

waca වගේ අය මේ ත්‍රෙඩ් බලන්නේ දෙයක් දැන ගන්න, තොරතුරු දැන ගන්න නෙවෙයි. තමන්ගේ මතය තර්ක කරලා තහවුරු කරන්න. තමංගේ මතය වැරදි වුනත් තර්කයෙන් දිනන්න විතරයි උන්ට ඕන. උන්ට ඉතින් රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය ලොක්කා හරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෝතයා හරි කියන දේවල් තමයි ඇත්ත. විමසුමේ කියන දේවල් දේව වාක්‍ය. ඉතින් එහෙම බුවාලා කියන දෙයක් පිලිගන්නේ නැත.

එනිවේ එතුමා ලංකාවේ නීතිය,ආණ්ඩුව සර්ව සම්පූර්ණයි කියලා හිතනවා නම් එතුමා තරම් ගොනෙක් තවත් නැත. දැං ඔය ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් මරණ ( සොරි පොලිසියට වෙඩි තිබ්බම, ආත්ම ආරක්ශාවට පොලිස් උත්තමයෝ කකුලට තියන වෙඩිල්ලක් වර්තනය වෙලා ගිහින් පපුවේ වැදිලා මැරෙන) ඉස්ටෝරි එතුමා ඉස්මුදුනෙන් පිලිගන්නවා ඇති. ඔලුවට වෙඩි වදිනවා තියා සීරීමක් වත් නොවුන දුමින්ද ලොක්කගේ මොලේ CT Image කියලා පෙන්නපු බොරු image ඇත්ත කියලා විශ්වාස කරණවා ඇති.


මෙතුමා වගේ බුවාලා ඉන්නකන් ආණ්ඩුවට හොඳයි
ඔබතුමා කියන විදියට උද්ඝෝශන කොරන්න නිදහසක් අලුත්ගම මිනිස්සුන්ට නැත. මර්ධනය කරන්නේ සිංහලයෝ. 5 දෙනෙකුට වඩා එක තැනක රැස් වෙන්න බෑ කියන්නේ සිංහලයොන්ට. කුමාර වෙල්ගමයා ඇවිත් පාට් දැම්මේ සිංහලයොන්ට. ඔය කියන විදියට උද්ඝෝශනය කරන්න සුදුසු පරිසරයක් එතන නැත. ඒත් තම්බින්ට හර්තාල් කරන්න තහනමක් නෑ. දැං හෙට සිකුරාදා පල්ලිවලට ප්‍රේ කොරන්න රැස් වෙන තම්බි ආයෙත් ගේමක් ඇද්දොත් ඒක ටැකල් කරන්න ආණ්ඩුව ලේස්ති නෑ.
විශ්වාස කරන නොකරන එක ඔබතුමාගේ අයිතියක්. ඔබතුමාට එහෙම හොයලා බලන්න ආසාවක් තියෙනවා නම් පන්සල නාගොඩ පන්සල. හාමුදුරුවොන්ගේ නම සීවලී. කැමති නම් ගිහින් හොයලා බලලා අපිටත් කියන්න. අපිත් කැමතියි ඒ හාමුදුරුවෝ අපවත් නොවී අත පය කපාගෙන හරි ජීවත් වෙනවා නම්.


මොන චැනල් එකක් වත්, පත්තරයක් වත් තම්බි තුන් දෙනා මැරුනේ STF එකට වෙඩි තියන්න , බෝම්බ ගහන්න ගිහින් කියලා කිව්වේ නෑ. බෝම්බ සෙට් එකක් එක්ක අල්ලගත්ත තම්බි 3 දෙනා ගැන සමහර වෙබ් සයිට් විතරයි කිව්වේ. ඕක අද විතරක් වුන දෙයක් නෙවෙයි, මාලිගාවත්තේ බෝධිය කපන සීන් එකේ කැපුම් තුවාල ලබපු සිංහලයෝ ගැන කිව්වද නිව්ස් වලට?? බලපිට්යෝ ලිංගේන්ද්‍රය කපපු කොල්ලො දෙන්නා ගැන කිව්වද?? උන් උන්නද මලාද කියලා බැලුවද?? ඔබතුමා අල්ලගෙන කපලා දැම්මත් ඔච්චරයි මහත්තයෝ. ගෙදර උදවියට ලක්ශයක් දෙයි කට පියන් හිටපල්ලා කියලා.


ඔක්කොම එතනින් ඉවරයි.