අලුත්ගම_හා_වැලිපැන්න

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    When news of the incident became known a police spokesman stated that the motorcycle was being driven very fast, and as the riders did not stop after the police signalled them to do so, the police shot at them.

    so hopefully u can get they shot from behind . but shot was on his chest . you can read this on most news sites and try asian human right commissins web page . and most of other pages with news. you should be ashame of not knowing this:D there was a even you tube video i wonder how come you have been colombo not knowing this . r u really working? do u have friends at office place?:D

    Can you give me a link to further referring
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇයි උඹ නාගොඩ පන්සලේ සීවලී හාමුදුරුවො ගැන හොයන්නෙ නැත්තෙ මෙච්චර දැනගෙන ඉදලත් දෙයියනේ, ඇයි පොලීසියට අඩුමගානෙ බොදුබල සේනාවට වගේ සංවිධාන වලට වත් නොකිවුවේ :rofl: නාගෙඩ පන්සල් කීයක් තියෙනවද මොන පන්සලේද? සංඝාරාමායෙද?, සුදර්ශනාරාමෙද, ශෛලාරාමයද? මං ඒ පැත්තෙ අයගෙන අහල බැලුව, ඒහෙම හාමුදුරුනමක් ගැන නං මුකුත් නෑ. හාමුදුරුනමක් මැරිල මිනිය හංගං ඉන්නව කියල ඔය විදියට අාරංචි වුනොත් ඒ අය නිකන් ඉන්නෙත් නෑ.

    බෝම්බ වලට අල්ල ගත්ත අය ගැන දිවයින පත්තරේ ඇතුළු පත්තර කීපයකම ක කියල තිබුනා, මරණයක් ඔය විදියට පත්තරේට නොගිහින් ඉන්න පුලුවන්ද.

    උඹල ඔය කටකතාව සාධාරණීකරණය කරන්න හදන්නෙ මේ දේ වුනා නං මෙහෙම වෙන්න බැරි ඇයි?, නමුත් අරෙහෙම දේකුත් වෙලා තියෙනව නේද කියල අනුමාන වලින්. ඔය විදියට 'if's and 'but's or 'maybe' විදියට තර්ක කලර නං ඔයගොන්ලොන්ට හාමුදරු එක් නමක් නෙමෙයි හාමුදුරු සියක්නමක් මරලයි කියල කටකතාවක් හදල ඒක ඇත්තෙයි කියල තර්ක කරන්න පුලුවන්:lol:

    ප්‍රවෘත්ති කියන්නෙ එකක් කටකතා කියන්නෙ එකක්. ප්‍රවෘත්තියක් ගත්තොත් එය කියන අයට වගකීමක් තියෙනව ඒත් ඕනකෙනෙකුට කටකතාවක් කියල ශේප් එකේ මාරුවෙන්න පුලුවන්. දැන් දවස් පහයි සිදුවීම වෙලා කෝ ඊයෙත් අතුරුදහන් වෙච්ච හිමිනමක් ගැනවත් කතාවක් නෑ.

    මම නිල වාර්ථාව දාපු ගමන් මේ ත්‍රෙඩ් එකේ පේස්ට් කරන්නම්. :lol::lol: චම්පික ලොක්කා එහෙම කියන ඒවා, නිශාන්ත ශ්‍රී වර්ණසිංහලා ඒ පැත්තේ කැරකිලා හොයාගෙන එන ඒවා නිලවාර්තා නොවන නිසා විශ්වාස කරන්න බැරුව ඇති නේ :(:(:lol::lol:

    Mama uta kiwwa ban ubata owa kiyanna epa nila warthawal deepan kiyala. Uge baila uba ganan ganna epa:D ubala wage un hinda thama un nila wartha hadane.mach cricket team eke bag genicha nimal marilalu. Nila warthawak na:D

    :D:D නිල වාර්තාව නැතුව පොර මැරිලා කියලා පිලිගන්න බෑ :no::no:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Aug 18, 2011
    6,147
    788
    0
    mu me dawasata 5s parak allata hukbar kiya kiya melo deyak danne nath polispathi kiyana kan balan inna ekek:D

    gigiya here are some නොනිල වාර්ථා from Eastern Province. Now muslims are attacking Tamils for not supporting their riot.

    Note - Keheliya buwa or Police media spokesperson didn't confirm these. So these are not නිල වාර්ථා :lol::lol:

    10447399_10203147886292355_2439465300273391971_n.jpg

    10492031_10203147887612388_4574688510347961605_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sorry for not knowing the incident. Seems like a great incident for mobs to justify rumours

    hikz u bby still live in nugegoda? :Dgood on u ya;) this was a romour fo u just as u think what we tell .grow up with IGP and keheliya:D . im really ashamed even to think such a child lives in where i live:D
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බින්දු;16803515 said:
    Hehe just watch the news once in a while machan. Unlike the good old days now news=jokes and raja passa stories :D:D

    hopefully some day he will grow from his childhood , when he remember he had a past he just belived IGP sl n government news media he might laugh at him self and say to him self i was a such an a**hole:D thats only if he grows up though;) do u really think he will?:eek:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me thread eke reply walata minus rep dala -10 kiyala kapila thiyenne 4i:lol: onna etin naki nabiya badu gaga hitiya wage kisi deyak nodanna badu karayek denna puluwan rep ganawath danne na. konath na moleth na:D:D
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    අලුත්ගම බේරුවල ප්‍රවෘත්ති සහ කටකතා...

    දින තුනක් පුරා අලුත්ගම බේරුවල ප්‍රදේශයේ සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩකාරීත්වය ට අදාලව ඵල වන සහ නොවන තොරතුරු ප්‍රවෘත්ති සහ තටු ලැබ පියාඹා යන කටකතා පිළිබඳ කතිකා අවකාශයක් තනා ගනිමු...

    ගල්ෆ් යුද්ධයට අදාළව යුද්ධයේ තත්වය/ යුද්ධ අපරාධ වල තත්වය/ සාමාන්‍ය ජනතාවගේ තත්වය යන සියල්ල CNN,ABC,CBS,NBC වැනි කැපිටල් අකුරු තුනේ මාධ්‍ය වලින් විතරක් අනාවරණය වූවායැයි සිතීම විහිළුවකි...

    එහිදී බ්ලොග්කරුවන් විසින් අනාවරණය කරන ලද තොරතුරු සාම්ප්‍රදායික සහ සම්මත ප්‍රවෘත්ති අවකාශයෙන් ඔබ්බට ගොස් ලෝකය පුරා බෙහෙවින් ප්‍රචාරයට සහ කතා බහට ලක් වූ බව මෙහිදී සිහිපත් කළ යුතුය...

    හෙත් හැමවිටම බ්ලොග් හෝ සමාජාල වෙබ් අඩවි (ෆේස් බුක් ට්විටර් වැනි...) හරහා හුවමාරු වන තොරතුරු සමස්තය සත්‍ය හා නිවැරදි මෙන්ම වගකිවයුතු මට්ටමක නොපවතින බව ද එහි අනිවාර්යෙ ලාක්ෂණිකයක් බව අමතක කළ යුතු නොවේ...
    ගතවෙමින් පවතින දින තුනේ අලුත්ගමට අදාලව තත්වය ද එය ම වේ... පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කරන එකම නිවේදනය ඇඳිරිනීතිය පිළිබද නිවේදනය පමණක් ම වන විට, මාධ්‍ය ආයතන වලට එම ස්ථානයට ගොස් බලා වාර්තාකරණයට පහසුකම් සපයා නොමැති අතරම බොහෝ මාධ්‍ය අවශ්‍ය පමණටත් වඩා වාරණය වෙමින් සිටිනු ද මෙහි දී දැකගත හැකි විය...

    ඇතැම් රූපවාහිනී නාලිකා පසුගිය දින දෙකේ සහ අද ‘බොදු බල සේනා‘ සංවිධානය යනුවෙන් ප්‍රකාශකයින් සදහන් කරන තැන් වල ‘ටීක්...ටීක්...ටීක්...ටීක්...‘ යනුවෙන් වාදනය කරනු දක්නට ලැබුණි... හරියටම ‘ගෝඨාභය‘ කියන වචනය වෙනුවට ‘ටීක්...ටීක්...ටීක්...ටීක්...‘ කියන්නාක් මෙනි...

    කෙසේ වෙතත් මේ අනුව රටේ ජනතාවට/ මාධ්‍ය ඇසුරු කරන්නන් ට ආණ්ඩුවේ සහ පෞද්ගලික මට්ටමේ බලපත්‍රලාභී කිසිඳු මාධ්‍යක් විසින් ‘අලුත්ගම-බේරුවල තත්වය පිළිබඳ‘ තොරතුරු සහ ප්‍රවෘත්ති සම්පාදනය කරන්නේ නැත...

    එහෙයින් ඔවුන්ට තොරතුරු ලැබෙන මාධ්‍ය වී ඇත්තේ ෆේස් බුක්, ට්විටර් සහ කටකතා ය...

    ...අයි.ටි.එන්. / නන්දිකඩාල් / චැනල් 4 ... එස් එල් බී සී- ආර් සී / අලුත්ගම/ලංකා ඊ නිවුස්...

    ලංකා ඊ නිවුස් ‘අලුත්ගම-බේරුවල තත්වය පිළිබඳව‘ වාර්තා කළ පුවතකට අනුව ගැටුම් වලින් සති දෙකක් වයසැති මුස්ලිම් ලදරුවෙක් සහ තවත් මුස්ලිම් ජාතිකයන් 7 ක් මිය ගොස් ඇත...
    බී බී සී පවසන්නේ තිදෙනෙකු මිය ගිය බවකි...

    හාමුදුරුනමක් මියගියා යැයි කියන පුවතක් සහ ළදරුවෙකුගේ මිනියක පිංතූරයක් යැයි කියන පිංතූරයක් ට්විටර් හරහා ප්‍රසිද්ධියට පත් විය...

    එහා මෙහා යන කටකතා වල කෙළවරක් නැත...

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක යන ආයතන/පුද්ගලයින් ‘බේරුවල-අලුත්ගම සන්සුන් බව ‘ කියති...

    දැන් මෙකී තත්වය අප විවරණය කරගත යුත්තේ කෙසේ ද...?

    නන්දිකඩාල් වල නාකි මිනිසුන් හමුදාවේ සොල්දාදුවන් විසින් වඩාගෙන මෙගොඩට එන දර්ශන අපට පෙන්වූයේ අයි.ටී.එන්. ය... දෙමළ තරුණයින්/තරුණියන් නිරුවත් කර හමුදාවෙන් වද දෙන හැටි අපට පෙන්වූයේ ‘චැනල් 4‘ ය...

    අලුත් ගම සන්සුන් ය කියන්නේ ආණ්ඩුවේ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශකයින් ය... එහි තවමත් සිදුවෙමින් පවතින අපරාධ ගැන කියන්නේ ඊ නිවුස් ය...

    මෙම සිද්ධියට අදාළව සිදු වී තිබෙන මරණ සංඛ්‍යාව පිළිබද ව අප දන්නා ඉලක්කම් ගණන දෙකේ සිට හත දක්වා පරාසයක තිබේ...

    ලංකාදීපය දිවයින ලක්බිම ඇතුලු ප්‍රධාන සිංහල පුවත්පත් සහ සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය මේ පිළිබඳ ‘අවුට් ඔෆ් බිස්නස්‘ තත්වයක සිටින විට ලංකා ඊ නිවුස් ප්‍රවෘත්තිය අතේ රෝලක් ද යන්න පරීක්ෂා කරගන්නට අවස්ථාවක් ද පාඨකයින්ට නැත...

    එහෙයින් තොරතුරු පිපාසිත මිනිස්සු හති අතේ දුවනු ඇත...

    එහි භයානක ප්‍රතිඵලය කුමක් විය හැකි ද...?

    ලදරුවෙක් මැරුවාය කියන සංවේදී පුවත මුස්ලිම් ජාතිකයින්ට ඔරොත්තු දෙනු නැති තැනක දී හෝ හාමුදුරු නමක් මිය ගිය පුවත සිංහල-බෞද්ධයින්ට ඔරොත්තු දෙනු නැති තැනක දී ගැටීම් උත්සන්න වීමට ද පුළුවන...

    අන්තිමේදී පොලිස් ඇඳිරිනීතිය පනවා තත්වයන් සන්සුන් කළ හැකි වනු ඇත...

    ...මාධ්‍ය ආචාරධර්ම...

    මාධ්‍ය යනු වාර්තා කිරීමේ ආයතනය යි... එහි කාර්යය වාර්තා කිරීමය... වාරණය අනෙකකි... ව්‍යාපාරික අපේක්ෂාවන් හා අපේක්ෂා භංගත්වයන් අනෙකකි... සිය්ලම එකට බැඳී ගැටගැසි ඇති යථාර්ථය තුළ වුවත් මාධ්‍ය යනු වාර්තා කිරීමේ වේදිකාවයි...

    එහෙත් අවාසනාවකට මාධ්‍ය නොකරන්නේ ද එයයි...

    බලපත්‍ර අවලංගු වීමේ බයට හෝ මාධ්‍ය එකක්වත් මුස්ලිම් නොවන නිසා හෝ ස්වයං වාරණයේ අන්තවාදී බව නිසා හෝ ‘අලුත්ගම-බේරුවල පුවත‘ සිංහල මාධ්‍ය තුළ වාර්තා නොවෙන තරමි...

    එක් අතකින් ඔවුන් පලිහක් ලෙස ඉස්සරහට දික් කරගෙන සිටිනු ඇත්තේ ‘මාධ්‍ය ආචාරධර්ම‘ ය...

    එහෙත් කැබිතිගොල්ලෑවේ බෝම්බයේදී මියගිය දරුවෙකු වඩාගෙන අඬන පිංතුරයේ සිට පිංතූර ඩබල් පිටු පළ කළ ‘ලංකාදීප‘ මුල් පිටුව අද නිහඩය...

    අලුත්ගම ගිනිදැල් පවා එක පුළිගුවක්වත් එහි නැත...

    ආචාර ධර්ම පිළිබද තත්වය මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය/උවමනාව ඉක්මවා නොයන ලෙස ‘බැලන්ස්‘ කරන ක්‍රම ඕනෑ තරම් ඇත...

    එක් උදාහරණයක් වන්නේ ‘නිව්ස් සහ විව්ස්‘ ක්‍රමයයි... මෙය ජාත්‍යන්තර ප්‍රවෘත්ති පත්‍ර විසින් ඉතා හොදින් භාවිතා කරනු ලබයි...

    උදාහරණයක් ලෙස ජාතිවාදී කෝලහල වාර්තා කරන විට ප්‍රවෘත්තිය ඉහලින් ඵල කර ඒ සම්බන්ධ විචාරය ඊට පහලින් වෙනම ‘විව්ස්‘ ලෙස ඵල කරයි... ඔවුන් එහිදී ගැටුම් ඇතිවීමේ තත්වයන් සමනය කරන වැකි උපුටන ඵල කරමින් විග්‍රහයන් ඉදිරිපත් කරයි...

    නමුත් ආචාර ධර්ම නාමයෙන් මාධ්‍ය මේ තරම් අඳ ගොලු බිහිරි භාවයට පත් නොකරයි...

    තවත් ක්‍රමයක් ලෙස ප්‍රවෘත්තිය වාර්තා කර කොලම්/කතුවැකි/විශේෂාංග/සම්මුඛ සාකච්ඡා ආදියෙන් කිසියම් වගවීමකින් යුතුය ප්‍රවෘත්ති වලින් අගතියක් ඇති වීම වළක්වයි...

    ශ්‍රී ලංකාවේ මාධ්‍ය වලට මෙකී ශික්ෂණය හෝ නිර්මාණශීලිත්වය නැතිවා වත් ද...? (එහෙත් ඔවුන්ට ‘අතේ රෝල්‘ නිර්මාණ කිරීමට සුපිරි හැකියාවක් ඇත...)
    ---පුරවැසි පත්‍රිකා---
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    බින්දු;16803337 said:
    gigiya here are some නොනිල වාර්ථා from Eastern Province. Now muslims are attacking Tamils for not supporting their riot.

    Note - Keheliya buwa or Police media spokesperson didn't confirm these. So these are not නිල වාර්ථා :lol::lol:

    10447399_10203147886292355_2439465300273391971_n.jpg

    10492031_10203147887612388_4574688510347961605_n.jpg

    ඔබතුමා හම්බයොන්ගෙ ට්වීටර් පනිවිඩත් ඔය විදියටම දානවද? ඔය විදියටම තමයි කොල්ලෝ අර පානදුරේ නොලිමිට් සිද්ධිය ගැන හම්බයො ලෝකෙට කියන්නෙ ඇහින් දැකපු විදියටම raw sauce :)ඒ ගොල්ලො කියාවි "සිංහල අන්තවාදීන් දිගින් දිගටම තර්ජන එල්ලවූ මුස්ලිම් වෙළදසැලකට ගිණිතබයි." මෙහි පරීක්ෂණ කටයුතු තවම ඉවර නැත, දැනට අනුමානය ඇත්තෙ මෙය විදුලි කාන්දුවක් බවයි නමුත් මුස්ලිම් අයත් ඔබලා තර්ක කරපු විදියටම කියාවි "අපිට සිංහල පොලීසියෙ පරීක්ෂන විශ්වාස නෑ පිටිපස්සෙන් වෙඩිතියල ඉස්සරහින් වැදුන කතා තමයි කියන්නෙ ," "රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ වාර්තා ඉහල නියෝග වලින් වෙනස් කරන තත්වයක් තමයි ලංකාවෙ තියෙන්නේ" අපි කියන ඒව තමයි raw sauce කියල කෙප්ප හලාවි.
     
    kalinma qwa neh nila wartha newei kiyala :lol::lol: kemathi kenekta wishwasa karanna puluwan. akamathi nam nokara inna puluwan. :lol::lol: no prob
    but molayak thiyenawa nam therenna ona me welawe tamil ekek unta thambi gal gahuwa kiyanne aththatama gal gahapu nisa. nathnam uu ganne tambiyage side eka :lol::lol::lol: ube molaya wedila madi ban :lol::lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    බින්දු;16805988 said:

    ලංකාවෙ කටකතා පතුරුවන අයට විරුද්ධව නීතිමය විදියට ක්‍රියා කරන්නෙ ඒව විශ්වාස කරන මොට්ටයො ඉන්න නිසා පස්සෙ රට ගිනිතියන වැඩ කරන්නෙත් ඒ අයම තමයි.:)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ලංකාවෙ කටකතා පතුරුවන අයට විරුද්ධව නීතිමය විදියට ක්‍රියා කරන්නෙ ඒව විශ්වාස කරන මොට්ටයො ඉන්න නිසා පස්සෙ රට ගිනිතියන වැඩ කරන්නෙත් ඒ අයම තමයි.:)

    :lol::lol: මාධ්‍ය වාරණයක් තියෙන රටේ, අපිට නිව්ස් දැනගන්න තියෙන්නේ ඔච්චරයි. උඹ විමසුම බලපන් බන්. අපි මේවා බලන්නම් :D:D:D
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    බින්දු;16813544 said:
    :lol::lol: මාධ්‍ය වාරණයක් තියෙන රටේ, අපිට නිව්ස් දැනගන්න තියෙන්නේ ඔච්චරයි. උඹ විමසුම බලපන් බන්. අපි මේවා බලන්නම් :D:D:D

    ලංකාවෙ තියෙන්නෙ ITN Rupawahini විතරක් නෙමෙයිනෙ. තව තවත් මාධ්‍ය තියෙනවනෙ ඒ හැර හොඳ තත්වයේ ගොසිප් සයිට් එකක් නං විස්වාස කරන්න පුලුවන් gossip9, 33000. එහෙම නැතුව එක එක්කෙනා ෆේස්බුක් එකේ දාල පෝස්ට් වලටයි කටකතා වලටයි රැවටෙන්න එපා.

    මං අර උදාහරණයකට ගෙනාපු හාමුදුරුවො අපවත් කරයි කියන සිද්ධිය බලන්න කෝ තාම හාමුදුරු නමක් අතුරුදහන් වෙලා කියල වත් කියනවද? නෑනෙ දැන් සතියකටත් වැඩියි:eek:
     
    ;);) මාමා ඔය සයිට් දෙකම බ්ලොක් කරලා නැද්ද :shocked::shocked::lol::lol: හාමුදුරුවෝ අපවත් වෙලා නැත්නම් උඹට වඩා මට සන්තෝසයි. :D:D නොකියන දේවල් ඔතන තව තියෙනවා. මැරිච්ච එස් ටී එෆ්, තම්බි ගණන්. එනිවේ උඹත් එක්ක කතා කරලා වැඩක් නැත. නිල වාර්ථාවක් නැතුව උඹ පිලිගන්නේ නෑ නේ :lol::lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    බින්දු;16817278 said:
    ;);) මාමා ඔය සයිට් දෙකම බ්ලොක් කරලා නැද්ද :shocked::shocked::lol::lol: හාමුදුරුවෝ අපවත් වෙලා නැත්නම් උඹට වඩා මට සන්තෝසයි. :D:D නොකියන දේවල් ඔතන තව තියෙනවා. මැරිච්ච එස් ටී එෆ්, තම්බි ගණන්. එනිවේ උඹත් එක්ක කතා කරලා වැඩක් නැත. නිල වාර්ථාවක් නැතුව උඹ පිලිගන්නේ නෑ නේ :lol::lol:

    සන්තෝෂ වෙයන් හාමුදුරුවො අපවත් වෙලා නෑ:yes:
    වගකිව යුතු මාධ්‍ය ආයතන වලට අනුව::
    ගැටුමෙන් 4 මියගොස් තියෙනව (ගැටුම වූ දිනයේ දෙදෙනෙකු මියගියා), එස් ටී එෆ් මැරිලා නෑ, මැරිච්ච හතර දෙනාම තම්බි ඒ හින්ද දුක් වෙන්න එපා.;) ඔය එකඑකා කියන කටකතා ඇහුවොත් ලේ කෝප කරගන්න වෙන්නෙ.
     
    :lol::lol::lol: හා :lol::lol::lol:
     
    Similar threads