ටොම් පචයක් ගහන්න පුලුවන් නෑ මං මේක රෝ සෝස් වලින් ගත්තෙ කියල:eek:

    raw source:cool: ඒ කාලෙ ආමි එකේ මගෙ යාළුවොත් යුද්දෙ ගැන කියපු කතා මතක් වුනා මොකද ඒවත් අපි සැලකුවෙ රෝ සෝස් කියල, මතක් වෙනකොටත් හිනා යනව. එහෙනං දුමින්ද බේරෙන්න කියන කතාවත් raw source තමයි.
    Raw kiyanne english sakas nokarana lada. Mul thathwayen ma pawathina Wenas nokarana lada. Raw source walin gannawa kiyanne siddiya una pradeahaye ayagenma siddiya dana ganna ekata. Raw material kiyanneth api accounts waladi mul thathwaye tiyena materials walata nathuwa hamudawe newe:D man hithanawa uba lide panina ekak na kiyala pannoth allah hukbar kiyapan. Sinhala un enawa oka ahuna gaman godata gani;)
    Mach man hithuwata wada uba ugath hats off respect all d way;) duminda ge kata uthara newe mach . Police eken dena nila warthawa. Incident eka gana. Hithena dewal thama oya anith un prawurthi wage danne . Dan ubata hithuna kiyala man kata katha karayek kiyanna ba ehema minissunta kiyana ba. Epic fail da kiyala balanna kalin law eka danagena inna u. You should apologize from me:D
     
    උඹ අර පිටිපස්සෙන් වෙඩි තියල ඉස්සරහින් වැදිච්ච එක කොහේ එකක්ද කියල තාම කිව්වෙ නෑ නේද? ඒක ඇත්තක්ද නැත්නම් හීනෙන් දැක්ක දෙයක්ද?

    RAW කියන එකේ තේරුම මම දන්නව මචන්. සිද්ධිය වුන ප්‍රෙද්ශයනේ අයගෙන් අසා දැනගත් ඒවද උඹ වෙනස් නොකරන ලද ඒව විදියට ගන්නේ? අන්න ඒක තමයි උඹ පටලවා ගත්ත තැන.

    සුනාමිය ආපු කාලෙ ඒ ප්‍රෙද්ශයෙ අය කියපු ඒවත් මට මතකයි සමහර අය කිවුවා ගාල්ලෙ ස්ටේෂන් එකෙ තීච්ච කෝච්චි එන්ජිමකුත් ගහගෙන යනව දැක්ක කියල. ඒ වගේ ගොඩක් කතා මං අහල තියෙනව. මිනිස්සු ඒ වෙලාවෙ තියෙන ආවෙගෙට සමහර දේවල් අතිශෝක්තියෙන් කියනව ඔතනත් වෙලා තියෙන්නෙ ඒකයි. ඒක ඒ ප්‍රෙද්ශයෙ අයගෙන් අසා දැනගත් පමණින් එව GENUINE වෙන්නෙ නෑ authentic වෙන්නෙත් නෑ. කාලයත් සමඟ ඇත්ත එලිවෙයි. ඒක තමයි ජනමාද්‍ය වල නිතරම යන්නෙ කටකතා වලට නොරැවටෙන්න කියල.

    මොකද්ද ඔය පොලීසියෙන් දුන්නයි කියන නිල වාර්ථාව (දුමින්දගෙ ලෝයර් වෙච්ච හේමන්ත වර්ණකුලසූරිය කියන එක නෙමෙයි නේද:D) There is no need to apologize from you since you are trying to justify a huge rumor!
     
    Uba kiyana widiyata siddiya una pathe ayage ewa piliganna bari nam police Un kata uththara ganna one colombo inna ungen da?:shocked: dan oya police un kiyane siddiya una pathe un kiyana ewa neweda? Ado uba nila warthawa kiyala hithan inne dumindage lawyer ge ekada? Suspect ge lawyer kiyana de nila warthawa neda ubata. Ado uba hena mola karayek . Pitipassen wedi thiyala issarahin wadila maruna kolkek ge case eka uba danne nadda ?:D
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Uba kiyana widiyata siddiya una pathe ayage ewa piliganna bari nam police Un kata uththara ganna one colombo inna ungen da?:shocked: dan oya police un kiyane siddiya una pathe un kiyana ewa neweda? Ado uba nila warthawa kiyala hithan inne dumindage lawyer ge ekada? Suspect ge lawyer kiyana de nila warthawa neda ubata. Ado uba hena mola karayek .

    අංගුත්තර නිකායෙ තික නිපාතය
    කාළාමය නැවත් නැවත අසන්නට ලැබුණ පමණින්, සම්ප්‍රදායෙ පැවතුණු පමණින්, කණින් කොණින් ආරංචි වූ පමණින්, පොත්පත්වල තිබූ පමණින්, අනුමාණ වශයෙන් දැක්වූ පමණින්, බහුලව පිළිගැනෙන කාරණයක් වූ පමණින්, බැලූ බැල්මට නිවැරදි ලෙස පෙණුන පමණින්, 'අපේ ගුරුවරයා' කී පමණින් යමක් සත්‍යයයි පිළිගන්න හෝ අසත්‍යයි පිළිකෙව් කරන්න එපා. තමන්ගෙ බුද්ධියට වැටහේනම් එය පිළිගන්න.

    මම කියන්නෙ නෑ මචෝ සිද්ධිය වුන පැත්තෙ අය කියන ඒව එහෙම්පිටින්ම ප්‍රතික්ෂේප කරන්න කියල ඔයිට වඩා හොයල බලන්න. පොලීසිය ස්ටේට්මන්ට් ගන්නේ ඒ පැත්තෙ අයගෙන් ඇසින් දුටු සාක්ශි ‍ලෙස ඉදිරිපත් වෙන අයගෙන් මේවට නීතිමය වගකීමක් තියෙනව නැතුව අර වෙනකෙනෙකුට විස්තර කරද්දි ගොඩක් අය කරන අතිශෝක්තිය කරොත් ප්‍රශ්න ඇති වෙනව, ඒ විතරක් නෙමෙයි වගකිවයුතු මාධ්‍යයටක විස්තර කරනකොටත් බොරු කියන්න පෙළඹෙනව අඩුයි ඇත්ත එලිවුනාම සවුත්තු වෙන නිසා ඒත් කරපු අවස්ථාත් තියෙනව(දැන්වත් උඹට තේරුනා කියල ප්‍රාර්ථනා කරනව)

    දුමින්දගෙ ලෝයර්ගෙ වාර්තාව මම පිලිගන්නවද කියල මම කිව්වද? නැවත ආයෙ කියවල බලන්න. දුමින්දගෙ වෛද්‍ය වාර්තා ගැන ගැටලු නං තියෙනව ඒත් තාම අධිකරණයෙ යන කේස් එකක්නෙ
    Pitipassen wedi thiyala issarahin wadila maruna kolkek ge case eka uba danne nadda ?:D

    දන්නෙ නැති නිසා තමයි මං කීප සැරයක්ම ඇහුවෙ:eek: පොඩ්ඩක් විස්තර ඇතුව කියන්න බලන්න කොහේද මොන කාලෙද ඕක වුනේ කියල වැඩිය හොඳයි ලින්ක් එකකුත් දෙන්න ඇත්නම්:confused:
     
    When news of the incident became known a police spokesman stated that the motorcycle was being driven very fast, and as the riders did not stop after the police signalled them to do so, the police shot at them.

    so hopefully u can get they shot from behind . but shot was on his chest . you can read this on most news sites and try asian human right commissins web page . and most of other pages with news. you should be ashame of not knowing this:D there was a even you tube video i wonder how come you have been colombo not knowing this . r u really working? do u have friends at office place?:D
     
    Last edited:

    Similar threads